මම ජනාධිපතිනම්…!!
ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතුවා. (මට නම් හිතෙන්නේ අපිට එහෙම ජාතියක් කියලා එකක් නෑ කියලා). කොහොම වුණත් අපි හැවෝම දවස් 3ක් තිස්සේ ඒ කතාවට ලෑස්ති වුණා. මට හිතෙන්නේ ජනාධිපතිතුමාවත් එහෙම ලෑස්ති වෙන්න නැතුව ඇති.…
ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතුවා. (මට නම් හිතෙන්නේ අපිට එහෙම ජාතියක් කියලා එකක් නෑ කියලා). කොහොම වුණත් අපි හැවෝම දවස් 3ක් තිස්සේ ඒ කතාවට ලෑස්ති වුණා. මට හිතෙන්නේ ජනාධිපතිතුමාවත් එහෙම ලෑස්ති වෙන්න නැතුව ඇති.…
වර්තමාන ආර්ථික අර්බුදය තුළ රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ණයට ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (16) හමුවී ඇත. වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ආධාරයක්…
“ජීවිතයේ ඔයිල් පැල්ලම්” නම් නවකතාව අපේ සාහිත්‍ය රාජ්‍යයේ "ස්වර්ණ පුස්තකය" නම් සම්මානය දිනූ කෘතියක් නොවේ. ඒ නිසා මගේ සටහනේ එන සිරස්තලය බැලූ බැල්මටම සාවද්‍ය එකකි. නියම ස්වර්ණ පුස්තකවලට සම්මාන නොලැබී යාම පිළිබඳ උපමා කතාවක් ලෙස…
රුසියානු මාධ්‍ය ආයතනයක් වන චැනල් 1 නම් රාජ්‍ය නාලිකාවේ මාර්තු 14 වන දින රාත්‍රී ප්රවෘත්ති විකාශය අතරතුර '' යුද්ධය එපා " යැයි සඳහන් පුවරුවක් ඔසවමින් විරෝධතාවයේ නිරතවූ මාධ්‍යවේදිනිය ආගිය අතක් නැති බව බටහිර මාධ්‍ය වාර්තා…
විදුලි ඒකකයක මිල අද රාත්රියේදී අනිවාර්යයෙන් වැඩි කරනු ඇති බවත් එම වැඩි කරන ප්රමානයෙහි ප්‍රතිශත අගය අද රාත්රියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවත් දැනගන්නට ලැබේ. අවුරුදු නවයකින් විදුලි බිල වැඩි නොකිරීම, විදුලිය ඒකකයට ලබන පාඩුව…
ලංකාව තුළ වර්තමානයේ මතුව ඇති අර්බුදය සමග කැනඩා රජය සිය රට වැසියන්ට ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නිවේදනයක් නිකුත් කර ඇත. මීට ප්‍රථම බ්‍රිතාන්‍ය රජය, බ්‍රිතාන්‍ය වැසියන් සඳහා මෙවැනි නිවේදනයක් නිකුත් කළ අතර මෙම කැනඩා රජයේ…
මේ වනවිට නැවතත් රට තුළ උග්‍ර ගෑස් හිඟයක් නිර්මානය වී තිබෙන අතර රටේ බොහෝ ප්‍රදේශවලින් මෙම ගෑස් හිඟයට විරුද්ධව විරෝධතා පැනනඟිමින් තිබෙයි. මෙම නවතම ගෑස් අර්බුදය සමගම ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ, තමන් වෙළඳපොළට ගෑස්…
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව රුසියාව සම්බාධක පැනවූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. මෙම සම්බාධක ලැයිස්තුවේ ඉහළින්ම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිටින අතර රාජ්‍ය ලේකම් ඇන්තනී…
කාලෙකට පස්සේ ඊයේ විරෝධතා පා ගමනකට අවසන් වෙනකම් සහභාගී වුණා. ඒක ඇත්තටම කරන දේශපාලනය නිසා ගිය ගමනකට වඩා වර්තමාන තත්ත්වය නිසා ගිය ගමනක්. මම වගේම හිතලා ආපු සෑහෙන්න පිරිසක් එතන හිටියා. සමහරු මඟ දිගට පෙළ…
සමගි ජන බලවේගය “රට විනාශයි-එන්න රැකගමු” මැයෙන් සංවිධානය කර ඇති විරෝධතාවයට මේ වනවිටත් විශාල ජනතාවක් කොළඹ නගරයට ඇතුල්වෙමින් ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව අදහස් දක්වන සජබ නියෝජිතයෙකු පැවසූවේ මේ වනවිට බස් රථ 1500ක් පමණ කොළඹ…
අපි හැමෝගෙම ඇතුළෙ දරුවෙක් ඉන්න බව කියන්නෙ විහිළුවට නෙමෙයි. අපි ඇතුළෙ ඉන්න ඒ දරුවා අපිත් එක්කම මේ ගමන යනවා. එයා තුළ තමයි අපේ පැරණි මතකයන් තියෙන්නෙ. පුංචි දරුවෙක් විදිහට අපේ උවමනා සපුරාගන්න අපිට නොහැකි වුණාම…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියා සහ පැසිෆික් අධ්යක්ෂ Chang yong Rhee සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද (15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව වාර්තා වෙයි. මෙම නියෝජිතයා පසුගිය 14 වෙනිදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ…
මැයි මාසයේ මුල් සතිය වන විට රුසියානු ආක්‍රමණය අවසන් වීමට ඉඩ ඇති බව යුක්රේන රජයේ නියෝජිතයෙකු පවසයි. ඔහු පවසන පරිදි මෙම යුද්ධය පවාත්වාගෙන යාම සඳහා රුසියාව සතුව සම්පත් ප්‍රමානවත් ලෙස නොමැතිවීම මෙම තත්ත්වයට හේතුවයි. ඒ…
යුක්රේන රුසියා අර්බුද හමුවේ එම රටවලට තේ අපනයනය කිරීම සම්පූර්නයෙන්ම ඇණහිට ඇති බව ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ හිටපු සභාපති, සහ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ සභාපති ද වන ජයන්ත කරුණාරත්න ප්‍රකාශ කළේ, රුසියාවට…
හිට්ලර්ගේ නාසි හමුදාව ඔස්ට්‍රියාව ආක්‍රමණය කරද්දි ලෝකෙ බොහෝ රටවල් ගනන් ගත්තෙ නෑ. තවත් අය චිත්‍රපටියක් නරඹනව වගේ බලාගෙන හිටියා. තවත් රටවල් හිට්ලර් වීරයෙක් විදිහට සලකමින් ප්‍රීති ඝෝශා කලා. අද වෙන්නෙත් ඒ දෙයමද කියල නිකමට හිතෙනවා.…
එලබෙන මාර්තු 17 සහ 18 යන දෙදින තුළ කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබූ ඩීසල් සහ පෙට්‍රල් නැව් 04ක් සිය පැමිණීම අවලංගු කර ඇතැයි වාර්තා වේ. මේවනවිට මුතුරාජවෙල පර්යන්තය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් ගොඩබෑවත් එය…
කීර්ති ගොඩිගමුව ඇත්ත වශයෙන්ම අප ජාතික සම්පත් වශයෙන් හඳුන්වන රජයට අයත් ව්‍යාපාර සේවා ආයතන හා වත්කම් එලෙස හැඳින්වීමට සුදුසුද? මෙය යථා තත්ත්වය ගැඹුරින් අධ්‍යයනය කර තීරණය කළ යුතු කරුණකි. යම් ආයතනයක් රජයට අයත්වූ පමණින් හා…
විදුලි බල මණ්ඩලයේ දෛනික පාඩුව පිරිමසා ගන්න යැයි කියමින් දුප්පත් ජනතාවගේ විදුලි බිල 500%කින්ද පොහොසතුන්ගේ විදුලි බිල 18%කින්ද වැඩි කිරීමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ලැබේ. මෙම විදුලි බිල වැඩි කිරීම…
රුසියානු හමුදා විසින් වටලාගෙන ඇති ප්‍රදේශ තුළ ඔවුන් මේ වන විට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ, ඉදිරියේ දී ප්‍රහාර දැඩි කරන අරමුණින් බව යුක්රේනය, මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා. යුක්රේනය පවසන පරිදි රුසියාව, යුක්රේනයේ කියෙව් සහ…
සිනමාකරුවන් ලොව බොහෝ සිටියද සිනමා කවියන් සිට්න්නේ අතලොස්සකි.ඒ සිනමාකරුවන් ද ,මොන්ටාජ් යනුවෙන් එතෙක් ලොව සිනමාකරුවන් හදුනාගෙන සිටි ලොව අනුගමනය කල සිනමා සකස්කඩයට අනුව නිර්මාණන්හී යෙදෙන්නෝම වෙති. එහෙත් එකී සිනමා වියරණයන් පසුකර ,දේව භාෂිතයක් බදු සිනමාවේ…
මුදල් ඇමති බැසිල් රටින් පන්නා දාන්න ඕනි. මේ සටන් පාඨය ඉස්සුවේ විමල්. බැලූ බැල්මටම ඒක හරි ආශ්වාදනීය සටන් පාඨයක්. මේ සටන් පාඨයත් එක්ක තවත් කාරණාවක් ගැටගැහිලා තියනවා. ඒ ලංකාවේ දේශපාලනයේ රාජපක්ෂවරුන්ට තවත් අවස්ථාවක් තියෙයිද කියලයි.…
අද වන විට අපි හැමෝගෙම අතේ ස්මාර්ට් දූරකථනයක් තියනවා, ඒ වගේම තමයි සමාජ මාධ්‍ය හැම එකකම වගේ අපි සැරිසරනවා. සමාජ මාධ්‍ය වලට කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ්ස් එනවා, එහෙම ආව එක ට්‍රෙන්ඩ් එකක් තමයි හැෂ්ටැග්…
'දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා' කෙටිකතා සංග්‍රහයෙන් පොදුවේ ගත් කළ, ලක්ෂණ කිහිපයක් නිරූපණය වෙයි. පළමුවැන්න, ලියනගේ අමරකීර්ති නම් රචකයා භාෂාව සමඟ දක්වන හරඹයයි. ශිල්පීය ලක්ෂණ කෙරේ අලුත් වන දැනුමක් සහිත වීම හේතුවෙන් කෙටිකතාව සමඟ අත්හදාබැලීම්…
රෝසා වැඩ කරේ ඇඳුම් මහන ආයතනයක. අපේ වචන වලින් කිව්වොත් ගාමන්ට් එකක. රෝසා ඉගෙන ගෙන තියෙනවා, හොඳට ලියන්න කියන්න පුළුවන්. ඒ වගේම බුද්ධිමත්. ඒත් හමේ පාටයි, ජීවත් වුනු නගරෙයි ගැන හිතද්දි තමන්ගෙ හැකියාවට ගැලපෙන රැකියාවක්…
පසුගිය මාර්තු 9 වන දින නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඇති වූ කාර්මික දෝෂයක් නිසා ඉන්දියාවෙන් පාකිස්තානය වෙත මිසයිලයක් එල්ල වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ නඩත්තු කටයුතු අතරතුර ඇති වූ මෙම සිද්ධිය නිසා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes