භූමිකාවක් ලෙස ඔහු අදට ද මගේ ගුරුවරයා ය
සුළඟ හමනවා වගේ දෙයක් ද කවිය? ඇළක් දොළක් ගලනවා වගේ දෙයක් ද කවිය? උදෑසන සවස විහඟුන් සරන්නා සේ යම් අපේක්ෂාවකින් යුතු ව සරන්නේ ද කවිය? යම් අරමුණක් ඇතිව කවියා කවිය මෙහෙයවන්නේ ද? කවියක් පිළිබඳව රසිකයෙකුගේ…
සුළඟ හමනවා වගේ දෙයක් ද කවිය? ඇළක් දොළක් ගලනවා වගේ දෙයක් ද කවිය? උදෑසන සවස විහඟුන් සරන්නා සේ යම් අපේක්ෂාවකින් යුතු ව සරන්නේ ද කවිය? යම් අරමුණක් ඇතිව කවියා කවිය මෙහෙයවන්නේ ද? කවියක් පිළිබඳව රසිකයෙකුගේ…
-රත්නශීලා පෙරේරා- වර්ෂ 1911 දෙසැම්බර් 16 දින නීතිඥ චාල්ස් ඩයස් ශූරීන්ගේ 'පණ්ඩුකාභය' නාට්‍යයෙන් ටවර්හෝල් ස්වර්ණමය නාට්‍යය යුගය ආරම්භ විය. තවදුරටත් අප රට යටත් විජිතයක්ව පැවති සමයක, ජාත්‍යානුරාගය, දේශානුරාගය වැඩවීම අරමුණු කරගෙන, නිදහස් සටනේ පුරෝගාමීන් වූ…
-අජිත් පැරකුම් ජයසිංහ- ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතු බවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් උද්ඝෝෂණය සිදුවන්නේ එම පනත මුලින්ම හඳුන්වා දුන් 1979 වර්ෂයේ සිටය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කළ යුතු යයි එක් පිරිසක් උද්ඝෝෂණය…
-ගාමිණී වියන්ගොඩ- මේ වසරේ පළමු මාස තුන තුළ රටේ මුළු ණය බර ඩොලර් බිලියන 6.853 කින් වැඩි වී ඇති බව මහභාණ්ඩාගාරය පෙන්වා දෙයි. එනම්, කලින් තිබූ මුළු ණය බර මේ කියන කාලය අවසන් වන විට…
-කේ. සංජීව- මේ වනවිට පසුගිය අප්‍රේල් 01 වෙනිදා මෝඩාභිමානය නම් ප්‍රහසන වැඩසටහනක් තුළදී ප්‍රහසනයක් ඉදිරිපත් කළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඒ, එම වැඩසටහන Colombo Comedy Central නම් යූ නාලිකාවක් හරහා විකාශය…
-කේ. සංජීව- ලංකා දවස කියන වෙබ් අඩවිය කරුණු වාර්තා කරලා තියෙනවා සීඅයිඩීයේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ට සහ සීඅයිඩීයේ හිටපු අධ්‍යක්ෂ ජේෂඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඝාතන කුමන්ත්‍රණයක් ගැන. මට හිතෙන්නේ මේ ගැන…
-සුභාෂිණි චතුරිකා- අලෙහන්ද්‍රෝ ගොන්සාලේස් ඉන්යාරිතෝ යනු ඇකඩමි සම්මාන උළෙලහිදී පස් වරක්ම සම්මානයෙන් ඇගයීමට ලක් වූ මෙක්සිකෝ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි, ලේඛකයෙකි, චිත්‍රපට නිෂ්පාදකවරයෙකි, එසේම 2006 වසරේ කාන් චිත්‍රපට සම්මාන උළෙලෙහි දී හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ද…
හිරු දෙරණ ප්‍රධාන මාධ්‍ය නාලිකා මෙන්ම දසත ලංකා සහ මාධ්‍යවේදියා යන වෙබ් නාලිකා මගින් ආගම්වාදය වපුරන අන්දමින් පුවත් නිර්මාණය කරන බවට අද රැඩිකල් මැද සාමූහිකය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත. නතාෂා එදිරිසූරිය…
-මහේෂ් හපුගොඩ- තිරියාය සහ මුලතිව් පුරාවිද්‍යා භූමි ගැන පුරාවිද්‍යා අධ්‍යක්ෂක සහ ජනාධිපතිවරයා අතර කතාබහේ සම්පුර්ණ වාසිය ගන්නේ ජනාධිපතිවරයා. ගොඩක් අය හිතනවා ඇති ඒකට හේතුව බලය කියල. බලයත් එක්ක එන සංකේතීය අධිපති අවකාශය කියල. ඒකෙ යම්…
රෝසී සේනානායක කොළඹ නගරාධිපතිනිය ලෙස කටයුතු කළ කාලය තුළ ඇයගේ වියහියදම් පිළිබඳ පුදුම විස්තරයක් එළියට පැමිණ ඇත. ඒ තොරතුරු පනත යටතේ ඉල්ලූ තොරතුරු ලැබීමේ ප්‍රථිපලයක් විදිහට. මේ විස්තරයේ විදිහට මේ මුලු කාලයේ රෝසි සේනානායකගේ මුළු…
"මගේ මහත්තයා රජයේ සේවකයෙක්. එයා කුඩුකාරයෙක් නෙවෙයි. එයා වැරදිකාරයෙක් නොවෙයි කියලා අපි දන්නවා. ඒ නිසයි අපි එයාව නිර්දෝෂීයි කියලා පෙන්වන්න මේ තරම් දුර ආවේ," බීබීසී සිංහල සමග අදහස් දැක්වූයේ 2023 ජනවාරි 10 දින පොලිස් මත්ද්‍රව්‍ය…
[caption id="attachment_22784" align="alignright" width="530"] බේරා ගැනීමෙන් පසු[/caption] සති හයකට ආසන්න කාලයක් ඇමසන් වනාන්තරයේ සිටි සහෝදර සහෝදරියන් හතර දෙනෙකු බේරා ගැනීමෙන් පසු ඔවුන්ගේ මවගේ අවසන් දින පිළිබඳ විස්තර ද මතු වී තිබේ. ඇමසන් වනාන්තරයේ සති හයකට…
අද ඇය ජීවතුන් අතර නැහැ. ඇය යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ සිටි ආචාර්ය රාජිනී තිරාණගම. 1954 වසරෙ පෙබරවාරි මස 23 වෙනි දින උපන් ඇය, 1986 වසරෙ සැප්තැම්බර් මස 21 වෙනි දින, LTTE ත්‍රස්තයන් විසින් ම්ලේච්ඡ ලෙස…
-කේ. සංජීව- ඊයේ මම කොළඹ ආපු බස්සෙකේ වීඩියෝ එකක් දැම්මට පස්සේ ගොඩක් අය කීවේ උබලට ෆේස්බුක් එකේ ලොකු ලොකු ජල්ලි අල්ලන්න ඇහැක් වුණාට බස් එකකට නැග්ගාම මීයෝ වගේ ඔහේ යනවා කිසිම විරෝධයක් නෑ කියලා. ඒ…
ඇමරිකාවේදී මට නොමිලේ නවාතැන් ලැබුන නිවස අයිති මම වැඩ කරන සමාගමේ ම පුරෝගාමී සේවයක් ඉටුකළ මහත්මියකට. ඇය නමින් කැත්ලින්. ඇය 14 වසරක සිය සේවය නිමාකරේ පසුගිය මැයි 31 වෙනිදා. දෛවෝපගත විදිහට මම සේවය ආරම්භ කරෙත්…
වර්ෂ 1945 දී පමණ රාජ්‍ය සභාවේ සභානායක ඩි එස් සේනානායක සහ විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂුන් අතර භික්ෂු දේශපාලනය පිලිබඳ ආරෝවක් හටගත්තේය. සේනානායක භික්ෂුන්ට දේශපාලනය අකැප බව කියාසිටි අතර විද්‍යාලංකාර භික්ෂුන් කියා සිටියේ එය භික්ෂුන්ට කැප බවය.…
