මම එයාගෙ මලගෙදර ගියා………!
මිනිය ඉස්සරහ මල්වඩමට ටිකක් මෙහායින් රෝද පුටුවක ගෑනු කෙනෙක් හිටිය. සුදුපාට ගවුමක් ඇඳගෙන හිටපු එයාගෙ ඇස් කඳුළුවල බරට රතුපාටට කඩාගෙන වැටිල තිබුන . මම හිටපු ඒ කෙටි කාලය අතරතුර විතරක් එයා රෝද පුටුව උඩ හතර…
මිනිය ඉස්සරහ මල්වඩමට ටිකක් මෙහායින් රෝද පුටුවක ගෑනු කෙනෙක් හිටිය. සුදුපාට ගවුමක් ඇඳගෙන හිටපු එයාගෙ ඇස් කඳුළුවල බරට රතුපාටට කඩාගෙන වැටිල තිබුන . මම හිටපු ඒ කෙටි කාලය අතරතුර විතරක් එයා රෝද පුටුව උඩ හතර…
අජිත් පැරකුම් ජයසිංහ 2022දී ශ්‍රී ලංකාවේ පැනනැගුණු පෙර නොවූ විරූ මහජන නැගිටීම තුළ ‘ක්‍රමයේ වෙනසක්’ පිළිබඳ අපැහැදිලි අදහසක් ගැබ්විය. සෑම අයෙකුටම පාහේ දැනට පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙන බව පැහැදිලිය. එහෙත්, පවත්නා ක්‍රමය කුමක්ද…
අගෝස්තු 24 දිවයිනට නැවත පැමිණෙනවා යැයි කියන ජනතාව විසින් එලවා දමනු ලැබූ ජනපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුන ඇතැයි වාර්තා පළවෙයි. මෙලෙස ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසිම සඳහා දැනට ජාතික…
# GotaGoHome ලෙස ආරම්භ වූ අරගලය හේතුවෙන් තම ධූරයෙන් ඉල්ලා අස් වී විදේශගතවීමට සිදුවූ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට ගෙන්වා ගැනීම මුල්කරගෙන #BringBackGota සහ # BringHomeGota #BringGotaHome යනුවෙන් දැවැන්ත ෆේස්බුක් හැෂ්ටැග් ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ…
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසගේ නායකත්වය යටතේ ස්වාධීන පක්ෂ එකතුව විසින් නව දේශපාලන සන්ධානයක් ගොඩනඟන බව වාර්තා වෙයි. ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය,…
- පුෂ්පා වීරසේකර - පළාත් පාලනයේ කාන්තා කෝටාව මුලින්ම සියයට 16 දක්වා අඩුකර පසුව එය ඉවත් කිරීමේ ප්‍රයත්නයක් ක්‍රියාත්මක බවට පළාත් පාලන නියෝජිතවරියෝ චෝදනා කරති. වර්ෂ 2018ට පෙර සිටි 4445ක් වු පළාත් පාලන සභික ප්‍රමාණය…
- ගාමිණී වියන්ගොඩ - ගමේ හරක් හොරා විටින්විට පොලීසියට කොටු වෙයි. ඉඳහිට හිරේ යයි. නැවත ඇවිත් හොරකම් කරයි. කිසි දවසක ගම්මුන් ඉදිරියේ ඔහු වැදගතෙකු වන්නේ නැත. මේ අය අතරින් එක් හොරෙක් පන්සලේ දායක සභාවේ…
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට (SLRC) සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති…
ගාබිරියෙල් ගාර්ෂියා මාකේස් නැමති විශිෂ්ටයාගේ ආදරණිය බිරිද වූද මර්සිඩීස් බාර්චා 2020 අගෝස්තු මස 15 වැනි දින මෙක්සිකෝ රෝහලකදී මිය ගියාය. මර්සිඩීස් බාර්චා යනු මියගිය ගාබිරියෙල් මාකේස්ගේ නිරන්තර සහකාරිය, ඔහුගේ කෞතුකාගාරය සහ “දකුණු අත” බව පවසන්නේ…
අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී පොදුජන පෙරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර ඇති මන්ත්‍රී නාමලේඛනයට දැනට අමාත්‍ය ධුර දරමින් සිටින ප්‍රබලයන් පිරිසක් සහ පොදුජන පෙරමුණේ කුඩා කණ්ඩායමක් සිය විරෝධය ජනාධිපතිවරයා වෙත දක්වා ඇතැයි වාර්තා…
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම සඳහා සලකා බලමින් සිටින බව ජනාධිපතිවරයා ද ඉකොනොමිස්ට් සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ප්‍රකාශ කර ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පෞද්ගලීකරණය…
ජාතික අභිමානය ලෝකයට රැගෙන ගිය කීර්තිමත් පිහිනුම් ශූරයක් මෙන්ම සමාජ ක්‍රියාධරයෙක් වන ජුලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් අරගලයට අදාළ ප්‍රශ්න කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබ තිබේ. ඒ, පසුගිය ජූලි මස 09…
-මහේෂ් හපුගොඩ- ඉරානයට පක්ෂපාතී ඉස්ලාමිය මත දරන්නෙක් විසින් මතභේදාත්මක ලේඛක සල්මන් රුෂ්ඩිට මරණීය තුවාල සිදුකිරීම සම්බන්දයෙන් ලෝකයේ නිදහස් ලේඛකයින් මේ වනවිටත් තම විරෝධය සහ කනස්සල්ල පළකර තිබෙනවා. අදාළ මාරාන්තික සිද්ධිය තුලදී දෙවරක් පිහිඇනුම් තුවාල ලැබූ…
මිග් යානා ගනුදෙනුව පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණ තිබේ.
