අපිට ඇමතිකම් වැඩිපුර ඕනි – සාගර කාරියවසම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ වැඩිම බලයක් සහිත ප්‍රධාන පක්ෂය බවත් ඒ අනුව වැඩි ඇමති ධුර සංඛ්‍යාවක් තම පක්ෂයට හිමි විය යුතු බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

මෙම කාරණය පිළිබඳව මේ වනවිටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව ද පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පවසා සිටියේය.

Social Sharing
නවතම