අවශ්‍යම බඩු එන එක නවතියි..?
මෙරටේ පරිභෝජනයට අවශ්‍යම බඩු ආනයනයන් නවතින ලකුණු පහළ වී ඇති බව දැනගන්නට ලැබේ. ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ මෙරටට අත්‍යාවශ්‍ය බඩු නැව්ගත කිරීම එම භාණ්ඩ ආනයනය කරන රටවල සැපයුම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කරමින් ඇති බවයි. මේ අනුව…