බොරිස් ජොන්සන් ඉල්ලා අස්වෙයි

ඉල්ලා අස්වෙන්නැයි බල කෙරූ නමුත් ඒවා නොසළකා හැර තමන්ගේ අභිමතය පරිදි කටයුතු කළ බ්‍රිතාන්ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද (07) ඉල්ලා අස්වී ඇත.

ලොක්ඩවුන් සමයේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සහ කාන්තාවන්ට ලිංගික හිරිහැර කලේයැයි චෝදනා එල්ල වූ පක්ෂ සාමාජික ක්‍රිස් පින්චර්ට රජයේ ඉහළ තනතුරක් දීම ජොන්සන්ට එල්ල වී තිබූ චෝදනා ලෙස දැක්විය හැකිය.

ඒ හේතුවෙන් ඔහුට ධුරයෙන් ඉවත් වන්නැයි බලපෑම් එල්ල විය.

Social Sharing
නවතම විදෙස්