-කරුණාත්න අමරසිංහ- මෙකල මෙලක බාල්දු වී ඇති බොහෝ දේ අතර 'ආචාර්ය' සම්මානය හා 'සාහිත්‍ය' සම්මානය වෙසෙස් තැනක් ගනී. සම්මානයෙන් බැබළෙන ලේඛකයෝ සසිරිබර මෙසිරිලක සුලබයහ. එහෙත් සම්මානය බබළවන ලේඛකයෝ මෙහි ඉතා දුලබයහ. ඒ ටික දෙනා අතර…
-උදන් ප්‍රනාන්දු- කෝවිද වසංගත කාලයෙන් හරි ගිය අය ද නට්ටං වුණු අය ද සිටිති. ජනතාව ගේදොර තුළ ලොක්ඩවුන් වුණ ද ඔවුන් වඩ වඩා ඩිජිටල් ගමන් බිමන් ගිය හ. ඉන් මල්ල තර වුණේ සූම් හා ටීම්ස්…
-ගාමිණී වියන්ගොඩ- ලිංගික ආශාව කායිකයි. එහෙත් ඒ, අත්තිවාරමක් වශයෙන් පමණි. ඒ අත්තිවාරම මත ගොඩනැඟෙන විශාල ගොඩනැඟිල්ලක් මේ ලිංගික ආශාව තුළ තිබේ. දළ වශයෙන් ඒ සියල්ල වැටෙන්නේ මානසික ලෝකයටයි. අත්තිවාරම බිඳුණොත්, ගොඩනැඟිල්ල කඩාවැටෙයි. අනිත් අතට,…
-අජිත් පැරකුම් ජයසිංහ- සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා නම්, සමෘද්ධි, වැඩිහිටි ආධාර, වකුගඩු…
-සුභාෂිණි චතුරිකා- “ඇය ලෝකයේ සොඳුරුතම රුවැත්තියන්ගෙන් කෙනෙක්. ඒවගේම චිත්‍රපට ජවනිකාවක වඩාත් ආකර්ෂණීයම පැවැත්ම ද ඇයයි, ඇය වැන්නියක් හා සම්මුඛ සාකච්ජාවකට අවස්ථාවක් ලැබීම හරියට ලොතරැයියක් ඇදුනා වගේයි. මට කළ යුතු දේ අමතක වුණා” ඇය හා සම්මුඛ…
පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද (08) සංවිධානය කර ඇති විරෝධතාවයට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මාර්ග කිහිපයක පමණක් උද්ඝෝෂණ කිරීම වළක්වාලමින් මෙම අධිකරණ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර තීරණාත්මක හමුවක් අද (08)ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්වීමට නියමිත බව අයිතිය වෙත වාර්තා වෙයි. මෙම හමුවේදී පළාත් සභා ඡන්දය පැවැත්වීම, බලය බෙදා හැරීම, උතුරේ හමුදා කඳවුරු ඉවත්…
-චාමර සුමනපාල- සිය දරුවන්ට තමාගේ අඩ නිරුවත් සිරුරෙහි චිත්‍ර පින්තාරු කිරීමට අවස්ථාව ලබා දී එහි වීඩියෝ දර්ශන ලබාගෙන යූ ටියුබ් වෙත මුදාහැරි, සමාජ ක්‍රියාකාරිණී රෙහානා ෆාතිමාට එරෙහි නඩු කටයුතු අවසන් කළ යුතු බවට කේරළයේ මහාධිකරණය…
- සුභාෂිණි චතුරිකා - ඇන්තනි හෝප්කින්ස් දැනට ජිවතුන් අතර සිටන රංගධරයන් අතරින් විෂිශ්ඨතමයෙක් ලෙස සැලකෙනු ලබයි. ඔහු රංගන ශිල්පියෙකු ලෙස The Silence of the Lambs නම් චිත්‍රපටයේ Hannibal Lecter නම් චරිතයට පණ පෙවු විලාසය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes