ආර්ථිකයත් රටත් වැටෙනකම් රටේම පිරිසක් බලාගෙන සිටිනවා!
පලස්තීන සහ ඊශ්රායල යුද්ධයත් සමඟ අපේ රටේ ආර්ථිකය කඩා වැටී ආණ්ඩුවට කරගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙතැයි ඇතැමුන් සතුටින් බලා ඉන්න බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසීය. මෙවැනි අයගේ දේශපාලන සාක්ෂරතාව…
























