පුංචි ඡන්දය ගැන පැෆ්රල් සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
නවතම පුවත්

පුංචි ඡන්දය ගැන පැෆ්රල් සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් භාවිත කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා පැෆ්රල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා…

ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතරින් දකුණු ආසියාවේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට
නවතම පුවත්

ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතරින් දකුණු ආසියාවේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට  පත්ව තිබේ. වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයට යි. නේපාලය දෙවන ස්ථානයේ…

ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියෙකුගෙන් වැද සමාව ගත් හිටපු දිසාපතිවරිය, පොලිස් නිළදාරීන් සහ යුද  හමුදා නිළදාරියා
නවතම පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියෙකුගෙන් වැද සමාව ගත් හිටපු දිසාපතිවරිය, පොලිස් නිළදාරීන් සහ යුද හමුදා නිළදාරියා

රත්නපුර දිසාපති කාර්යාලය තුළට හිස් වැසුමක් පැළඳ ඇතුළු වූයේ යැයි චෝදනා කරමින් රත්නපුර පොලීසියේ කොස්තාපල්වරයෙකු සහ කුරුවිට හමුදා කඳවුරේ නිලධාරියකු මාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර එවක දිසාපති, රත්නපුර පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය…

‘මතක ගිනි පුපුරු’ නිවී යන්නට පෙර හා බැද්දෙගෙදර ප්‍රහාරය ගැන මතක
නවතම පුවත්

‘මතක ගිනි පුපුරු’ නිවී යන්නට පෙර හා බැද්දෙගෙදර ප්‍රහාරය ගැන මතක

[caption id="attachment_28154" align="alignnone" width="274"] "මතක ගිනි පුපුරු" - ගාමිනී මුතුකුමාරණ[/caption] දැනට බ්‍රිතාන්‍යයේ ජීවත් වන ගාමිනී මුතුකුමාරණ සහෝදරයා ලියූ 'මතක ගිනි පුපුරු' පොත 1989 කැරැල්ල සහ ජවිපෙ ඉතිහාසය සම්බන්ධ හොඳ මූලාශ්‍රයක්. එහි බොහෝ කරුණු විවෘතව සාකච්ඡා…

13 වසරකට පෙර අතුරුදහන් කිරීමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවේ…
නවතම පුවත්

13 වසරකට පෙර අතුරුදහන් කිරීමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවේ…

දහතුන් වසරකට පෙර සිදු කරන ලදැයි සැක කරන අතුරුදහන් කිරීමක් හා නීති විරෝධී රඳවා තබාගැනීමක් සම්බන්ධයෙන් අලව්ව පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු 2024 වසරේ මැයි මස 4 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමූහ මංකොල්ල…

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ අයෙක් ගැන විමර්ශනයක්…
නවතම පුවත්

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ අයෙක් ගැන විමර්ශනයක්…

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් මඟින් තර්ජන කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට පවසමින් කන්තලේ මහේස්ත්‍රාත්වරයා සිදු කළ  පැමිණිල්ලක් අනුව පොලීසිය විසින්  කන්තලේ අග්‍රබෝධි ජාතික…

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය
නවතම පුවත්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

දෙවනවර කියවීම සඳහා අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය. පසුගියදා (27) පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ තලතා අතුකෝරල…

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධාන නිලධාරීන්ට විමර්ෂන අවසන් වන තෙක් ධූරවලින් ඉවත් වන්නයැයි කොළඹ නීතිඥ සංගමය දන්වයි
නවතම පුවත්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධාන නිලධාරීන්ට විමර්ෂන අවසන් වන තෙක් ධූරවලින් ඉවත් වන්නයැයි කොළඹ නීතිඥ සංගමය දන්වයි

කොළඹ නීතිඥ සංගමයේ ඊයේ දින එනම් මැයි මස 30 වන දින පැවති කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පවතින අර්බුදකාරී තත්වය සාකච්ඡා වී ඇති අතර එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, උප සභාපති, ලේකම් සහ…

ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගැන කථිකාර්යවරයා බොරු කියයි.
නවතම පුවත්

ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගැන කථිකාර්යවරයා බොරු කියයි.

එයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියමින් ඉන්දියාවේ දී අත්අඩංගුවට ගැණුනු ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන ලැදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අතුඅඩංගුවට ගැණුනු කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්…

ජනාධිපතිවරණය නියතයි – රනිල්
නවතම පුවත්

ජනාධිපතිවරණය නියතයි – රනිල්

පසුගිය එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංග බණ්ඩාර විසින් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපතිවරණය වෙනුවට වසර දෙකක කාලයකට රජයේ සහ ජනාධිපතිවරයාගේ කාලය දිගු කිරීම ගැන දැඩි ආන්දෝලනාත්මක අදහසක් පැවසුවේය. ඒ සමගම විපක්ෂයේ දේශපාලන…

අයි. එම්. එෆ්. තුන්වෙනි වාරිකය ජුනි මාසයේදී ලැබෙනවා – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
ආර්ථික නවතම පුවත්

අයි. එම්. එෆ්. තුන්වෙනි වාරිකය ජුනි මාසයේදී ලැබෙනවා – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන ණය වාරිකය ලබන (ජුනි) මාසයේදී ලබාගැනීමට අපේක්‍ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සම්බන්ධයෙන් වන දෙවන සමාලෝචනය ද ලබන මාසයේදී…

පෞද්ගලික අංශයේ ආයෝජන සමඟ ලෝප්‍රකට වාහන සන්නාම රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රි ලංකාවේ එකලස් කෙරේ.
ආර්ථික නවතම පුවත්

පෞද්ගලික අංශයේ ආයෝජන සමඟ ලෝප්‍රකට වාහන සන්නාම රාජ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රි ලංකාවේ එකලස් කෙරේ.

මෝටර් රථ ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමත් සමඟ දේශීයව එකලස් කරන ලද වාහන සඳහා ඉල්ලුම ඉහළ ගොස් පවතින අවස්ථාවක, ශ්‍රී ලංකාවේ ආයෝජනයට නව මාවතක් විවර කරමින් ලෝ ප්‍රකට වාහන සන්නාම කීපයක් මෙරට එකලස් කිරීමට තීරණය කර…

පොලිසිය තල්මස් වමනය අත්අඩංගුවට ගන්නේ ඇයි?
අවකාශය නවතම පුවත්

පොලිසිය තල්මස් වමනය අත්අඩංගුවට ගන්නේ ඇයි?

රුපියල් කෝටි පහක් පමණ වටිනා ඇම්බර්ග්‍රිස් (දුර්ලභ තල්මස් වමනය) කිලෝග්‍රෑම් 30ක් සමඟ බේරුවල, කරදගොඩ ප්‍රදේශයේ ධීවරයෙකු අද (26දා) අලුයම අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි. මෙම ඇම්බර්ග්‍රිස් තොගයේ නියැදියක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ජාතික…

බඩු මිල වැඩි වන වේගය අඩුවීම යනු උද්ධමනය අඩුවීමක් බව අනුරත් දන්නෙ නැහැ – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර
Uncategorized ආර්ථික නවතම

බඩු මිල වැඩි වන වේගය අඩුවීම යනු උද්ධමනය අඩුවීමක් බව අනුරත් දන්නෙ නැහැ – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර

ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ඇතිවන කවරාකාර හෝ සංවර්ධනයක් ඉවසාගත නොහැකි පිරිසක් සිටින බව ද, ආර්ථිකයේ කවරාකාර හෝ සුබදායක වෙනසක් ඇතිවූ විටදි පවා එහි කවරාකාර හෝ වරදක් දැකීමට ඔවුන් සූදානම්ව සිටින බව ද පෙනේ. ඇතැම් අය…

ලංකාවේ අල්ලස් දූෂණ වැළැක්වීමට දකුණු කොරියාවේ සහාය…
ආර්ථික නවතම පුවත්

ලංකාවේ අල්ලස් දූෂණ වැළැක්වීමට දකුණු කොරියාවේ සහාය…

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට විවිධ වැදගත් නීති එක් වූ අතර තවත් පනත් කෙටුම්පත් කිහිපයක්ද විවාධයට ගනිමින් තිබේ. ඒ නීති අතුරින් මෑත කාලයේ සම්මත වූ දූෂණ විරෝධී පනත සුවිශේෂී ය. පුරවැසියාගේ සිට රාජ්‍ය…

ශ්‍රී ලංකාවේ  ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති සහ නීති ප්‍රමාණවත්ද?
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති සහ නීති ප්‍රමාණවත්ද?

ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තා අනුව අනාරක්ෂිත ආහාරවල බලපෑම නිසා අවුරුදු පතා මිලියන 600ක් දෙනා රෝගී වෙනවා. 420,000ක් වාර්ෂිකව මරණයට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ ආහාර සම්බන්ධ නීති අතර  1980 ආහාර පනත සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැදගත්…

ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද ?
අවකාශය නවතම පුවත්

ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද ?

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය දීර්ඝ කාලයක් පුරා දැඩි අවධානයට ලක්ව තිබෙන විෂයක් ලෙස සැලකිය හැකිය. වෛද්‍ය වෘත්තියට තිබෙන සමාජ පිළිගැනීම, ආර්ථිකමය වශයෙන් පවතින ස්ථිරසාර භාවය මීට ප්‍රධානතම හේතු වශයෙන් සැලකිය හැකිය. එසේම 1980 දශකය ආරම්භයේ…

කැඳ දන්සලක් දුන්නාට උසාවි නියෝගයෙන් හතර දෙනෙකු කූඩු කෙරේ…
නවතම පුවත්

කැඳ දන්සලක් දුන්නාට උසාවි නියෝගයෙන් හතර දෙනෙකු කූඩු කෙරේ…

යුද්ධයෙන් මරාදමා පහලොස් අවුරුද්දක් ගතවීත් යුක්තිය නොලද ස්වකීය ආදරණීයයන් සිහිපත් කිරීමේ කැඳ දන්සලක් තහනම් කරමින් දුන් උසාවි නියෝගයක් අනුව යමින් පොලීසිය දෙමළ කාන්තාවන් තිදෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර තිබේ. පළාත් බද…

අපේ භූමිය. අපේ අනාගතය.
අවකාශය නවතම පුවත්

අපේ භූමිය. අපේ අනාගතය.

