වෙඩි ප්‍රහාරයෙන් අගමැතිට බරපතලයි

ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ෂෙන්සෝ අබේ, වෙඩි ප්‍රහාරයකටලක්ව ඇති බවත් ඔහුගේ තත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එනම් ජන හමුවකට සහභාගී වෙමින් සිටිය දී අයර්ලන්ත ජාතිකයෙකු විසින් ඔහුට වෙඩි තබා ඇති අතර ජපාන පොලීසිය වහාම වෙඩි තැබූ පුද්ගලයාව අත් අඩංගුවට ගෙන ඇත.

වෙඩි ප්‍රහාරය අග්‍රාමාතවරයාගේ පපුවට එල්ල වී ඇති අතර ඔහු සිහිසුන්ව ඇද වැටී ඇත. එසේම ඔහුගේ හදවත නැවැතී තිබුණු බවත් වෛද්‍ය ආධාරකරුවන් ඔහුට ප්‍රථමාධාර ලබා දෙන්න වූ බවත් ජපානයේ එන්.එච්.කේ පුවත් සේවය වාර්තා කරයි.

Social Sharing
නවතම විදෙස්