“රඹුක්කන සිඳුවීම ගැන මට කණගාටුයි” – ජනපති
සාමකාමීව විරෝධතා කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඇති අයිතියට බාධාවක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. එසේම එහි රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණගාටු වන බව ද සඳහන් කරයි.…


























