ජනාධිපති දැන් යන්න ඕනී – පොහොට්ටුවෙන් කැරැල්ලක්
නවතම පුවත්

ජනාධිපති දැන් යන්න ඕනී – පොහොට්ටුවෙන් කැරැල්ලක්

රට ලේ විලක් නොකොට නව ජනාධිපතිවරයෙක් තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉඩ සලසමින් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත්ව යා යුතු බවට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇත. හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් පසුගිය 7 දා…

ලිමිණි ප්‍රංශයට පලා යයි
නවතම

ලිමිණි ප්‍රංශයට පලා යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ සහ ඇයගේ දරුවා අද (08දා) අලුයම 12.05 ට සිංගප්පූරු ගුවන්සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව ඔස්සේ ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇත්‍ර බවට වාර්තා වේ. ඇය සහ දරුවා…

මහජන උපයෝගීතා කොමිසම 50%ක් ප්‍රචාරයට වැයකරලා
නවතම පුවත්

මහජන උපයෝගීතා කොමිසම 50%ක් ප්‍රචාරයට වැයකරලා

මහජන උපයෝගීතා කොමිසම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සිය සමස්ථ මෙහෙයුම් වියදමෙන් 50%කට ආසන්න මුදලක් වැය කර ඇතැයි කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත. රුපියල් අට කෝටියකට වැඩි මුදලක් මෙලෙස වියදම් කර ඇති අතර එම මුදල…

රාජපක්ෂවාදය අවසන් කළ යුතුය..!
නවතම විශේෂාංග

රාජපක්ෂවාදය අවසන් කළ යුතුය..!

-කේ. සංජීව- මේ වනවිට රට ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී හමාරය. නහය උඩින් වතුර යන්නට ඇත්තේ තව පොඩි කාලයක් බව බොහෝ ආර්ථික විශේෂඥයන්ගේ ද සාමාන්‍ය ජනයාගේ ද මතයයි. දැන් අප කළ යුත්තේ කුමක්ද? බොහෝ දෙනෙක් වරනඟන…

වෙඩි ප්‍රහාරයෙන් අගමැතිට බරපතලයි
නවතම විදෙස්

වෙඩි ප්‍රහාරයෙන් අගමැතිට බරපතලයි

ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ෂෙන්සෝ අබේ, වෙඩි ප්‍රහාරයකටලක්ව ඇති බවත් ඔහුගේ තත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එනම් ජන හමුවකට සහභාගී වෙමින් සිටිය දී අයර්ලන්ත ජාතිකයෙකු විසින් ඔහුට වෙඩි…

9 දා කොටුවට එන එක වළක්වන්න බෑ
නවතම පුවත්

9 දා කොටුවට එන එක වළක්වන්න බෑ

එලබෙන ජූලි 09 වෙනිදා කොළඹ කොටුව ප්‍රදේශයට විරෝධතාකරුන්ට ඇතුල්වීම වැළැක්වීම සඳහා නියෝගයක් ලබාගන්නට නීතිපතිවරයා අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. මෙහිදී විරෝධතාකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ඇතුළු පිරිසක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී…

බොරිස් ජොන්සන් ඉල්ලා අස්වෙයි
නවතම විදෙස්

බොරිස් ජොන්සන් ඉල්ලා අස්වෙයි

ඉල්ලා අස්වෙන්නැයි බල කෙරූ නමුත් ඒවා නොසළකා හැර තමන්ගේ අභිමතය පරිදි කටයුතු කළ බ්‍රිතාන්ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද (07) ඉල්ලා අස්වී ඇත. ලොක්ඩවුන් සමයේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සහ කාන්තාවන්ට ලිංගික හිරිහැර කලේයැයි චෝදනා එල්ල…

පාස්පොට් පෝලිමේ දී කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කරයි
නවතම

පාස්පොට් පෝලිමේ දී කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කරයි

විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ගැබිනි මවක් අද පෙරවරුවේ දරුවෙකු ප්‍රසූත කර ඇත. රාජකාරියේ නියුතු ආරක්ෂක අංශ නිලධාරීන් විසින්, ප්‍රසව වේදනාවක් ඇති වූ බවට පැමිණිලි කළ මව කාසල් රෝහලට…

තෙල් පෝලිමේ 18 වැනි මරණයත් වාර්තා වේ
නවතම

තෙල් පෝලිමේ 18 වැනි මරණයත් වාර්තා වේ

අවු.63 වයසැති පුදගලයෙකු පයාගල තෙල් පොලිමේ සිටිය දී ජීවිතක්ෂයට පත් වී ඇත. එනම් ඔහු පෝලිමේ රැදී සිටිය දී ඇද ගෙන වැටී ඇති අතර පසුව එතන සිටි පිරිස විසින් ඔහුව රෝහලට ඇතුළත් කරන මොහොතේ මිය ගොස්…

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය, ජනමත විචාරණයක් කරගමු!
නවතම විශේෂාංග

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය, ජනමත විචාරණයක් කරගමු!

විධායක ජනාධිපති ක්‍රමයක් යනු මොන වගේ එකක්දැයි බලාගැනීමට අවශ්‍ය සාක්ෂි අපට ලැබෙන්ට පටන්ගත්තේ ජේ. ආර්. ජයවර්ධනගේ කාලයේ පටන්මයි. එහෙත්, ඒ සාක්ෂි සැලකිල්ලට ගැනීම විවිධ අවසරයන් යටතේ හෙටට කල් දමා ගැනුණි. දැන් ඒ ජනාධිපති ක්‍රමය සමස්තයක්…