විරෝධතා වලින් 103ක් රෝහලේ

කොළඹ නගරය ආශ්‍රිතව ඊයේ(09) පැවති විරෝධතා නිසා තුවාල ලැබූ සංඛ්‍යාව 103 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පුද්ගලයින් 55 දෙනෙකු මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එක් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ය.

තවද තුවාල ලැබු අය අතරින් 11 දෙනෙකු මාධ්‍යවේදීන් ය.

Social Sharing
නවතම