අදානිට අවසර..!

ඉන්දියාවේ ප්‍රකට සමාගමක් වෙන අදානි සමාගමට මන්නාරම හා පුනරින් ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය දෙකක් සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරන්නේ සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා තාවකාලික අනුමැතිය ලබාදුන් බවය.

මෙම ආයෝජනයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම පුවත්