ඉන්දියාවේ ප්‍රකට සමාගමක් වෙන අදානි සමාගමට මන්නාරම හා පුනරින් ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය දෙකක් සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරන්නේ සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා…
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදුකිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී එය ක්‍රමවත්ව සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර ඇති බවජනාධිපති…
ජනතා විරෝධය මැද රටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ සිට තායිලන්තයේ බැංකොක් නුවරට ගමන් කිරීම සඳහා රජයේ වියදමින් පෞද්ගලික ගුවන් යානයක් ලබාදුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පිළිගත්තේය. ඇමතිවරයා අවධාරණයෙන් කීවේ එවැනි…
කෙන්යානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට විලියම් රූටෝ සමත් වී ඇත. එනම් ඔහු ප්‍රකාශිත ජන්ද වලින් ඔහු50.5%ක් විලියම් රූටෝ ලබාගෙන ඇත. ඔහු කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටීමද විශේෂත්වයකි. මෙම ජනාධිපතිවරණය සඳහා විලියම් රූටෝගේ ප්‍රතිවාදියා…
ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඊයේ (15) මිල සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලේ වෙනසක් නොවන බවත් සියලු ඉන්ධන වර්ගවල පැවැති මිල තව දුරටත් ක්‍රියාත්මක බවත් බලශක්ති අමාත්‍යංශය පැවසීය. ඒ…
චීනයේ 'යුවාන් වැන්ග් 5' අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණ ඇත. චීනයේ 'යුවාන් වැන්ග් 5' අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව ඊයේ(15) පස්වරුවේ ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපය හෙවත් සී ඔෆ් ශ්‍රී ලංකා කලාපයට…
- ජෙගන් ගනේෂන් - රාජ්‍ය විසින් දකුණට සහ උතුරට හිමිකර දුන්නේ, එකම ආකාරයේ මර්දනයකි. දකුණේ දී මර්දනයට ලක් වූවන් උතුර මර්දනය කිරීම සඳහා රාජ්‍ය සමඟ අත්වැල් බැඳගත්තේ, කිසිවක් සිදු නොවූ ආකාරයකින් ය. කත්‍යානා අමරසිංහ විසින්…
වත්මන් පාලනය 2025 වනතුරු, පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජනපෙරමුණට (SLPP) තම පැවැත්ම සඳහා දුන් ප්‍රතිඥාව මත ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිරකරුවෙකු වී ඇති බව ශ්රීලනිපමහලේකම්, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර…
පොදුජන පෙරමුණෙහි දිස්ත්‍රික් නායකයන් ඇතුළු පිරිසකට කැබිනට් අමාත්‍ය ධුර ලබාගැනීමට පක්ෂයේ ජාතික සංවිධායක බැසිල්රාජපක්ෂ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාදීම තාවකාලිකව කල්දමා ඇති බැවින් නව කැබිනට් මණ්ඩලය පත්කිරීමතවදුරටත් කල්යනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. සමගි…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් එම තනතුරෙන් ඉවත් කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්රීවරුන්නොවන පරිසක් මූලික වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට බලපෑම් කරමින් සිටින බවට වාර්තා වේ. ඒ අනුව ඊට පක්ෂයේ…
පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ නම සමඟි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත යෝජනා කර ඇති අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම යෝජනා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes