යුද්ධෙ නිසා IOC උඩ යයි!

රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කිරීමත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගිය අතර ඊට සාපේක්ෂව තම ඉන්ධන මිල ගණන් ඉහළ දමන්නට සිදුවෙන බව IOC සමාගම ප්‍රකාශ කරයි.

ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක් රු.15 කින්, පෙට්ට්‍රල් ලීටරයක් රු.20කින් ඉහළ දමා ඇති බව වාර්තා වෙයි.

Social Sharing
නවතම