කබ්රාල්ට රටින් පිටවවිම තහනම්…!
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය අද දින නියෝගයක් නිකුත් කරනු ලැබිණ. කබ්රාල් මහතා වරයාව සිටියදී මහජන මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින්…

























