ඇමරිකාවෙන් යුක්‍රේනයට ආධාර
අමෙරිකාව , යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 33 ක ආධාර ලබා දීමට සූදානම් බව සඳහන් වේ. එනම් විදෙස් වාර්තා සඳහන් කළේ, අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊට අදාළ ඉල්ලීම කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව…
අමෙරිකාව , යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 33 ක ආධාර ලබා දීමට සූදානම් බව සඳහන් වේ. එනම් විදෙස් වාර්තා සඳහන් කළේ, අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊට අදාළ ඉල්ලීම කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව…
උතුර දකුණ හැමතැනම පුරවැසියන් අවධිව රාජපක්ෂ පවුලට රාජ්‍ය පාලනයෙන් ඉවත් වෙන්න යැයි බලකරමින් මහපාරට විත් උද්ඝෝෂණවල විරෝධතා ක්‍රියාමාර්ගවල නිරතව සිටී. පසුගිය දා අසන්නට ලැබුණේ පවුලම ඉවත් වෙන්නට තීරණයක් ගෙන ඇති බවයි. ඒ සඳහා ඔවුන් සාමකාමී…
බණ්ඩාරනායක යුගය යනු සිංහල රාජ්‍ය භාෂා පනත පමණක් නොවේ. 1956 යනු 'පොදුජනයා' පිලිබඳ අදහස - සියලු සීමාසහිතකම් සහිතව වුව - දේශපාලන පොදු වහර තුල ස්ථාපිත වූ අවස්ථාවයි. 1956 දී 'බමුණු කුලය බිඳ වැටීම' පටන් ගත්…
එලබෙන මැයි 04 වෙනි බදාදා නියෝජ්‍ය කතානායක තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නට සිදුවනු ඇතැයි වාර්තා වෙයි. පාර්ලිමේන්තුවේ බහුතරය කා සමග ද යන ප්‍රශ්නයට මෙහිදී පිළිතුරු ලැබෙනු ඇතැයි වාර්තා වෙන අතර එම පිළිතුර අපේක්ෂාවෙන්ම පොහොට්ටුවෙන්…
ආදරණීය මහින්ද අංකල් වෙත ලියමි.. ඔබට මේ ලිපිය ලියන්නේ ඔබේ ගෞරවණීය නම අවභාවිත කරමින්, අද මැයි පළමුවැනිදා කිසිවෙකු විසින් මැයි පණිවිඩයක් නිකුත්කර ඇති නිසාය. අවංක බෞද්ධයෙකු වන ඔබ, එවැන්නක් නිකුත් නොකළ බව මට හොඳටම විශ්වාසය.…
ඊයේ (30) හවස නිදහස් චතුරස්‍රයෙන් පටන් ගත්ත කලාකරුවන්ගේ විරෝධතා පාගමනට සහභාගී වුණා. ඒක උද්‍යෝගය දල්වන අපේක්ෂාවන් ගැන නැවත වටයකින් හිතන්න අපි අපිවම පොලබවපු ඒ වගේම වර්තමාන අරගලය නෙක පාටින් වර්ණ කරපු ලස්සන මොහොතක්. සිංහල භාෂාවට…
පිලිප් දිසානායක 133 වන ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. 1886 මැයි 01 වන දින අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ තම සේවා මුරය පැය 8කට සීමා කිරීම ඇතුළු වැඩකරණ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා…
ගාලු මුවදොර අරගලකරුවන් එහි සිටි බණ්ඩාගේ දැස් බැදීම ගැන සුනන්ද දේශප්‍රිය වැනි විශ්‍රාමික කැරලිකරුවන්ද ශෝකයට හා කෝපයට පත්වූ බව පෙනෙන්නට තිබුනේ ය. 43 කණ්ඩායමේ ද මේ පැරණි කැරලිකරුවන්ගේ ද උණ්ඩුක පුච්චයේ සැඟවී පවතින සිංහල බෞද්ධ…
රාජපක්ෂ පවුල සිය පවුල් පාලනය අතහරින්නට සාකච්ඡා කරන ගමන්ම තව ටික කාලයක් බලයේ රැඳී සිටීමට ද සාකච්ඡා පවත්වමින් ඇතැයි වාර්තා වෙයි. රාජපක්ෂ පවුලෙන් තොර පුද්ගලයෙක්ට අග්‍රාමාත්‍ය තනතුර ලබාදෙමින් නැවත පොහොට්ටු ආණ්ඩුවක් අන්තර්කාලීන වේශයෙන් ආරම්භ කරමින්…
2018 වර්ෂයේදී ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ 'බුදුන්ගේ රස්තියාදුව' කෘතියට විරුද්ධව අධිකරණය හමුවේ ගොනුකළ නඩුවකට අදාළව මැයි 20 වෙනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්ත නියෝගයක් නිකුත් කර ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය…
ආනයන සදහා සිදුකරන ගෙවීම් බැංකු පද්ධතිය හරහා පමණක් සිදු කිරීම සදහා ආනයන අපනයන පනත යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඔහු මේ බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකට…
වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ජාතික සභාවක් පත් කරන්නට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළ බව ශ්‍රීලනිපය ප්‍රකාශ කරයි. අද උදේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ශ්‍රීලනිපය සමග පක්ෂ 11 නායකයන් ජනාධිපතිවරයා මුණගැසුනු අතර…
ඩලස්-විමල්-වාසු-ගම්මන්පිළ සුසංයෝගය නිසා මේවනවිට අන්තර්වාර ආණ්ඩුව කියන වචනයද දූෂණය වී ඇත. දැන් මිනිසුන් පිහිටුවන්නට යෝජිත මේ ආණ්ඩුව දිහා බලන්නේ මේ හතරකට්ටුව දිහා බලන පිළිකුලෙන් මය. මේ නිසා අන්තර්වාර ආණ්ඩුව යන්න රාජපක්ෂ කෙමනක් බව, ප්‍රෝඩාවක් බව,…
අප්‍රේල් නැගිටීම් නිර්ප්‍රභූද? අප්‍රේල් නැගිටීම්වලට මසකට පෙර පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර පිපිරීම සමග එහි ජනප්‍රිය දේශපාලන ප්‍රකාශකයෙක් වන විමල් වීරවංශ ආණ්ඩුවෙන් එළියට ඇදදැමීමෙන් පසු ඔහු විසින් 'ලංකාවේ ප්‍රභූ දේශපාලනය අවසන් කල යුතුය'යි…
බිත්තර නොබිඳ ඔම්ලට් දැමීමේ දේශපාලනය අප්‍රේල් නැගිටීම් ගැන කතාබස්වලදී බොහෝදෙනා වටිනාකමක් දෙන අදහසක් වන්නේ 'අප නොදැන සිදුවිය හැකි නොදන්නා සිදුවීම' යි. "අපි නොහිතන දෙයක් වෙන්න පුලුවන්නෙ" නම් බලාපොරොත්තු සහගත එළඹුමයි. එහි හරය වන්නේ නොදන්නා අනෙකෙක්…
ලංකාවේ බර්ගර් ජන ප්‍රජාවේ ජව සම්පන්න කාන්තාවක වූ ඇය සිය ලාංකීය වර්ගයාගේ අනෙකුත් දැවැන්තයින් මෙන්ම මහ මෙහෙවරක පුරෝගාමිනිය වූවාය. 1990 ගණන්වල මුල් භාගයේ මගේ 'වනසපු මල' නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනය වන Hostage City හි පිටපතක් ඇයට…
ගෝල්ෆේස් සටන ඉල්ලන්නේ මොනාද? ගෝඨා ගෙදර පල, ඒ තමයි පළවෙනි ඉල්ලීම. දෙවෙනි ඉල්ලීම තමයි මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවත් ගෙදර පල කියන එක. තුන්වෙනි එක තමයි උබලා හොරාකාපු සල්ලී දීපියව් කියන එක. මේවගේ ඉල්ලීම් ගොඩක් වටේ අද…
රඹුක්කන ප්‍රදේශයේ පැවති සාමකාමී විරෝධතාවයකට වෙඩිතැබීමට අණදුන් කෑගල්ල ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න CIDය අද (28) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට අමතරව මෙම වෙඩි තැබීම සුදුකළා යැයි කියන පොලිස් නිළධාරීන් 03ක් ද…
ආණ්ඩු කළ හැකි පිරිසකට ආණ්ඩුව භාරගන්නැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපතිවරයා කී බවක් මාධ්‍ය වාර්තා කොට තිබුණි. එහෙත් ඒ සඳහා කිසිවෙකු ඉදිරිපත් වූ බවක් දැනගන්නට නැත. ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගය ජයගත්තොත්, විපක්ෂය විසින්…
අපි කොළඹට ආපු මුල්ම කාලේ තමයි අජියගේ නැත්තං අජිත් කුමාරසිරිගේ සින්දු මුලින්ම ඇහෙන්නේ. ඕෆ් රඟහලට සෙට් උනාම අජියගේ සින්දු සමීපව ඇහෙන්න උනා. ඒක මාර අත්දැකීමක්. ජෝතිපාලගේ අමරදේවගේ කොරින් අල්මේදගේ ඇනස්ලිගේ සුනිල් අයියගේ සින්දු අහ අහා…
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන්න යැයි රටපුරා පවත්වන උද්ඝෝෂණ වඩා උණුසුම්ව පැවැත්වෙමින් තිබේ. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදරයන්න කියමින් සහ අනෙකුත් දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂාවෙන් වැඩකරන ජනතාව අද දින (28) දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කැඳවා ඇති අතර එම…
අබේ අයියා මම දන්නේ රාවයේ වැඩකරන කාලේ ඉඳලා. මිනිහා අද උදෙන්ම මට කෝල් එකක් දුන්නා. 'මල්ලි අපිත් අද පොළොන්නරුවේ උද්ඝෝෂණයේ ඉන්නේ' මිනිහා හරි ආඩම්බරයෙන් කතාව. ටික වෙලාවක් ගිහිං මම ඇහුවා දැන් කුඹුරු කෙරුවාව කොහොමද කියලා.…
කටුනායක, බියගම, කොග්ගල, අවිස්සාවේල්ල ආදී නිදහස් වෙළඳ කලාප සියල්ලමත් අද ක්‍රියාත්මක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට සහ උද්ඝෝෂණයට එකතුවී ඇත. මේ අනුව දසදාහස් ගනනක සේවක සේවිකාවන් මේවනවිට මෙම ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවලට එකතුව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර…
අනූෂා සොනාලි මියගිය ප්‍රවෘත්තිය උදෙන්ම මට ලොකු දුකක් ඇති කළා. අනූෂා සොනාලි කියන්නෙ මං කැමති නිළියක් නෙමෙයි. ඒත් දක්ෂතාවය තිබුනු නිළියක්. විසිදැල චිත්‍රපටයෙ අනූෂා කරපු චරිතයට මං ඉතාම කැමතියි. ඒ වගේම එයා ලංකාවෙ සිනමා තිරය…
පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් සැපයීම අත්හිටුවන බව, රුසියානු රජය නිවේදනය කර ඇත. පෝලන්තයේ ගෑස් අවශ්‍යතාවෙන් 50% ක් සපයන්නේ රුසියාවේ ගෑස්ප්‍රොම් සමාගමයි. එහෙත්, සිය රටවැසියන්ට කප්පාදුවකින් තොරව ගෑස් සපයන බව, පෝලන්ත ආණ්ඩුව අවධාරණය කළේ, බලශක්ති සැපයුම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes