හෙට ජාතික ශෝක දිනයක්
නවතම

හෙට ජාතික ශෝක දිනයක්

හෙට දින (12) ජාතික ශෝක දිනයක් ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුව සඳහන් කරයි. එනම් ජපානයේ හිටපු අගමැතිවරයෙකු වූ ශින්සෝ අබේගේ අභාවය හේතුවෙනි.

බොර තෙල් මිල පහලට
නවතම

බොර තෙල් මිල පහලට

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල අද (11) පහල ගොස් ඇත. ඒ අනුව ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 103.2 ක් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 105.7…

මාධ්‍යවේදින්ට පහර දුන් SSP රොමේශ් ගේ වැඩ තහනම්
නවතම

මාධ්‍යවේදින්ට පහර දුන් SSP රොමේශ් ගේ වැඩ තහනම්

අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞදිගලික නිවස අසළ පසුගිය 09 වැනිදා සිඳුවූ අර්බුදකාරී තත්වය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ මහතා වාහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනම් කර…

කතානායකගේ ආරක්ෂාව වැඩි වේ
නවතම

කතානායකගේ ආරක්ෂාව වැඩි වේ

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවසේද ආරක්ෂාව වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. එහි ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා බලකායේ අමතර නිලධාරීහු කණ්ඩායම්ද යොදවනු ලැබ සිටිති. එසේම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් වීමෙන්…

ජනපති ඉල්ලා අස්වෙන බව රනිල්ට කියයි
නවතම

ජනපති ඉල්ලා අස්වෙන බව රනිල්ට කියයි

පෙර සදහන් කර පරිදි ලබන 13 වන දා ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ තම ධූරයෙන් ඉල්ලා අස් වෙන බවට අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

මන්දිර සොමිය ගැන මගේ සත දෙක..!
නවතම විශේෂාංග

මන්දිර සොමිය ගැන මගේ සත දෙක..!

-කේ. සංජීව- ඊයේ බොහෝ අමාරුවෙන් සෙනඟ අස්සෙන් තෙරපෙමින් චැතම් වීදියේ උඩට එනවිට ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව පේන මානයේදී එකදිගට ඇසුනේ වෙඩි හඬ. මේ වෙඩි හඬ සමග සමහරුන් ආපසු හැරුණා. සමහරු ආවා වගේ දෙඟුණයකින් ඉස්සරහට තල්ලු…

නැකත් බල බලා නොයිද අස්වී රට යථාවත් කරනු..!
නවතම විශේෂාංග

නැකත් බල බලා නොයිද අස්වී රට යථාවත් කරනු..!

-කේ. සංජීව- ගෝඨාභය - රනිල් සුසංයෝගය හරිනම් ඊයේ (09) රෑම ඉල්ලා අස්වෙන්න ඕනී. ඉල්ලා අස්වෙලා කතානායකට වැඩබලන ජනාධිපති විදිහට දිවුරන්න ඉඩ හදන්න ඕනී. ඊටපස්සේ රට සන්සුන් කරලා ඉතාමත් ඉක්මනින් ස්ථිර ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් තෝරගෙන…

විරෝධතා වලින් 103ක් රෝහලේ
නවතම

විරෝධතා වලින් 103ක් රෝහලේ

කොළඹ නගරය ආශ්‍රිතව ඊයේ(09) පැවති විරෝධතා නිසා තුවාල ලැබූ සංඛ්‍යාව 103 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පුද්ගලයින් 55 දෙනෙකු මේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් එක් පුද්ගලයෙකු දැඩි…

‘ඊයේ’ ගැන !!!
නවතම විශේෂාංග

‘ඊයේ’ ගැන !!!

-මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි- ඊයේ දිනය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ “වැදගත්ම දිනය“ ලෙස නම්කිරීම හැම අතින්ම අර්ථාන්විතය. මේ සිදුවීම තේරුම් කිරීම නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තේරුම් ගැනීමක්ම වේ. මේ පිළිබඳව විමසා බැලීමට හොඳම ක්‍රමය ඊයේ සිදුවීමේ බුද්ධිමත්…