මහජන උපයෝගීතා කොමිසම 50%ක් ප්‍රචාරයට වැයකරලා

මහජන උපයෝගීතා කොමිසම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සිය සමස්ථ මෙහෙයුම් වියදමෙන් 50%කට ආසන්න මුදලක් වැය කර ඇතැයි කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත.

රුපියල් අට කෝටියකට වැඩි මුදලක් මෙලෙස වියදම් කර ඇති අතර එම මුදල සමස්ථ වියදමෙන් සියයට 49කට වැඩිබව වාර්තා වෙන අතර මීට අමතරව එම කොමිෂන් සභාව කාර්ය මණ්ඩලයට දීමනා වර්ග 11ක් යටතේ රුපියල් හාර කෝටි පනස් අට ලක්ෂයක මුදලක් ගෙවා ඇති බවද කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත.

Social Sharing
නවතම පුවත්