වසර 28කට පසු විදුලි සංදේශ පනත සංශෝධනය වෙයි
නවතම පුවත්

වසර 28කට පසු විදුලි සංදේශ පනත සංශෝධනය වෙයි

විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත වසර 28කට පසුව අද  (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. එසේම ජාතික සයිබර් ආරක්ෂණ පනත මැයි…

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ හමුදාපති යූටියුබ් නාලිකාවකට නඩු පවරයි
පුවත්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ හමුදාපති යූටියුබ් නාලිකාවකට නඩු පවරයි

අපහාසාත්මක සමාජ මාධ්‍ය ප්‍රකාශයක් උපුටා දක්වමින් තුෂාර සාලිය රණවක මහතාට එරෙහිව ශ්‍රී ලංකා යුධ හමුදාපති විකුම් ලියනගේ නව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ නීතිමය කටයුතු ආරම්භ කර තිබේ. යුද අපරාධ සහ දූෂණ චෝදනා එල්ල…

වසර 14කට පසු පොලිසියේ පහර කෑමට ලක් වූ විශ්‍රාමික ගුරුවරයාට යුක්තිය ඉටු වෙයි…! වන්දිය ලක්ෂ දෙකහමාරක්.
නවතම පුවත්

වසර 14කට පසු පොලිසියේ පහර කෑමට ලක් වූ විශ්‍රාමික ගුරුවරයාට යුක්තිය ඉටු වෙයි…! වන්දිය ලක්ෂ දෙකහමාරක්.

2015 වසරේ ජූනි 26 වෙනි දින වදහිංසාවන්ට පාත‍්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දින සැමරුම අවස්ථාවට සහභාගී වූ හේමසිරි මහතා විශ්‍රාමික ගරුවරයකු වූ මාතර, හක්මන, වේපතඉර පදිංචි කේ.ඒ. හේමසිරි මහතාට 2009 වසරේ දෙසැම්බර් මාසයේදී හක්මන පොලිසියේ එවකට…

සාමන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට පියවර
නවතම පුවත්

සාමන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමට අදාලව ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතිය යෝජනාවක් අනුව ඒ සඳහා ආධාර ලබාදීමට චීන රජය විසින් එකඟතාව…

පොරොන්දු වූ පරිදි මාර්ගගත ආරක්ෂණ පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක කරනු!
නවතම පුවත්

පොරොන්දු වූ පරිදි මාර්ගගත ආරක්ෂණ පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක කරනු!

මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරන මෙම අවස්ථාවේදී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජය දුන් පොරොන්දුව කඩිනමින් ඉටු කරන ලෙස අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය ඉල්ලා සිටියි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන නිර්දේශ නොසලකා හැරීම සම්බන්ධයෙන් මතභේද…

අන්තර්ජාතික මානව හිමිකම් විමර්ශනයෙන් ගැලවීමක් නොමැත…
නවතම පුවත්

අන්තර්ජාතික මානව හිමිකම් විමර්ශනයෙන් ගැලවීමක් නොමැත…

2020 මාර්තු මාසයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවැති ශ්‍රී ලංකා ආණ්ඩුව විශ්වාස කළේ, ජනාධිපතිවරයාට ලැබුණු දැවැන්ත ජනවරම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා චක්‍රයෙන්, ඒකපාර්ශ්වික ක්‍රියාවලියකින් ඉවත්වීමට රජයට ලබාදුන් බලපත්‍රයක් බවයි. එකල බලාත්මක වූ යෝජනාව…

පුවත්පතකට වගකීමෙන් තොරව වැඩ කරන්න බැහැ…
නවතම පුවත්

පුවත්පතකට වගකීමෙන් තොරව වැඩ කරන්න බැහැ…

– නව මාධ්‍යවලට ආචාර ධර්ම පිළිබඳ බැඳීමක් නැහැ – පුවත්පත් අමුද්‍රව්‍යවල මිල ගණන් සඳහා සහනයක් දෙන්න – ඊ පිටපත පමණක් කියවන යුගයක් අනාගතයේ එන්න පුළුවන් – සමබරව කළමනාකරණය කළොත් පුවත්පත් කලාවේ අභියෝග ජයගත හැකියි අද ලෝක නිදහස් මාධ්‍ය දිනයයි.…

නඩු ප්‍රමාදය ගැන ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රශ්න කරයි…
නවතම පුවත්

නඩු ප්‍රමාදය ගැන ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රශ්න කරයි…

අධිකරණයේ විභාග වන නඩු වසර ගණනක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් වහාම විමර්ශණය කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මාස දෙකක් ඇතුළත නඩු විභාගයක් අවසන් කළ යුතුව…

යාපනයේ පවුල් 1500 ක් යුද්ධයෙන් පසු තවමත් අවතැන්…
අවකාශය නවතම පුවත්

යාපනයේ පවුල් 1500 ක් යුද්ධයෙන් පසු තවමත් අවතැන්…

පසුගිය අප්‍රේල් 18 වන දා යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පවත්වා ඇත්තේ එහි සම සභාපතිවරුන් වන උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්. එම්. චාල්ස් සහ, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ගේ ප්‍රධානත්වයෙනි. එම රැස්වීමේ දි උතුරේ දියත් කළ යුද්ධය…

නිකරුණේ මිනිස්සු හිරේට ගාල් නොකර මත්ද්‍රව්‍ය නිවාරණයට වැඩ කරන්නයි චම්පික ඉල්ලයි…
නවතම පුවත්

නිකරුණේ මිනිස්සු හිරේට ගාල් නොකර මත්ද්‍රව්‍ය නිවාරණයට වැඩ කරන්නයි චම්පික ඉල්ලයි…

බන්ධනාගාරවල මිනිසුන් ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායකයා පවසයි. සාමාන්‍යයෙන් දාහක පිරිසක් තබා ගත හැකි තැන්වල පන්දාහකට අධික පිරිසක් තබාගෙන සිටින බව මෙන්ම බන්ධනාගාර…

අපරාධවලින් උපයන සියල්ල රාජසන්තක කරන පනතක්
නවතම පුවත්

අපරාධවලින් උපයන සියල්ල රාජසන්තක කරන පනතක්

යම් කිසි අපරාධයක් සිදු කර හිමි කරගන්නා දේපළ රාජසන්තක කිරීමට ඉඩ සලසන නව නීති කෙටුම්පතක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් එක්ව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි…

රාජ්‍ය ආයතන 5ක් කෝප් කමිටුවට
නවතම පුවත්

රාජ්‍ය ආයතන 5ක් කෝප් කමිටුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතව ඇත. ඒ අනුව හෙට (24) දිනයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව…

අවුරුදු නිවාඩු කාලය තුළ අපරාධවල සැලකිය යුතු අඩුවීමක් – පොලිසිය පවසයි
නවතම පුවත්

අවුරුදු නිවාඩු කාලය තුළ අපරාධවල සැලකිය යුතු අඩුවීමක් – පොලිසිය පවසයි

2023 වසරට සාපේක්ෂව මේ වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ පොලිස් ස්ථාන වෙත වාර්තා වූ අපරාධ සහ මාර්ග අනතුරු සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බව පොලිස් වාර්තාවකින් අනාවරණය වී තිබේ. පසුගිය වසරේ එම කාලසීමාවට…

වතු වල සේවය කරන ජනතාව හෙට සිට වර්ජනයක…
නවතම පුවත්

වතු වල සේවය කරන ජනතාව හෙට සිට වර්ජනයක…

වතු වල සේවය කරන ජනතාවගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තේ වතු සමාගම් වලට උපදෙස් ලබා දි තිබියදි එම වැටුප ලබාදිමට වතු සමාගම් එකගතාවය පල නොකිරිමට විරෝධය…

ස්වයං රැකියාවල නිරතවන අයට විශ්‍රාම වැටුපක්…
ආර්ථික නවතම පුවත්

ස්වයං රැකියාවල නිරතවන අයට විශ්‍රාම වැටුපක්…

ස්වයං රැකියාවල නිරත අයට විශ්‍රාම වැටුපක් සකස් කරනු ලබන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ප්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත්…

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත්භාවය පිලිබඳ පනත යටතේ පැවරුනු පළමු නඩුව…
නවතම පුවත්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත්භාවය පිලිබඳ පනත යටතේ පැවරුනු පළමු නඩුව…

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ඇතුළු අට දෙනෙකුට එරෙහිව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ නඩු පවරා…

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නැවතිලාද?
ආර්ථික නවතම පුවත්

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නැවතිලාද?

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ ඇතිව ප්‍රධාන ණයහිමියන් නව දෙනෙකු සමඟ පසුගිය සති තුනක පමණ කාලයක් තිස්සේ පවත්වා ඇති රහසිගත සාකච්ඡා අවසන් එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. එම සාකච්ඡා මෙසේ අවසන් වී…

අවුරුදු ගීතයක් විකෘති කිරීම පිළිබඳව සංස්කෘතික අමාත්‍යංශය විමසිල්ලෙන්
අවකාශය නවතම පුවත්

අවුරුදු ගීතයක් විකෘති කිරීම පිළිබඳව සංස්කෘතික අමාත්‍යංශය විමසිල්ලෙන්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විකෘති කරන ලද අවුරුදු ගීතයක් සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් අනුව මෙය සිදු කරනු ලබයි.රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන…

උතුරේ පවතින සාමය සහ සාමාන්‍ය තත්ත්වයට යටින් පවතින දේ…
නවතම පුවත්

උතුරේ පවතින සාමය සහ සාමාන්‍ය තත්ත්වයට යටින් පවතින දේ…

උතුර නැඟෙනහිර යුද්ධය අවසන් වී වසර 15 කට පසු, බැලූබැල්මට යුද්ධයක් සිදුවූවාද යන්න සංචාරකයකුට සොයාගැනීමට අපහසු තරම්ය. උතුරේ සහ දකුණේ නගර අතර එතරම් වෙනසක් නැත. සංචාරකයන් එහි ගෙනගියා යැයි හැඟෙන සාමකාමී බවක් සහ සාමාන්ය බවක්…

මහජන සේවයට ප්‍රමුඛත්වය ලබාදෙන ආයතනයන්ට ප්‍රණාමය පුද කරන්නෙමු
නවතම පුවත්

මහජන සේවයට ප්‍රමුඛත්වය ලබාදෙන ආයතනයන්ට ප්‍රණාමය පුද කරන්නෙමු

අවුරුදු උත්සව සමයේ දී රජය නිවාඩු දිනයන් ප්‍රකාශ කර සිටියද මහජන සේවා සපයන ආයතන මෙරට වැසියන්ගේ අවශ්‍යතාවන් හඳුනාගෙන ඒ වෙනුවෙන් තම සේවාව ලබා දීම ඇගයීමට ලක් කළ ටයුතු කරුණක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…

අප්‍රේල් වන විට 18 ලක්ෂයකට වඩා අස්වැසුම
ආර්ථික නවතම පුවත්

අප්‍රේල් වන විට 18 ලක්ෂයකට වඩා අස්වැසුම

අභියාචනා සහ විරෝධතා සමාලෝචනය කිරීමෙන් පසු අස්වසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අතිරේක පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙම පවුල්වලට අදාළ හිඟ වැටුප් ඇතුළු…

ඇමති චාමර සම්පත් නැවතත් නිලධාරිනියකට තර්ජනය කරලා
පුවත්

ඇමති චාමර සම්පත් නැවතත් නිලධාරිනියකට තර්ජනය කරලා

ලංකා පොස්පේට් රාජ්‍යය සමාගමේ  පරිපාලන හා මානව සම්පත් සහකාර  නිධාරීනියට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍යය අමාත්‍ය චාමර සම්පත් මහතා විසින් පසුගිය දිනක අමාත්‍යංශයට කැඳවා පොස්පේට් ආයතනයේ නිලධාරීන් හා අමාත්‍යංශ නිලධාරීන් ඉදිරියේ  තර්ජනය කර බැනවැදී ඇති බවත්, එම…

පොලිසියට මානව හිමිකම් අමතක වෙලා ද?
නවතම පුවත්

පොලිසියට මානව හිමිකම් අමතක වෙලා ද?

පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකා පොලිසියට මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබීම නොරහසකි. වත්මන් පොලිස්පති ද මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කල නිලධාරියෙකු බවට අධිකරණය තීරණය කිරීමෙන් පසුව නඩුකරයන් කිහිපයක් සමථය කර ගැනීම සඳහා…

තීරණාත්මක අවස්ථා ගණනාවකදී විජයදාස රට වෙනුවෙන් මා සමඟ සිටියා ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂගේ නීතිඥ දිවියේ හතළිස් වස් සැමරුමේදී ජනපති කියයි
නවතම පුවත්

තීරණාත්මක අවස්ථා ගණනාවකදී විජයදාස රට වෙනුවෙන් මා සමඟ සිටියා ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂගේ නීතිඥ දිවියේ හතළිස් වස් සැමරුමේදී ජනපති කියයි

දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම විජයදාස රාජපක්ෂ මහතා රට වෙනුවෙන් තමා සමඟ එක්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය…

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයෙන් මාධ්‍ය සාකච්ඡාවක් අද
නවතම පුවත්

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයෙන් මාධ්‍ය සාකච්ඡාවක් අද

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ මාධ්‍ය සංවිධානය විසින් ප්‍රකාශනයේ නිදහස සීමා කරන නීති තුළ ජනමාධ්‍යවේදීන්ගේ වගකීම මැයෙන් වූ මාධ්‍ය සාකච්ඡාවක් අද (8) දහවල් 2.30ට කොළඹ පහ ජානකී හෝටලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ. එහිදී ප්‍රකාශනයේ නිදහස සීමා…