බොර තෙල් මිල පහලට

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල අද (11) පහල ගොස් ඇත.

ඒ අනුව ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 103.2 ක් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 105.7 ක් විය.

Social Sharing
නවතම