මෙවර ලෝක පරිසර දින ව්‍යාපාරය “අපේ භූමිය. අපේ අනාගතය. පරම්පරාව ප්‍රතිෂ්ඨාපනය කිරීම වෙනුවෙන් අපි” යන සටන්පාඨය යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණය, කාන්තාරකරණය සහ නියඟයට ඔරොත්තු දීම කෙරෙහි අවධානය යොමුකරනු ලබයි. අපට කාලය ආපස්සට හැරවිය නොහැකි නමුත්, අපට…

ජපානය නැවත පැමිණීම ජයග්‍රහණයකි…
ආර්ථික නවතම පුවත්

ජපානය නැවත පැමිණීම ජයග්‍රහණයකි…

ජපානයේ විදේශ ඇමැතිනි යෝකෝ කමිකාවාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර සබඳතාව යහපත් අතට හැරෙමින් පවතින බවට ඉඟියක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් පසුගිය පාලනය විසින් ජපානයට වරක් හිමිව තිබූ විශේෂ තත්ත්වයෙන් ජපානය ඉවත් කළ ආකාරය…

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා වර්ධන වැඩසටහන් සඳහා කැප වනවා – IFC පවසයි
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා වර්ධන වැඩසටහන් සඳහා කැප වනවා – IFC පවසයි

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියා ශාන්තිකර කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා වර්ධන වැඩසටහන් සඳහා කැප වන බවට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහතික වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ වර්ධන…

රට ගොඩ දාන්න නම් කර්මාන්ත අරඹන්නම ඕනෑ – කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති, වෛද්‍ය සාරංග අලහප්පෙරුම
අවකාශය ආර්ථික නවතම පුවත්

රට ගොඩ දාන්න නම් කර්මාන්ත අරඹන්නම ඕනෑ – කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති, වෛද්‍ය සාරංග අලහප්පෙරුම

රටක ආර්ථිකයේ තිරසර අත්තිවාරම එරටේ නිෂ්පාදන මත රඳා පවතියි. ඒවා කුමන මට්මේ වෙළෙඳපොළක් ග්‍රහණය කර ගත යුතු ද හා ආර්ථික ප්‍රතිලාභය කෙසේ උපයා, සපයා ගත යුතු ද යන්න මත සියලු සාධකයන් ගොනුවේ. එසේ නම් අප…

ජවිපෙ No Stopping or Turning
අවකාශය නවතම පුවත් විශේෂාංග

ජවිපෙ No Stopping or Turning

ජවිපෙ නායකයකු වූ ලාල් කාන්ත විසින් පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලියකදී කරන ලද කතාවක් දැඩි ආන්දෝලනයට තුඩු දී ඇත. ඔහු පැවසුවේ, ජාතික ජන බලවේගය බලයට පැමිණි විට, දැනට ප්‍රභූන්ට විශේෂත්වයක් දක්වන වත්මන්…

ඩයනාට ලබා දුන් මන්ත්‍රී ධූරය අල්ලසක්ද? පක්ෂ මාරුවට මන්ත්‍රී ධූර අල්ලස් ලබා දීම ජනසම්මතවාදයද?
නවතම පුවත් විශේෂාංග

ඩයනාට ලබා දුන් මන්ත්‍රී ධූරය අල්ලසක්ද? පක්ෂ මාරුවට මන්ත්‍රී ධූර අල්ලස් ලබා දීම ජනසම්මතවාදයද?

මෑතකදී සම්මත කරගත් දූෂණ මර්දන පනතට අනුව අල්ලසක් යනු එම පනතේ තුන්වන කොටසේ යම් විධිවිධානයක් උල්ලංඝනය කරමින් යම් තුටු පඬුරක් පිරිනැමීම අයැදීම හෝ භාර ගැනීම වේ. තුටු පඬුරක් යන්නට යම් ධූරයක්, රැකියාවක් හෝ කොන්ත්‍රාත්තුවක් ලබා…

විදුලිබල ආයෝජන හිර කලොත් අපි ආයෙම අඳුරේ
අවකාශය ආර්ථික නවතම පුවත්

විදුලිබල ආයෝජන හිර කලොත් අපි ආයෙම අඳුරේ

මීට වසර දෙකකට පෙර සිදු වූ පැය 13 ක විදුලි කප්පාදුව මගින් විශ්වාසදායක විදුලි සැපයුමක වැදගත්කම පිළිබඳව අපි දැනුවත් වුනෙමු. නමුත් කතාව තිබෙන්නේ සති දෙකකින් අපට ඕනෑම දෙයක් අමතක වන බවට යි. එවැන්නක් නැවත සිදු…