පාතාල සාමාජිකයා වැටුණද? තල්ලු කරාද..?
නවතම පුවත්

පාතාල සාමාජිකයා වැටුණද? තල්ලු කරාද..?

  පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) අත්අඩංගුවට පත්, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු බව කියන තුවාන් සිරාර් නැමැත්තා නවගමුව කොරතොට ප්‍රදේශයේදී ගල් වළකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. එනම් ආයුධ පෙන්වීමට ගෙන ගිය…

ගාසා තීරය ගැන කතා කරන්න හදිසි රැස්වීමක්
නවතම විදෙස්

ගාසා තීරය ගැන කතා කරන්න හදිසි රැස්වීමක්

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවා තිබේ. රැස්වීම අමතමින් එක්සත් ජාතීන්ගේ මැදපෙරදිග නියෝජිත ටෝර් වෙන්ස්ලන්ඩ් ප්‍රකාශ කළේ, සතුරුකම් නැවත ආරම්භ කිරීම විනාශකාරී ප්‍රතිවිපාක ගෙනදෙන බවයි. ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන්…

හදිසි නීතිය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලය හෙළාදකියි
නවතම පුවත්

හදිසි නීතිය එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලය හෙළාදකියි

සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ ජනතාවගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම වැළැක්වීමට හදිසි නීතිය නැවත නැවතත් භාවිතා කිරීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පවසනවා. පසුගිය අප්‍රේල් මස 02 වන දින ශ්‍රී ලංකා බලධාරීන් පළමු…

බොරතෙල් මිළ අද ඉහළට
නවතම පුවත්

බොරතෙල් මිළ අද ඉහළට

ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (08) සුළු ඉහල යාමක් පෙන්නුම් කර ඇත. ඒ අනුව අද(08) උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 89.61 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල්…

ජෝසප් ස්ටාලින්ට ඇප
නවතම පුවත්

ජෝසප් ස්ටාලින්ට ඇප

නීතීඥවරුන්ගේ කරුණු දැක්වීම පිළිගැනීමෙන් අනතුරුව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කළේය.

විදුලි බිල ඉහළට..?
නවතම පුවත්

විදුලි බිල ඉහළට..?

විදුලි බිල ගාස්තු සංශෝධනය ලබන අඟහරුවාදා දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. මේ පිළිබඳව සාකච්ඡාවක් අද(08) දිනයේදී පැවැත්වීමට නියමිත අතර විදුලි බිල ගාස්තුවේ සිදු කරන සංශෝධන හා අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන සහය පිළිබඳව මෙහිදි  එකඟතාවකට පැමිණීමට…

රට තුළ වඳුරු උණ හොයන්න අද සිට පරීක්ෂණ
නවතම

රට තුළ වඳුරු උණ හොයන්න අද සිට පරීක්ෂණ

රට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සිටී දැයි සොයා බැලීම සඳහා අද(08) සිට පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පරීක්ෂණ කට්ටල ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය…

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය 10ක් අතුරුදන්
නවතම පුවත්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය 10ක් අතුරුදන්

එංගලන්තයේදී මේ වන විට පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ජූඩෝ, බොක්සිං, වෙරළ වොලිබෝල් සහ මල්ලවපොර යන කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් සහ නිලධාරීන් ඇතුළු දස දෙනකු මේ වන විට අතුරුදහන්ව ඇතැයි…

‘ලේ සලකුණු පමණයි රණ බිමක ඉතිරිවන්නේ මේ කඳුළුම පමණයි රණ හඬට නෙත උනන්නේ’
අවකාශය නවතම විදෙස්

‘ලේ සලකුණු පමණයි රණ බිමක ඉතිරිවන්නේ මේ කඳුළුම පමණයි රණ හඬට නෙත උනන්නේ’

- සහන් කසීර වික්‍රමසිංහ - වසර හැත්තෑ හතකට පෙර අද වැනි දවසක ඇමරිකානු හමුදාව හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. දිනය 1945 අගෝස්තු මස 06 වැනිදා ය. ජපානයේ වේලාව උදෑසන 08.16 ලෙස සනිටුහන් වූවා…