රංජන්ට නිදහස

අධිකරණයට අපහස කළා යැයි සිර දඬුවම් ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනයාකගේ ජනාධිපති සමාව ලිපියට අද(26) ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ අත්සන් තබා ඇත. ඒ අනුව කොන්දේසි සහිත ජනාධිපති සමාවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ලිපියට අත්සන් තබා තිබේ.

එනම් මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

 

Social Sharing
නවතම