සිපෙට්කො වලට බද්දක්
නවතම

සිපෙට්කො වලට බද්දක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන (සිපෙට්කෝ) ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි මස 1 වැනිදා සිට පනවා ඇති නව බද්ද පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ආදායමෙන් සියයට 45 ක බද්ධක් ගෙවීමට…

ගෝඨා ගැන තායිලන්තයෙන් නිවේදනයක්
නවතම

ගෝඨා ගැන තායිලන්තයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව තිබෙන ගැටලුව මානුෂීය ගැටලුවක් හෙයින් ඔහුට තාවකාලිකව තායිලන්තයේ රැඳී සිටීමට අවස්ථාව ලබාදෙන බව තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඔචා මහතා ප්‍රකාශ කළ බව තායිලන්ත මාධ්‍ය වාර්තාවන්හි සඳහන් ය. හිටපු ජනාධිපතිවරයාට…

රට ඉල්ලා සිටින්නේ සම්මුති බද්ධ කතිකාමය ආණ්ඩුකරණය කි….!
නවතම විශේෂාංග

රට ඉල්ලා සිටින්නේ සම්මුති බද්ධ කතිකාමය ආණ්ඩුකරණය කි….!

සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් හා කාල රාමුවක් තුළ සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය බව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ විතරක් නොව සිවිල් සංවිධාන බහුජන සංවිධාන ද අපට සහාය දීමට ඉදිරිපත්ව සිටින රටවල් හා ජාත්‍යන්තර සංවිධාන ද දිගින්…

මේක එතරම්ම අහිංසක නෑ අහිංසා..!!
අවකාශය

මේක එතරම්ම අහිංසක නෑ අහිංසා..!!

-කේ. සංජීව- පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මෙරට පළමු මල්ලවපොර පදක්කම දිනු නෙත්මි අහිංසා හිටපු ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂව හමුවීම සහ ඒ අවස්ථාවේ ගත්ත ඡායාරූප සමාජ මාධ්‍යයේ විශාල කතා අවකාශයක් නිර්මාණය කරලා. මටනම් හිතෙන්නේ මේ ඡායාරූප…

අනේ! ඈ අතහරින්න…!
අවකාශය

අනේ! ඈ අතහරින්න…!

මගේ ලොකු පුතාගෙ වයසේ මේ දුව. අවුරුදු අහ අටක් තිස්සෙ ඈ උන්නු වගක් දැනන් උන්නෙ කීයෙන් කී දෙනාද? මේ දුව එක රැයින් තරුවක් උනේ ඇය අහම්බකාරක ක්‍රීඩා ජයග්‍රහණයක් අත්පත් කර ගත් නිසයි. ක්‍රීඩාවෙන් ලංකාව ඉහලට…

කැන්ඩි මහල්, ප්‍රබන්ධමය අලංකරණයේ සිට ඉතිහාස ගවේෂණය දක්වා..!
අවකාශය

කැන්ඩි මහල්, ප්‍රබන්ධමය අලංකරණයේ සිට ඉතිහාස ගවේෂණය දක්වා..!

ඉතිහාසය යනු ප්‍රබන්ධකරණය සදහා සරු බිමක් බව නිසැකය.ඉතිහාසඥයාගේ කරුණුමය සීමාව ඉක්මවා යාමේ නිදහස ප්‍රබන්ධකරුවා සතුව පවතී.විකල්ප ඉතිහාසයක් පරිකල්පනීයව ගොඩ නැංවීමට ප්‍රබන්ධකරුවාට ඉඩහසර සලසා දෙන්නේ මෙකී නිදහස මගිනි.මෙලෙස නිර්මාණය කෙරෙන ඓතිහාසික ප්‍රබන්ධයේ සාර්ථකත්වය රඳා පවත්නේ කරුණුමය…

විදුලිය 264%කින් උඩයන හැටි
නවතම පුවත්

විදුලිය 264%කින් උඩයන හැටි

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) අනුමැතිය ලබා දී ඇත්තේ සියලුම කාණ්ඩ සඳහා සාමාන්‍යයෙන් විදුලි බිල 75% කින් වැඩි කිරීමට ය. මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අනුව, විදුලි බිල 75% කින්…

රනිල් අවලංගු කිරීම
අවකාශය

රනිල් අවලංගු කිරීම

"රනිල්ගේ ඉරණම" යන තේමාව යටතේ මා විසින් ලියා පළකරන ලිපිය විශාල පාඨක පිරිසක් අතට පත්ව තිබුනා සේම ඒ ගැනවිවිධාකාර විවේචනයන්ද පළවී තිබුණි. රනිල් වික්‍රමසිංහ පිලිබද විෂයේදී පමණක් නොව රටේ අර්බුදය පිළිබඳ විෂයේදී ද ලංකාවේබොහෝ දෙනෙකු…

හෙට සිට විදුලිය 75%කින් වැඩිවෙයි
නවතම පුවත්

හෙට සිට විදුලිය 75%කින් වැඩිවෙයි

හෙට (10) සිට විදුලි බිල 75%කින් වැඩි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරයි. ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒකක 120ට අඩු විදුලිය පාරිභෝගිකයන් සඳහා සහනයක් ලබාදෙන…

සිලිකන් මිටියාවත පැත්තේ
අවකාශය නවතම

සිලිකන් මිටියාවත පැත්තේ

- නලීන් ද සිල්වා - අප මේ දිනවල ඉන්නේ සිලිකන් මිටියාවතේ (valley) . ලෝකයේ බොහෝ ඉහළ තාක්‍ෂණ සමාගම් ඇත්තේ මෙහි. සිලිකන් මිටියාවත ඇත්තේ ඇමරිකා එක්සත් රාජ්‍යවල (ජනපදවල) කැලිෆෝනියා රාජ්‍යයේ. එක්සත් රාජ්‍ය යන්නෙහි තේරුම ම රාජ්‍ය…