රඹුක්කන විරෝධයේ දී එක් අයෙක් මරුට! April 19, 2022April 19, 2022 Jerry අද දින රඹුක්කන ප්රදේශයේදී ඇති වූ විරෝධතාවක දී පොලිසිය පිරිස විසිරුවා හරින්න තැබූ වෙඩි තැබීමකින් 11 දෙනෙකු තුවාල ලබා තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහල තහවුරු කරයි. තුවාල ලැබූවන් අතර 4 දෙනෙකුගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. Social Sharing