ලං.වී.ම සභාපති අයින් වෙයි
නවතම

ලං.වී.ම සභාපති අයින් වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා මීට සුළු මොහොතකට කලින් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. එසේම ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමා බාරගත් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. තව ද…

රාහුල් ගාන්ධිගෙන් මෝදි රජයට අප්‍රසාද
නවතම විදෙස්

රාහුල් ගාන්ධිගෙන් මෝදි රජයට අප්‍රසාද

කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි සිය නිල ට්විටර් ගිණුමට සටහනක් තබමින් කියා සිටියේ "BJP හි ගජමිතුරුවාදය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇති" බවයි. එසේම ඔහු ශ්‍රී ලංකා විදුලිබල ව්‍යාපෘතියට කරන ලද මැදිහත්වීම්…

ඉන්දීය යූරියා ලබන මස මුල දිවයිනට
නවතම

ඉන්දීය යූරියා ලබන මස මුල දිවයිනට

ඉන්දීය රජ‍ය විසින් ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික්ටොන් 65,000ක් ලබන මස පළමු සති දෙක තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර පැවසීය. ඉන්දීය රජය විසින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා…

නව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්
නවතම

නව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත් කර තිබේ. ඔහු මීට පෙර එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා පසුගිය දා සිය ධූරයෙන් ඉල්ලා…

මහමැතිවරණයෙන් ජනපති ඉමැනුවෙල් ගේ පක්ෂයට බහුතරය
නවතම විදෙස්

මහමැතිවරණයෙන් ජනපති ඉමැනුවෙල් ගේ පක්ෂයට බහුතරය

ප්‍රංශ පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් , ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව තිබේ. පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 289 ක් හිමිකරගත යුතුව තිබුණු අතර ප්‍රංශ ජනපතිගේ කණ්ඩායම ආසන 577 ක් දිනා ගත්තේය‍. ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන් බොහෝ දෙනා…

සංගීත් ගේ කොලාජ් කියවමු…!
නවතම විශේෂාංග

සංගීත් ගේ කොලාජ් කියවමු…!

සංගීත් මදුරාවලගේ කොලාජ් කලා නිමැවුම් ප්‍රදර්ශනය; 'මව්බිම(Motherland)', මේ දිනවල කොල්ලුපිටියේ පැරඩයිස් රෝඩ් කලාගාරයේ පැවැත්වෙනවා. ග්‍රාෆික සහ කොලාජ් මුසු සිතුවම් සම්බන්ධයෙන් ප්‍රසාද් අලුත්වත්තගෙන් පසු මෑතකාලීනව, තියුණු කලා නිමැවුම් ගෙන ආ අයෙකු ලෙස සංගීත් හඳුනාගන්න පුලුවන්. නූතනට…

සංදර්ශනය හා සමතුලනය
නවතම විශේෂාංග

සංදර්ශනය හා සමතුලනය

- උදන් ප්‍රනාන්දු - 'සංදර්ශන සමාජය' හෙවත් 'ද සොසයටි ඔෆ් ද ස්පෙක්ටකල්' යනු නමසිය හැට ගණන්වල සාකච්ඡා වූ සංකල්පයක හා ප්‍රසිද්ධ පොතක නමකි. සංදර්ශනය යන්න ස්පෙක්ටකලය යන ඉංග්‍රීසි වචනයේ සංකල්පීය අරුත මැනැවින් සිංහලට පරිවර්තනය කරයි…

අපි උඹව දන්නවා..!
නවතම විශේෂාංග

අපි උඹව දන්නවා..!

බීබර් ගායකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙන්න ගන්නේ 2007 අවුරුද්දේ ඉඳලා. එතකොට ඔහුට වයස අවුරුදු 13 යි. ඒ කියන්නෙ 2010 My World 2.0 ඇල්බම් එකේ තිබ්බ Baby සින්දුව ලොව පුරා උන්මාදයක් බවට පත් වෙද්දි බීබර්ගෙ වයස දාසයයි.…

පාසල් සතියට දින 03යි
නවතම

පාසල් සතියට දින 03යි

ඉන්ධන අර්බුදය නිසා රජයේ ආයතන දින 4ක කාලයක් පමණක් පැවැත්වීමට ගෙන ඇති තීරණයට සමගාමීව පාසල් සිසුන් සහ ගුරුවරුන් සතියකට දින 3 බැගින් කොටස් ලෙස බෙදා පාසල් කැඳවීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…