ජනවාරි 3 සිට “ඉන්දීය ධීවර ආක්‍රමණයක්”…?
නවතම

ජනවාරි 3 සිට “ඉන්දීය ධීවර ආක්‍රමණයක්”…?

නව වසර ආරම්භයේ සිටම  ඉන්දීය ධිවරයන් යළිත් මෙරට මුහුදු සීමාව පැන මසුන් මැරීම  ආරම්භ කරනු ඇති බවට අනතුරු අඟවන උතුරේ ධීවරයන් පිරිසක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මැදිහත් වන ලෙස  ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉල්ලමින් විරෝධතාවයක් දියත්…

අර්බුදයට විසඳුම රනිල් එක්ක ජාතික ආණ්ඩුවක්…?
නවතම

අර්බුදයට විසඳුම රනිල් එක්ක ජාතික ආණ්ඩුවක්…?

එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙක් ආණ්ඩුව සමග එකතුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා කරමින් ඇතැයි වාර්තා වෙයි. මීට පෙර මහින්ද රාජපක්ෂ මහතා රනිල්…

දෙසැම්බර 31 දා බිලියන හය හමාරක් අච්චු ගහලා – රජිත් කීර්ති තෙන්නකෝන්
නවතම

දෙසැම්බර 31 දා බිලියන හය හමාරක් අච්චු ගහලා – රජිත් කීර්ති තෙන්නකෝන්

පසුගිය දෙසැම්බර 31 දා රුපියල් බිලියන හය හමාරක මුදල් නෝට්ටු අච්චු ගසා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ප්‍රකාශ කරයි. 2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුළ…

ජාතික ආරක්ෂාව තහවුරු කළා, ජනාධිපතිවරයා අලුත් අවුරුද්දට සුබපතයි!
නවතම

ජාතික ආරක්ෂාව තහවුරු කළා, ජනාධිපතිවරයා අලුත් අවුරුද්දට සුබපතයි!

ගෝලීය වසංගත තත්ත්වය ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතියට අහිතකර ලෙස බලපා ඇති බවත්, එය එසේ වුව ද, වර්තමානයේදී ජාතික ආරක්ෂාව තහවුරු වී තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය අලුත් අවුරුදු සුබපැතුම මගින් ජනතාවට ප්‍රකාශ…

බැසිල් ලංකාවට, කැබිනට් සංශෝධනය ගැන කතා!
නවතම

බැසිල් ලංකාවට, කැබිනට් සංශෝධනය ගැන කතා!

අද (01) උදෑසන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට පැමිණ ඇතැයි වාර්තා වෙයි. අයවැය සම්මතවී පාර්ලිමේන්තුව වාරාවසාන කළ පසුව ඔහු සිය රටවන ඇමරිකාව වෙත සති තුනක කාලයක් සඳහා පිටත්ව ගිය අතර ඒ සමග කැබිනට් සංශෝධනය…

චීනය යළි මෛත්‍රී පාලනයකට කැමතී වගේ!
නවතම

චීනය යළි මෛත්‍රී පාලනයකට කැමතී වගේ!

චීන තානාපති කී සෙන් හොංග් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිල නිවසේදී හමුවෙමින් චීන ජනාධිපති ෂී ජිං පිං ගේ අලුත් අවුරුදු සුබ පැතුම හිටපු ජනාධිපතිවරයා වෙත පිරිනමා ඇත. මෙම හමුවේදී චීන තානාපති සහ හිටපු ජනාධිපතිවරයා අතර…