මුලින්ම IMF ගියානම් රට බංකොලොත් වෙන්නේ නෑ…
ආර්ථික නවතම පුවත්

මුලින්ම IMF ගියානම් රට බංකොලොත් වෙන්නේ නෑ…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇති කරගත් එකඟතාවලට විරුද්ධව සමගි ජන බලවේගය ඡන්දය භාවිත නොකළ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු නොකරන ලෙස කිසිවිටෙක නොකී බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය. එවැනි…

ඔන්ලයින් හරහා මූල්‍ය ජාවාරම් සිදුකළ ඉන්දීය ජාතිකයන් 60 දෙනෙකු   CID  අත්අඩංගුවට
නවතම පුවත්

ඔන්ලයින් හරහා මූල්‍ය ජාවාරම් සිදුකළ ඉන්දීය ජාතිකයන් 60 දෙනෙකු CID අත්අඩංගුවට

මෙරට රැඳීසිටිමින් ඔන්ලයින් හරහා මූල්‍ය ජාවාරම් සිදුකළ ඉන්දීය ජාතිකයන් 60 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ කොච්චිකඩේ, තලංගම හා මාදිවෙල යන ප්‍රදේශවලදීය. මෙරට තුළ රැඳීසිටින ඉන්දීය ජාතිකයන් පිරිසක් නීතිවිරෝධී අයුරින්…

නීතිපති සංජය රාජරත්නම්ගේ සේවා දිගුව පිලීබඳ යෝජනාව නැවත ප්‍රතික්ෂේප වෙයි
නවතම පුවත්

නීතිපති සංජය රාජරත්නම්ගේ සේවා දිගුව පිලීබඳ යෝජනාව නැවත ප්‍රතික්ෂේප වෙයි

  නීතිපති සංජය රාජරත්නම්ගේ ධූර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරු 3…

බිල් ක්ලින්ටන්ව ප්‍රශ්න කරේ සාජන් කෙනෙක්!
නවතම විශේෂාංග

බිල් ක්ලින්ටන්ව ප්‍රශ්න කරේ සාජන් කෙනෙක්!

බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි ගේ සිද්ධියේ දී ෆෙඩරල් පරීක්ෂක කණ්ඩායම් විසින් ප්‍රශ්න කිරීමට යවන ලද්දේ ලංකාවේ සාජන් කෙනෙක් ගේ වැනි නිලධාරියෙක්. ක්ලින්ටන් ට සැලකුවේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට. ලංකාවේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් වන අපිට නිදහසේ…

ශ්‍රී ලංකාව තුළ වධහිංසාවට එරෙහි නීති රීති සහ රෙගුලාසි කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි
නවතම පුවත්

ශ්‍රී ලංකාව තුළ වධහිංසාවට එරෙහි නීති රීති සහ රෙගුලාසි කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි

(ජූනි 26 දිනට යෙදෙන වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනය) 2024 ජූනි 26 දිනට යෙදෙන වධහිංසාවට ලක්වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය සැමරීමේදී, ශ්‍රී…

වදහිංසාවට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි…
නවතම පුවත්

වදහිංසාවට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි…

වධහිංසනයට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජූනි 26 වන දිනට යෙදී ඇත. ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් ලෙස මෙන්ම වධහිංසනයට, කෘෘර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක් ලෙස මෙම…

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) මොනරාගල දිස්ත්‍රික්කයේ රැස් වෙයි…
නවතම පුවත්

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) මොනරාගල දිස්ත්‍රික්කයේ රැස් වෙයි…

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින්, 1983 සිට 2009 කාලය දක්වා ඇති වූ ගැටුමෙන් පැන නගින ප්‍රජා අභියෝගයන් පිළිබඳ නිරීක්ෂණ එක් රැස් කිරිම සහ ඒ සඳහා විසඳුම් සෙවීම අරමුණු කොටගෙන,…

තිස්සමහාරාම පොලිසියේ හිටපු OIC ඇතුලු තිදෙනෙකුට සිරඳඩුවම්…
නවතම පුවත්

තිස්සමහාරාම පොලිසියේ හිටපු OIC ඇතුලු තිදෙනෙකුට සිරඳඩුවම්…

හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් කෲරත්වයට පත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු තිස්සමහාරාම පොලිසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට වසර 07 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ මාතර…

පහර දී තර්ජනය කල සිද්ධියකට හිටපු OICට එක්ලක්ෂ පනස් දහසක් වන්දි ගෙවන්න නියෝග
නවතම පුවත්

පහර දී තර්ජනය කල සිද්ධියකට හිටපු OICට එක්ලක්ෂ පනස් දහසක් වන්දි ගෙවන්න නියෝග

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ ජනාධිපතිවරණයට තරග කරද්දි ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටි එක්සත් ජාතික පක්ෂ හක්මණ සම්බන්ධීකරණ ලේකම්වරයාට දත් 3ක් කැඩී ලේ ගලනතුරු පහරදීමක් සිදු කර, වෙඩි තබන බවට තර්ජනය කළ…

EPF ඩිජිටල් දත්ත පද්ධතිය සඳහා වෙන් කළ අරමුදල් වහා භාවිතා කරන්න
ආර්ථික නවතම පුවත්

EPF ඩිජිටල් දත්ත පද්ධතිය සඳහා වෙන් කළ අරමුදල් වහා භාවිතා කරන්න

- කෝපා කමිටුව කියයි කම්කරු දෙපාර්තමේන්තුව විසින් අඛණ්ඩව යාවත්කාලීන කරන ලද ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමේ හදිසි අවශ්‍යතාව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අවධාරණය කරයි. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති 2021 සහ…

ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා සහ ජූඩිෂියල් කැනිබාලිසම්
අවකාශය නවතම පුවත්

ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා සහ ජූඩිෂියල් කැනිබාලිසම්

“ජූඩිෂියල් කැනිබාලිස්ම්” යන යෙදුම විධිමත් ලෙස ස්ථාපිත නීතිමය යෙදුමකට වඩා රූපකාර්ථ සහිත ප්‍රකාශනයකි. එහි පවතින්නේ අධිකරණයට හෝ අධිකරණ පද්ධතියට අදාළ “අධිකරණ” යන වචනය සහ “තමන්ගේම වර්ගයා ආහාරයට ගැනීම” යන අරුත දෙන වචනවල සංකලනයකි. මෙය ‘අධිකරණමය…

පොලි­ස්ප­තිට එරෙහි පෙත්සම් ඉදි­රි­යට ගෙන යා නොහැ­කියි…
නවතම පුවත්

පොලි­ස්ප­තිට එරෙහි පෙත්සම් ඉදි­රි­යට ගෙන යා නොහැ­කියි…

දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පොලි­ස්පති ධුර­යට පත් කිරී­මට එරෙ­හිව ගොනු­කර ඇති පෙත්සම් පව­ත්වා­ගෙන යෑමට නොහැකි බවට මූලික විරෝ­ධතා ඉදි­රි­පත් කරන බව නීති­ප­ති­ව­රයා ඊයේ (19) ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දන්වා සිටියේය.  බස්නා­හිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාව සිටි දේශ­බන්දු තෙන්න­කෝන් මහතා…

ශ්‍රීලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්ථාවක්
නවතම පුවත්

ශ්‍රීලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්ථාවක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරයාගේ වාර්තාවට ස්තූතිය පළ කරමින් වාර්ථාවක් ඊයේ දින (19) ඉදිරිපත් වී තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…

නටාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග
නවතම පුවත්

නටාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග

බුදු දහමට සහ බුදුන් වහන්සේට නිග්‍රහ වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේයැයි චෝදනා ලැබ සිටි නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා. නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර…

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විකෘති – ජනපති
නවතම පුවත්

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විකෘති – ජනපති

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය  අධ්‍යයනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම​ට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ,…

නීතිපතිගේ සේවා කාලය දීර්ඝ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි.
නවතම පුවත්

නීතිපතිගේ සේවා කාලය දීර්ඝ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි.

නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී ප්‍රතික්ෂේප වී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ ධුර කාලය මාස 6කින් දීර්ඝ කිරීමේ යෝජනාව…

ව්‍යාපාරිකයෙකුට පහරදී පැහැර ගැනීමේ සිද්ධියකට බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්
නවතම පුවත්

ව්‍යාපාරිකයෙකුට පහරදී පැහැර ගැනීමේ සිද්ධියකට බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්

කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට පහරදී පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් සිරිමාන්න ජුනි 26 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, සැකකරු නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරවයි.…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය ඵලදායක ලෙස යොදාගැනීම ජාතික වගකීමකි
නවතම පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය ඵලදායක ලෙස යොදාගැනීම ජාතික වගකීමකි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන ලදී තෙවන ණය වාරිකය පිළිබඳව අදහස් දක්වමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සභාපතිකරු ජයසූරිය මහතා විසින් අදාල නිවේදනය යොමු කර ඇත.  ණය…

අලුත්ගම පොලිසියේ නිලධාරීන් තිදෙනකුට නොතීසි
අවකාශය නවතම

අලුත්ගම පොලිසියේ නිලධාරීන් තිදෙනකුට නොතීසි

කොවිඩ් වසංගතය පැවැති කාලයේදී නිරෝධායන ඇඳිරි නීතිය පවතින අවස්ථාවක 17 හැවිරිදි මානසික ආබාධිත ළමයකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන අලුත්ගම පොලිසියේ නිලධාරීන් තිදෙනකුට අධිකරණය හමුවේ ඉදිරිපත්වී එම සිද්ධිය සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන…

බැඳුම්කර නඩුවේ විත්තිකරුවෙකුට විදෙස් ගමන් තහනම තාවකාලිව ඉවත් කරයි
නවතම පුවත්

බැඳුම්කර නඩුවේ විත්තිකරුවෙකුට විදෙස් ගමන් තහනම තාවකාලිව ඉවත් කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස්  සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් යන අයට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර තිබේ. මහ බැංකු බැඳුම්කර නඩුවේ, 6 වන විත්තිකරු වන ජෝෂප් ඇලෝසියස්…