වාහන ආනයන දැන්ම කළ නොහැකි ඇයි?
පෙර ලිපියක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, 2023 වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඉපැයූ විදේශ විණිමය වලින් ඩොලර් මිලියන 1,559ක් වැය නොකර ඉතිරි කරගෙන තිබෙනවා. ඒ වගේම, වසර තුළ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර්…
පෙර ලිපියක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, 2023 වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඉපැයූ විදේශ විණිමය වලින් ඩොලර් මිලියන 1,559ක් වැය නොකර ඉතිරි කරගෙන තිබෙනවා. ඒ වගේම, වසර තුළ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර්…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත් කර තිබේ. නව දූෂණ විරෝධී පනතේ විධිවිධාන අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. විජේරත්න මහතා ශ්‍රී…
රජය විසින් දෙමළ ජනයාට සාධාරණ ලෙස සැළකීමට සහ ඔවුන්ගේ දුක්ගැනවිලි විසඳීමට අසමත්වීම සම්බන්ධයෙන් දෙමළ දේශපාලනයේ ඇති කළකිරීම පාර්ලිමේන්තුව තුළ නව මුහුණුවරක් ගනිමින් තිබේ. බහුතර ඡන්ද හිමි පිරිස සමඟ තර්ක කිරීමට නොහැකිව දෙමළ මන්ත්‍රීවරු වචන මගින්…
ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳව සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුව විසින් පසුගිය ජනවාරි 23 දින සම්මත විය. මෙම කාර්යය සඳහා…
ඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ යයි බීබීසී ඇතුළු ජනමාධ්‍ය වාර්තා කර තිබේ. එහෙත්, ඔහු වරදකරු වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේය. එය ඉන්දීය දණ්ඩ නීති…
තමන්ට පැවරී ඇති සමාජ තත්වය රැකගැනීමටත්, සමාජය තමන්ගෙන් අපේක්ෂා කරන ගෞරවාන්විත චර්යාවට අනුගත වීමටත් කෙනෙකුට නොහැකි වීම තරම් අභාග්‍ය සම්පන්න ඉරණමක් කෙනෙකුට තවත් ඇත්දැයි සිතීම උගහට ය.එවැනි ඉරණමක්, විනිසුරුවරයෙකු සහ පාලකයෙකු සම්බන්ධයෙන් ගත් විට වඩාත්…
අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි සමාලෝචනය අවසන් වුනා. මේ අනුව, අදාළ ණය මුදලේ තුන්වෙනි වාරිකය ලැබෙන්නට නියමිතයි. අරමුදලේ ප්‍රවෘත්ති නිවේදනය අනුව ශ්‍රී ලංකාව විසින් සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර අනෙකුත් ඉලක්ක සියල්ල ලඟා කරගෙන තිබෙනවා.…
ජනතා නැගිටීමක හෝ අරගලයක ලෙස අද අප වහරන අර්ථයෙන්, සෘජු අත්දැකීමක් මා මුලින් ම ලද්දේ පිලිපීනයේ ය. ඒ මා උසස් පෙළ කරන කාලයේ පොතින් පතින් හා විභාගය අවසාන වී ටික කලකින් පිලිපීනයේ මසක් පමණ ගත…
සුලු ජාතීන් සමාජ වාදය අනුර කුමාරගේ චාන්ස් ගැන ආචාර්ය එස්.අයි. කීතපොන්කලන් මේරිලන්ඩ් හි සාලිස්බරි විශ්වවිද්‍යාලයේ ගැටුම් නිරාකරණය පිළිබඳ මහාචාර්යවරයාගේ යතාර්ථවාදි ලිපියක් .. මීට පෙර ඔහු ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. " ජනාධිපතිවරණයට…
කලාකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආර්ථික සහ සංස්කෘතික අයිතින් ආරක්ෂා කිරීමට සකස් කළ දළ පනත් කෙටුම්පත අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට භාරදීම ඊයේ (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදි සිදු විය. ශ්‍රි ලංකේය…
ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබාගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර…
ලංගමය පසුගිය වසරේ රුපියල් මිලියන 1098ක ලාභයක් වාර්තා කර ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ලංකා ගමනාගමන මණ්ඩලයේ දිවයින පුරා පවතින පුරප්පාඩු සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත්…
පවුල් ලක්ෂ 20 ක් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ “උරුමය, වැඩසටහනෙහි දෙවන අදියරට අදාල මූලික වැඩසටහන පසුගිය 18 දා ආරම්භ විය.ඒ,ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරන ජාතික ක්‍රියාන්විතය යන තේමාවෙනි. ඒ සමගම තරුණ ව්‍යවසායකයින් මිලියනයක්…
ඉන්දීය ධීවරයන් මෙරට මුහුදට බලෙන් ඇතුළු වී මසුන් මැරීම නිසා උතුරු පළාතේ ධීවරයන්ගේ ජීවිකාවට මරු පහරක් එල්ල වී ඇති බැවින් එම ආක්‍රමණය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස බලකරමින් දියත් කරන ලද අරගලයට පිළිතුරු නොලද…
ඇමැති විජයදාස කැබිනට්ටුවට ගෙනා යෝජනාවට අනුමැතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ පරමාර්ථ සපුරාලීම සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් මුළුමනින්ම…
අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් හින්දු ආගමික වතාවත් පැවැත්වූ බවට චෝදනා කොට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි. හින්දු බැතිමතුන් පිරිසකට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පොලිසියට කරුණු නොමැති වීමෙන් නඩුව නිෂ්ප්‍රභ කර ඔවුන් සියළු දෙනා…
රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණ අනුව, 2023 ජූනි 30 දිනෙන් අවසන් වූ වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනගහණය 144,395කින් අඩු වී තිබෙනවා. මෙය මෑතකාලීන ඉතිහාසය තුළ (නිදහසින් පසුව) මෙවැන්නක් සිදු වූ ප්‍රථම අවස්ථාව විය යුතුයි. මේ…
ශ්‍රී ලංකාව තුල පවතින ප්‍රධාන ගැටලුවක් වන්නේ අභිලාෂයන් සහ යථාර්ථය, වචන සහ ක්‍රියාව, නීති සහ ඒවා ක්‍රියාත්මක කිරීම අතර පවතින පරතරයයි. ස්ත්‍රී පුරුෂ සමජභාවයට අදාළ සම්බන්ධතාවයන් ඒ අනුව ව්‍යතිරේඛයක් නොවේ. ජාතික සාම මණ්ඩලය (NPC) විසින්…
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ප්‍රධානතම ජාලයක් වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ස්ථාපිත කර ඇත. එම මධ්‍යස්ථානයන් අතරට යාපනය සහ මන්නාරම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ද පසුගිය දා…
යෝජිත රාජ්‍ය නොවන සංවිධාන පනත් කෙටුම්පත පිළිබඳ සිය ගැටලු සහ අදහස් බෙදා ගැනීමට සිවිල් සමාජ සංවිධාන සාමූහික ප්‍රධාන කණ්ඩායමේ නියෝජිතයින් මෙන්ම අනෙකුත් සිවිල් සමාජ නියෝජිතයින් 13 දෙනෙකු පසුගිය දා ජනාධිපතිවරයා හමුවිය. මෙම හමුව ජනාධිපති ලේකම්…
ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලිය අනුව, මේ වන විට (2024 මාර්තු 16), ලෝකයේ දැනට ක්‍රියාත්මක වෛද්‍ය විද්‍යාල 3,953ක් තිබෙනවා. මේ අතරින් වෛද්‍ය විද්‍යාල 600ක්ම තිබෙන්නේ ඉන්දියාවේ. ඒ කියන්නේ ලෝකයේ තිබෙන මුළු වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයෙන් 15.2%ක්. ලෝක…
රුසියාවේ ජනාධිපතිවරණයෙන් 87.32%ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ව්ලැදිමිර් පුටින් පස්වැනි වරටත් එරට ජනපතිධුරයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර, විරෝධතා, ඡන්ද මධ්‍යස්ථානවලට ගිනි තැබීම් සහ ඡන්ද පෙට්ටිවලට තීන්ත පිරවීම් වැනි කඩාකප්පල්කාරී ක්‍රියා…
ස්වාධීන රූපවාහිනී සේවයේ සෙනසුරාදා උදෑසන පැවති සංවාදය ගැන බොහෝ දෙනා වටිනා ප්‍රතිචාර එවා තිබුණා. ඒ සියල්ලේම වාගේ ඔවුන් කියා තිබුණු පොදු කාරණයක් වූයේ මා ඉතා තැන්පත් වී ඇති බවයි. මා ඉතාම සැහැල්ලුවෙන් අදහස් ප්‍රකාශ කළ…
2022 වසරේදී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ගත වූ වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වී තිබේ. එම වෙනස්කම් අතරින් වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නේ ආර්ථික පෙරමුණේය. ලංකා රජය මේ වන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes