ශ්‍රී ලංකාව විසින් “ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය” පිළිගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය Read more
ප්‍රහාරය සහාසිකයි, පිළිකුල් සහගතයි..!
නවතම

ප්‍රහාරය සහාසිකයි, පිළිකුල් සහගතයි..!

පසුගිය 22 දා අලුයම ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාධරයන් එල්ල කරමින්, ජනාධිපතිවරයා ආරක්ෂක හමුදාව සහ පොලීසිය යොදවා සිදු කළ සහාසික සහ නින්දිත ප්‍රහාරය අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ පිළිකුලෙන් යුතුව හෙළා දකියි. එම මාධ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනය පහතින්…

මහජන ආරක්ෂාවට හමුදාව කැදවයි
නවතම

මහජන ආරක්ෂාවට හමුදාව කැදවයි

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතින් පැවරී ඇති බලතල අනුව මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාව දිවයින පුරා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය . මේ…

නව අගමැති දිනේෂ්
නවතම

නව අගමැති දිනේෂ්

නව රජයේ අග්‍රමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධනඅද (22)පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම්දීම දුන්නේ ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අභිනව අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම්දීම සිදු විය.

ආදරයේ මිහිර කියා දුන් ආදරයේ අරගලය
නවතම විශේෂාංග

ආදරයේ මිහිර කියා දුන් ආදරයේ අරගලය

ශ්‍රී ලංකාව යනු අරගල භූමියකි. අරගලයක් නොමැතිව ගෙවී ගිය වසරක් පිළිබදව මතකයට නගා ගැනීමට පවා අපට අපහසුය. උද්ඝෝෂණ, පිකටින්, පෙළපාලි, සත්‍යග්‍රහ, උපවාස සිට මාරාන්තික උපවාස දක්වාත්, සංකේත වැඩ වර්ජන, වැඩ වර්ජන හා අඛන්ඩ වැඩ වර්ජනයේ…

දේශපාලන විද්‍යාව රසවත් විෂයයක් බවට පත් කළ මහාචාර්යවරයා
නවතම පුවත් විශේෂාංග

දේශපාලන විද්‍යාව රසවත් විෂයයක් බවට පත් කළ මහාචාර්යවරයා

  මහාචාර්ය එම්. ඕ. ඒ. ඩි. සොයිසා මහතා අභාවප්‍රාප්ත වි ඇති බව සංවේගයන් දැනුම් දෙමු. එතුමා කාලයක්ම රෝගාතුරව සිටියේය. එතුමා දේශපාලන විද්‍යාව පිළිබඳ අප රටේ සිටි ඉහළ පෙළේ ගුරුවරයෙකි. එසේම ජිවිතය හා දේශපාලනය පිළිබඳ ඉතා…

ගණනාථ ඔබේසේකර; ජාත්‍යාන්තර බුද්ධිමතෙකුගේ සේවනැල්ලේ දශක දෙකක් -01 කොටස
නවතම විශේෂාංග

ගණනාථ ඔබේසේකර; ජාත්‍යාන්තර බුද්ධිමතෙකුගේ සේවනැල්ලේ දශක දෙකක් -01 කොටස

මම වසන්ත ඔබේසේකරගේ බම්බලපිටියේ නිවසට යන්න එන්න ගත්තේ 1984 දී විතර. මම වසන්තගේ ගෙදරට එක්කර ගෙන ගිහින් අඳුන්වල දුන්නේ වසන්ත කුලතුංග. නොම්බර 15 ලෝරිස් පාර, බම්බලපිටියේ එකල තිබුණු මහගෙදරට යාව පිටිපස්සේ ගෙයි වසන්ත ජීවත් වුණේ…

පුරවැසියන් 70 %ක් විධායකය එපා කියයි.
නවතම

පුරවැසියන් 70 %ක් විධායකය එපා කියයි.

වෙරිටේ රිසර්ච් ආයතනය 2022 ජූනි මාසයේ සිදුකර තිබෙණ ජනමත විමසුමකට අනුව රටේ පුරවැසියන්ගෙන් 70%ක්, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුව ඇති බව කියා ඇත. සියලූම ජාතීන් ඇතුළත් වන පරිදි, රටේ දීප ව්‍යාප්ත නියෝජනයක් පවතින බව…

සිපෙට්කෝ ඉන්ධන බෙදාහැරීම යලි අරඹයි!
නවතම

සිපෙට්කෝ ඉන්ධන බෙදාහැරීම යලි අරඹයි!

මෙලෙස සිපෙට්කෝ ආයතනය විසින් යළි ඉන්ධන නිකුත් කරනු ලබන්නේ දින ගණනාවකට පසුවයි. ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට ආරම්භ වේ. අද (21) ඉන්ධන නිකුත් කරනු ලබන්නේ වාහනයේ ලියාපදිංචි…

8 වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙයි!
නවතම

8 වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දෙයි!

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. ඊයේ (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනපති තේරීමේ ඡන්දයෙන් වැඩබලන ජනපති ලෙස…

ඉන්දීය ජනපති තේරීමේ ඡ්න්ද ගණන් කිරීම අද
නවතම විදෙස්

ඉන්දීය ජනපති තේරීමේ ඡ්න්ද ගණන් කිරීම අද

ඉන්දියාවේ  15 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද ගණන් කිරීම අද (21) පෙරවරු 11.00 ට ආරම්භ කෙරේ. ජනාධිපතිවරණ ඡන්ද විමසීම පසුගිය සඳුදා පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළු ස්ථාන 31 කදී සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවන් තුළ…

අනුප්‍රාප්තික ජනපති රනිල්
නවතම

අනුප්‍රාප්තික ජනපති රනිල්

අද (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනපති තේරීමේ ඡන්දයෙන් වැඩබලන ජනපති ලෙස සිටි රනිල් වික්‍රමසිංහ තේරී පත් වුණි. ඒ ඡන්ද 134 ලබා ගනිමිනි. එසේම ප්‍රකාශිත ඡන්ද 223 අතරින් ඡන්ද 04 අවලංගු…

කටුනායක ගුවන් තොටුපලේ දූෂණයට ලක් වූ කාන්තාවට යුක්තිය
නවතම

කටුනායක ගුවන් තොටුපලේ දූෂණයට ලක් වූ කාන්තාවට යුක්තිය

වර්ෂ 2005දී කටුනායක පිහිටි බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී කාන්තාවක් ලිංගික දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙත වාර්ථා වී තිබුණි. ඇය ඇය අපර්ණා ජීවන්ති යැයි උපකල්පණය කරමු. ඇයට ඒ වන විට…

රට ගොඩගන්න හැමෝම එකතු වෙන්න – ඩලස්
නවතම

රට ගොඩගන්න හැමෝම එකතු වෙන්න – ඩලස්

අද දින ආරම්භ වූයේ මතවාදෙන් ඔබ්බට ගොස් ආරම්භ උනු සම්මුතිවාදී ගමනක් බවත් දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවන අරගලය ගොඩනැංවීම වෙනුවෙන් ඇප කැප වෙන බවත් අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන්ටද පොදු ගමනක් යාමට එක්වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම…

බස් ගාස්තු පහලට
නවතම

බස් ගාස්තු පහලට

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුවන බව ජාතික ගමනා ගමන කොමිසම පවසයි. ඒ අනුව සියයට 2.23කින් බස් ගාස්තු අඩුවන අතර අවම බස් ගාස්තුව රුපියල් 38ක් ලෙස සංශෝධනය වනු ඇති.

මන්ත්‍රීවරුන්ට එල්ල වෙන තර්ජන හොයන්න පොලීසිය මැදිහත් වෙයි
නවතම

මන්ත්‍රීවරුන්ට එල්ල වෙන තර්ජන හොයන්න පොලීසිය මැදිහත් වෙයි

හෙට දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපති ඡන්ද විමසීමට අදාළව මන්ත්‍රීවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජන එල්ලවෙමින් ඇතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර තිබේ. එනම් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දුනහොත් නරක ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවූ බවට…

රනිල් ට එරෙහි පෙත්සම ඉවතට
නවතම

රනිල් ට එරෙහි පෙත්සම ඉවතට

එක්සත් ජාතික පක්ෂ නායක, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ධූරය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන…

ජනාධිපති විය යුත්තේ ඩලස් ය
නවතම විශේෂාංග

ජනාධිපති විය යුත්තේ ඩලස් ය

හෙට ජනාධිපති ලෙස තේරී පත් වෙන්නට සිතන හතර දෙනාගෙන් රනිල් තමයි වඩාත්ම සුදුසු කියලා සමහරු හිතනවා. ඒකට හේතුව පවතින ආර්ථික අර්බුදයට විසඳුම ඔහු ළඟ ඇතියි කියලා ඔවුන් සිතීමයි. බැලූ බැල්මට මේ තර්කය සාධාරණයි. දැන් තියෙන්නේ…

ඩලස්,අනුර,රනිල් ජනපති සටනට
නවතම

ඩලස්,අනුර,රනිල් ජනපති සටනට

ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (19) පාර්ලිමේන්තුවට පැවසීය. එසේම එම යෝජනාව ජී.එල් පීරිස් විසින් ස්ථිර කරන ලඳි තවද ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා…

රැට්ටලාගේ ගනුදෙනු සැකයි සීඅයිඩී පරීක්ෂණ
නවතම පුවත්

රැට්ටලාගේ ගනුදෙනු සැකයි සීඅයිඩී පරීක්ෂණ

ගෝඨා ගෝ ගම අරගලයේ නිරත ප්‍රබල ක්‍රියාකාරීන් තිදෙනකු දේශීය බැංකු ගිණුම් තුනකට විදේශයන්හි සිට විශාල මුදල් ප්‍රමාණයක් ගෙන්වාගෙන ඇති බවත් එම මුදල් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඩේලිමිරර් වෙබ් අඩවිය…

අතුරු මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ජය
නවතම විදෙස්

අතුරු මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ජය

බලයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂය පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇත. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙය අග්‍රාමාත්‍ය ධුරය අහිමිවීමෙන් පසු ඉම්රාන් ලැබූ විශිෂ්ඨ ජයක් බවය. මැතිවරණය පැවැත්වූයේ පන්ජාබ්…

ජනපති සටනට සියල්ල සූදානම්
නවතම

ජනපති සටනට සියල්ල සූදානම්

ලබන 20 වෙනිදා මෙරට පාර්ලිමේන්තුව මගින් තෝරාගන්නා අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරග වදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාම යෝජනා භාරදීමට තවත් පවතින්නේ පැය කිහිපයක කාලයක් පමණි. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ…

ජී 07 සමුළුවෙන් ඩොලර් මිලියන 14ක් ලංකාවට
නවතම

ජී 07 සමුළුවෙන් ඩොලර් මිලියන 14ක් ලංකාවට

ආහාර ද්‍රව්‍ය ගැනීමට සහ කෘෂි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජී 7 සංවිධානයේ රටවල් ලෝක බැංකුව සමඟ එක්ව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 14ක මුදලක් ලබා දීමට පොරොන්දු වී ඇති බව ගෝලීය කුසගින්න සහ සාගත වැළැක්වීම පිළිබඳව…

ගුවන් යානය ගෝඨාව ගෙනියන්න බෑ කියා ආපසු හැරේ!
නවතම

ගුවන් යානය ගෝඨාව ගෙනියන්න බෑ කියා ආපසු හැරේ!

මාලදිවයින හරහා සිංගප්පූරු බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ජුලි 14 වැනිදා මාලේ ගුවන් තොටුපොළේ දී එවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් උඩුගුවනේදීම යළිත් ඉන්දියාවටම හරවාගෙන ගිය බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.…

පෝලිමෙන් යනකම් තෙල් නෑ – ඇමති
නවතම පුවත්

පෝලිමෙන් යනකම් තෙල් නෑ – ඇමති

සිපෙට්කෝ ඉන්ධන පිරවුම් වෙත ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ඒවා අසල තවමත් පෝලිම්වල රැඳී සිටින ජනතාව ඉවත්වුණොත් පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි. ඔහු ජනතාවගෙන් ඉල්ලාසිටින්නේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටි…