රනිල්ගේ නිවස ගිනි තැබීම; මේ අබිරහස එළිදරවු වනු ඇත !
නවතම විශේෂාංග

රනිල්ගේ නිවස ගිනි තැබීම; මේ අබිරහස එළිදරවු වනු ඇත !

-කරු පරණවිතාන- විප්ලවවල එක් ස්වභාවයක් වන්නේ සිදුවන ඇතැම් සිදුවීම් සදාකාලික අබිරහස් ලෙස පැවතීමය. අගමැති රනිල්ගේ නිවසට ගිනි තැබීම එවැනි සදාකල් අබිරහසක් ලෙස නොපවතීවා යන්න මාගේ පැතුමය. අගමැති රනිල්ගේ නිවසට ගිනි තැබීමට අප එ⁣රෙහි විය යුත්තේ…

31 ක් රෝහලේ..
නවතම

31 ක් රෝහලේ..

කොළඹ පැවැත්වෙන විරෝධතා අතරතුර තුවාල ලැබූ 31 දෙනෙකු රෝහල්ගත කර ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි. ඒ අතර විරෝධතාකරුවන් 5 දෙනෙකු හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටින බව වාර්තා වෙයි. කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරක්ෂ…

ජනාධිපති කරුමයක් වූ විට…
නවතම විශේෂාංග

ජනාධිපති කරුමයක් වූ විට…

-කේ. සංජීව- අද ජූලි 09. ලංකාවට වැදගත් දවසක්. මේ දවස උදාවෙන්න පැය කිහිපයක් තියෙද්දී වුණ දේවල් අපි දැක්කා. ඊයේ (8) ඉඳලා අයි ඕ සීය ඉන්ධන බෙදන එක නතර කළා. ලංගම ඩිපෝවලින් පුද්ගලික ප්‍රවාහනයට නිකුත් කරන…

පොලිස් ඇඳිරි නීතිය, ආණ්ඩුවේ තවත් බියගුළු ක්‍රියාවක් පමණයි – විපක්ෂ නායක
නවතම පුවත් විශේෂාංග

පොලිස් ඇඳිරි නීතිය, ආණ්ඩුවේ තවත් බියගුළු ක්‍රියාවක් පමණයි – විපක්ෂ නායක

මේ රට පත්ව ඇති තත්වය පිළිබඳව අංශුමාත්‍රයක හැඟීමක් හෝ දැනීමක් නැතිව සිහිමූර්ඡා වී සිටින ආණ්ඩුව හිටි ගමන් බස්නාහිර පළාත තුළ පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. මේ බියගුළු නින්දා සහගත ක්‍රියාව වර්තමානයේ රට මුහුණ දී ඇති…

පොලිස් ඇඳිරි නීතිය කියා දෙයක් නෑ ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන්
නවතම පුවත්

පොලිස් ඇඳිරි නීතිය කියා දෙයක් නෑ ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන්

පොලිස්පතිවරයා ප්‍රකාශයට පත් කර ඇති ඇඳිරි නීතිය පිළිබඳව ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් ප්‍රකාශ කරන්නේ පොලිස් ඇඳිරි නීතිය කියා දෙයක් නොමැති බවය. මෙම නිවේදනය ජනාධිපතිවරයාට සහ රජයට විරුද්ධව ජනතාව විරෝධතා දැක්වීම…

පවතින අර්බුධය ඉකමනින් විසදනවා – ජනපති
නවතම

පවතින අර්බුධය ඉකමනින් විසදනවා – ජනපති

ගෑස්, ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ ගැටළු විසඳීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජූලි 12 වන අඟහරුවාදා වන විට ගෑස් සහ ඉන්ධන තොග ශ්‍රීලංකාවට පැමිණෙනු…

අරගලය අල කරන්න ඇඳිරිනීතිය
නවතම පුවත්

අරගලය අල කරන්න ඇඳිරිනීතිය

මීගමුව, කැළණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම යන පොලිස් කොට්ඨාසයන් හි සියලුම පොලිස් බලප්‍රදේශ සඳහා අද (08) දින රාත්‍රී 9 සිට නැවත දැනුන් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස්පති…

ජපන් අගමැති මිය යයි
නවතම විදෙස්

ජපන් අගමැති මිය යයි

අද (08) උදෑසන ජන හමුවකට සහභාගී වෙමින් සිටය දී වෙඩි ප්‍රහාරයට ලක්වුණ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ෂෙන්සෝ අබේ මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෙට විරෝධතාවය අඩපන කරන්න පොහොට්ටු මෙහෙයුමක් ?
නවතම පුවත්

හෙට විරෝධතාවය අඩපන කරන්න පොහොට්ටු මෙහෙයුමක් ?

හෙට (9) කොළඹ කොටුවේ පැවැත්වෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි විරෝධතාවය අඩාල කිරීම සඳහා පොදුජන පෙරමුණට අදාළ වෘත්තීය සමිති කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මේ වනවිට ලංගම සේවකයන් අද (8) දහවල් 12.30 සිට බස්…