9 දා කොටුවට එන එක වළක්වන්න බෑ

එලබෙන ජූලි 09 වෙනිදා කොළඹ කොටුව ප්‍රදේශයට විරෝධතාකරුන්ට ඇතුල්වීම වැළැක්වීම සඳහා නියෝගයක් ලබාගන්නට නීතිපතිවරයා අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

මෙහිදී විරෝධතාකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ඇතුළු පිරිසක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියෝ ය.

Social Sharing

නවතම පුවත්