කෙන්යාවට නව ජනපතිවරයෙක්!


කෙන්යානු
ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබාගැනීමට විලියම් රූටෝ සමත් වී ඇත. එනම් ඔහු ප්‍රකාශිත ජන්ද වලින් ඔහු50.5%ක් විලියම් රූටෝ ලබාගෙන ඇත.

ඔහු කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටීමද විශේෂත්වයකි.

මෙම ජනාධිපතිවරණය සඳහා විලියම් රූටෝගේ ප්‍රතිවාදියා වුයේ  රයිලා ඔඩින්ගාය.

Social Sharing
නවතම විදෙස්