බොරතෙල් මිළ අද ඉහළට
ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (08) සුළු ඉහල යාමක් පෙන්නුම් කර ඇත. ඒ අනුව අද(08) උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 89.61 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල්…
ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (08) සුළු ඉහල යාමක් පෙන්නුම් කර ඇත. ඒ අනුව අද(08) උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 89.61 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල්…
නීතීඥවරුන්ගේ කරුණු දැක්වීම පිළිගැනීමෙන් අනතුරුව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කළේය.
විදුලි බිල ගාස්තු සංශෝධනය ලබන අඟහරුවාදා දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. මේ පිළිබඳව සාකච්ඡාවක් අද(08) දිනයේදී පැවැත්වීමට නියමිත අතර විදුලි බිල ගාස්තුවේ සිදු කරන සංශෝධන හා අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන සහය පිළිබඳව මෙහිදි එකඟතාවකට පැමිණීමට…
රට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් සිටී දැයි සොයා බැලීම සඳහා අද(08) සිට පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පරීක්ෂණ කට්ටල ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය…
එංගලන්තයේදී මේ වන විට පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ජූඩෝ, බොක්සිං, වෙරළ වොලිබෝල් සහ මල්ලවපොර යන කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයන් සහ නිලධාරීන් ඇතුළු දස දෙනකු මේ වන විට අතුරුදහන්ව ඇතැයි…
- සහන් කසීර වික්‍රමසිංහ - වසර හැත්තෑ හතකට පෙර අද වැනි දවසක ඇමරිකානු හමුදාව හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. දිනය 1945 අගෝස්තු මස 06 වැනිදා ය. ජපානයේ වේලාව උදෑසන 08.16 ලෙස සනිටුහන් වූවා…
අන්තර්කාලීන අයවැය ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජය පවසයි. එය ලබන නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ලබන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද රජයේ ආරංචි…
යුක්‍රේනයේ සැපොරිසහියා න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව සිදු කෙරෙන යුද ගැටුම් වහා අත්හිටුවන්නැයි එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික බලශක්ති සංවිධානය සියලු පාර්ශ්වවලට දී ඇත. එනම් දිගින් දිගටම ප්‍රහාර සිදුවුවහොත් යුක්‍රේනය න්‍යෂ්ටික ඛේදවාචකයක් කරා ගමන් කිරීම සිඳුවෙනු ඇතැයි එම සංවිධානය…
- දිනෙත් මල්ලිකාරච්චි - SEGMANT 01 වරක් මාධ්‍යවේදියෙක් දලායි ලාමා තුමාගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසුවේය. "ඔබට කාන්තාවක් ගැන රාගී සිතක් පහල උනොත් ඔබ කරන්නෙ මොකක්ද?" මේ ප්‍රශ්නයට දලායි ලාමා තුමාද අපූරු උත්තරයක් දුන්නේය. "මම අතේ පාරක්…
කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමටත් සිව්වන එන්නත්කරණය කඩිනම් කිරීම සඳහාත් ජංගම රථ යෙදවීමට තීරණය කර තිබේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ, අවශ්‍යතාව අනුව ජංගම එන්නත්කරණ රථ යෙදවීමට පියවර ගෙන ඇති බවයි. එසේම, සෞඛ්‍ය…
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක් පත්කර තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද එම කමිටුවේ සාමාජිකයන් වෙත එහි වගකීම ඊයේ(05) දින භාර දුන් බවයි. ඒ අනුව අදාළ කමිටුව…
18 හැවිරිදි මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා ප්‍රනාන්දු 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙන ඒමට සමත් විය. ඒ මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයේදී ඕසට්‍රේලියාවේ…
පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඊයේ (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී…
-අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට…
යක්කලමුල්ල පොලීසිය විසින් පහර දී වදහිංසාවට ලක් කර, අනීතික ලෙස අත් අඩංගුවට ගනු ලැබූ බවට චෝදනා කරමින්, සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බවට කරුණු ඉදිරිපත් කරමින් කොග්ගල වෙල්ලාලගේ සිසිර කුමාර මහතා විසින් පැවරූ SC/ FR/118/22…
-ගාමිණී වියන්ගොඩ- සර්ව-පාක්ෂික යැයි කී පමණින්ම ගම්‍ය කෙරෙන්නේ පොදු එකඟතාවකි. පොදු බවක් නැති තැන, සර්ව-පාක්ෂික බවක් තිබිය නොහැක. රටක් වශයෙන් අද අප මුහුණදී සිටින අර්බුදය තුළ, පොදු එකඟතාවක් යනුවෙන් ගම්‍ය කෙරෙන්නේ, අත්‍යාවශ්‍ය සහ හදිසි අවශ්‍යතාවන්…
-කේ. සංජීව- ඇමරිකා එක්සත් ජනපද සභානායක නැන්සි පෙලෝසිගේ හිතුවක්කාරී තායිවාන සංචාරය සමග අග්නිදිග ආසියානු කලාපයේ යුධ උණුසුම ඉහළ ගොස් ඇත. මෙම සංචාරයට ප්‍රථිචාර වශයෙන් චීනය තායිවාන මුහුදු සීමාව සහ අහස් සීමාව ආක්‍රමනය කරමින් දැවැන්ත යුධ…
-කේ. සංජීව- මේ වෙනකොට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදියෝ මානවහිමිකම්වාදියෝ නිදහස්වාදියෝ හැවෝම එක පොදියට විශාල අවුලකට පත් වෙලා. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තුව මගින් පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැවැන්ත සහ සහාසික මර්දනයක් ජන අරගලකරුවන් වෙත මුදා හැරීම. දැන් මේ…
ගාලු මුවදොර විරෝධතාවේ නියතු පිරිස් අත් අඩංගුවට ගැනීම හෙළා දැකීම සම්බන්ධයෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්ක් කර ඇත. උපුටා ගැනීම: මාධ්‍ය නිවේදනයයි විරෝධතා දැක්වීමේ අයිතියට අත නොතබනු ගාලු මුවදොර අරගල භූමිය කේන්ද්‍ර…
-ලක්මාල් කුලසේකර- පාලිත බණ්ඩාර පැරා ක්‍රීඩකයෙක්. පාදයෙ ආබාධයක් සහිත පැරා ක්‍රීඩකයෙක්. ඔහුගෙ ඉසව්වෙ පස්වන ප්‍රයත්නයෙ ඔහු තමන්ගෙ ජීවිතයෙ හොඳම විසිකිරීම කරනවා. මීටර 44.20...ඒ විසිකිරීමෙන් තමයි ඔහු රිදී පදක්කමට යන්නෙ. හැබැයි මේ විසිකිරීමෙ ප්‍රතිපල රෑපවාහිනි තිරයෙ…
ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු Mary Lawlor ප්‍රශ්න කර තිබේ. අධිකරණ නියෝගයක් කඩකරමින් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වීමේ චෝදනාව මත ස්ටාලින් ඊයේ (3)…
ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සහ පාලිත බණ්ඩාර 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ රාත්‍රියේ දී පදක්කම් දිනාගැනීමට සමත් වූයේය. යුපුන් අබේකෝන් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි අවසන් තරගයේදී තත්පර…
- අතුලසිරි සමරකෝන් - ජනාධිපති ලෙස දිව්රුම් දුන් දින රෑම රනිල් ගාලු මුවදොර අරගලයට එතෙක් දැක්වු සෘජු හා වක්‍ර සහයෝගය වෙනුවට එය මර්දනය කිරීමට ක්‍රියාත්මක විය. විශාල මර්දන කණ්ඩායමක් යොදවා බලහත්කාරයෙන් අරගලකරුවන් ඉවත් කෙරිණ. ඉන්පසු…
https://youtu.be/eRUwOIY6Cqc
- වික්ටර් අයිවන්- රටේ දේවල් සිදුවෙමින් තිබෙන්නේ විකාරරූපී ආකාරයකට ය. අරගලකරුවන්ගේ කැමැත්ත, අකමැත්ත කුමක් වුවත් අරගලය දේශපාලන අර්ථයෙන් ලබාදී තිබෙන එක් වැදගත් ප්‍රතිඵලයක් මෙසේය; අති විශාල මහජන බලයකින් රටේ රාජ්‍යය බලය හිමිකර ගෙන සිටි රාජ්‍යය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes