අම්බිකාගේ ප්‍රකාශය නිවැරදි බව විදේශ කටයුතු අමාත්‍යංශය නැවත වරක් ඔප්පු කළා | Ruki Fernando
https://youtu.be/8uY1_d1wgVI
https://youtu.be/8uY1_d1wgVI
රට අධිවේගයෙන් අගාධයට යමින් තිබේ. රටේ ආර්ථිකය කළු කුහරයක් තුළ නොපෙනී යමින් ඇත. ඒ අස්සේ ගෝඨා බැසිල් මහින්ද කබ්‍රාල් වැනි වගකිව යුත්තෝ වීනා වාදනය අරඹා ඇත. ඩේසී ආච්චීට පෑදුන මැණික් මල්ලේ වාසනාව ලංකාවට පෑදුනොත් ගොඩය.…
රට ගොනාට අන්දමින් අජිත් නිවාඩ් කබ්‍රාල් දේශපාලනය නොකර රට මුහුණ දෙමින් තිබෙන සැබෑ විදේශ විනිමය අර්බුදය පිළිබඳව රටට හෙළිකළ යුතු බව සහ එසේ නොකළොත් ශ්‍රී ලංකා මහ බැංකුවට ජාත්‍යන්තරයේ තිබෙන පිළිගැනීම පවා හෑල්ලුවට ලක්වන බව…
https://youtu.be/tc3vXQOokiI
ආසියාවේ ධනවත්ම පුද්ගලයා යන නාමය දිනාගෙන සිටි මුකේෂ් අම්බානි දෙවන ස්ථානයට පත් කරමින් ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි පත්ව තිබේ. බ්ලූම්බර්ග් නවතම සංඛ්‍යාලේඛණ අනුව ගෞතම් අදානිගේ වර්තමාන වත්කම සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන…
වැඩ ලක්ෂයක් නමින් ක්‍රියාත්මක වැඩසටහන බැසිල් පිම්බීමේ පුහු වැඩක් බවත් එම ව්‍යාපෘතිය සඳහා නිකරුණේ විශාල මුදල් ප්‍රමානයක් වියදම් කරමින් ඇති බවත් පොදුජන පෙරමුණේ ප්‍රබලයින්තර කතාබහක් ඇතිවී ඇතැයි 'අයිතිය' වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි. මේ අවුරුද්දේ…
නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි පාසලේදී හිජාබය ඇඳීමට ඇති අයිතිය වෙනුවෙන් සටන්කරන ඉන්දීය සිසුන් හය දෙනෙකුට සහය පළ කරමින් තිබේ. ඒ ඔවුන් හිජාබය පැළඳ පාසලට ඇතුලු වීමේ දී ඔවුන්ව පාසලෙන් නෙරපා දමා තිබෙන නිසාය. මේ…
අරමුණ මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා යැයි කියමින් රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇතිබව වාර්තා වෙයි. මෙම ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට පසුගිය දා…
බැංකු ක්ෂේත්‍රය ඉතාමත්ම බරපතළ අනතුරක බවත්, තැන්පත්කරුවන්ට නිකුත් කොට තිබෙන ණය වලින් 52%ක් ම ලංකා ආණ්ඩුව විසින් ලබාගෙන තිබෙන බවත්, අනෙකුත් තැන්පත්කරුවන්ට ලබා දී තිබෙන්නේ 48% ක් පමණක් බවත්, රාජ්‍ය බැංකු පද්ධතිය පතුලටම හූරා කෑමෙන්…
https://youtu.be/7J0wC2yr02o
ශ්‍රී ලංකා රජය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙරට සිවිල් සංවිධාන නියෝජිතයෝ සමස්ත පනතම මුළුමනින් අහෝසි කරන ලෙසට බලකර සිටිති. "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත…
හෙද, පරිපූරක සේවා සහ අතුරු වෛද්‍ය ආදී සේවාවන් රැසකට අදාළ වෘත්තීය සමිති 18ක් එකතුව පසුගිය 7 දා ආරම්භ කළ අඛණ්ඩ වැඩවැරුම නිසා රටපුරා රෝහල්වල විශේෂයෙන් බාහිර රෝගී අංශ අකර්මන්‍ය වී ඇතැයි වාර්තා වේ. වැටුප් විශමතාවයන්…
පසුගිය 7 දා සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇරඹී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුව තුළදී ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා උදය ගම්මන්පිළ අමාත්‍යවරයාට තදින් බැන ඇතැයි වාර්තා වෙයි. 'රට තුළ මතුව ඇති ආර්ථික අර්බූදයට හේතුව කොවිඩ් වසංගතය…
කොළඹ මහ නගර සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධනට එම සභාවේම මන්ත්‍රී පියා සහ දුව මිරිස්කුඩු මිශ්‍ර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ පාර්ලිමේන්තුව ආදර්ශයට අරගෙන බව එම ප්‍රහාරයට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ විභාගයට…
යුද්ධයෙන් අවතැන්, දුගී බවෙන් පීඩිත ජනතාවක් වෙසෙන මුලතිව් දිස්ත්‍රික්කයේ ජීවත්වෙන බොක්සිං ශුරිය යෝගරාසා නිදර්ශනා ජාත්‍යන්තර තරගාවලියකට සුදුසුකම් ලබා තිබේ. 'ජාත්‍යන්තර තරඟයකට යන්න තරම් අපේ පවුලට වත්කමක් නැහැ. එහෙත් මගේ ඉලක්කය කොහොම හරි රන් පදක්කමක් දිනා…
වර්තමාන ආණ්ඩුවේ ආණ්ඩුකරණය හමුවේ ජීවන වියදම රොකට්ටුවක වේගයෙන් අහසට නඟිමින් තිබෙන අතර එහිම දිගුවක් ලෙස ජල බෝතල් සඳහා පනවා තිබුණ උපරීම සිල්ලර මිල ඉවත් කිරීමත් සමග පානීය ජල බෝතල්වල මිල ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා…
රජයේ වියදම් සීමා කිරීම සඳහා විශේෂ 'අත්හිටුවීමේ' ලැයිස්තුවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව විශේෂ උපදෙස් මාලාවක් මුදල් අමාත්‍යංශය සියලුම ඇමතිවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට යවා ඇති අතර එමගින් අයවැය ප්‍රතිපාදන තුළින්…
තම ජීවිත කාලය තුළ ගීත දස දහස් ගණනක් ගායනා කල ඉන්දියාවේ සුප්‍රකට ගායිකා ලතා මංගේශ්කර් ඊයේ දින තම ජීවිතයට සමුදුන්නේය. මිය යන විට ඇය 92 වියෙහි පසුවිය. කොවිඩ් 19 ආසාදිතව ඇය මුම්බායි රෝහලේ ප්‍රතිකාර ගනිමින්…
පසුගියදා 43 සේනාංකය මගින් එළි දක්වන ලද 'බලාපොරොත්තු අත්හැර නොගනිමු, ගොඩ එමු, ගොඩ නගමු' නම් වූ ප්‍රකාශනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වන ආචාර්‍ය ඩබ්ලිව්. ඒ විජේවර්ධන මහතා විසින් කලම්බු ටෙලිග්‍රාප් වෙබ් අඩවිය…
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකකරමින් දීර්ඝ කාලයක් රඳවාගෙන සිට පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා ඇප මත නිදහස් කරන්න යැයි අද (7) අභියාචනාධිකරණය නියම කළේය. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා කරමින් පසුගිය 2020…
ජල බිල්පත් ගෙවීම පැහැර හැරී මැතිඇමති 45ක් පිළිබඳව තොරතුරු ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි. බිල්පත් නොගෙවූ මැතිඇමැති පිළිබඳව සියලු තොරතුරු කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට කටයුතු කරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර ඇතැයි…
අම්බිකා සත්කුනනාදන් මහත්මිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිචාරය හෙලාදකිමින්, සිවිල් ක්‍රියාකාරීන් 161, සංවිධාන 47ක් සහයෝගීතා ප්‍රකාශනයක් නිකුත් කළේය. සම්පූර්ණ ප්‍රකාශනය මානව හිමිකම් පිළිබඳ නීතීඥවරියක, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්…
මහර සිරගෙදර තුළ සිදු කරන ලද සමූලඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවුරුද්දකට වැඩි කාලයකට පසු විමර්ශන ආරම්භ කර තිබේ. 2020 වසරේ නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දිනවල මහර බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී…
වර්තමාන ඩොලර් අර්බූදය හමුවේ තෙල්, ඖෂධ, ආහාර ද්‍රව්‍ය සඳහා ඉන්දියාවෙන් ණය ගනිමින් සිටින ආණ්ඩුව එයට හිලව්ව ලෙස උතුරු මුහුද මසුන් මැරීම සඳහා දකුණු ඉන්දියානු ධීවරයන්ට නිදහස් කර ඇතිදැයි ප්‍රශ්නයක් බව උතුරේ ධීවරයෝ ප්‍රකාශ කරති. පසුගිය…
මාඳුරුඔය දකුණු ඉවුර යෝජනා ක්‍රමයට අදාළව සංවර්ධනය කරමින් පවතින මහඔය සිට තොප්පිගල දක්වා විශාල ප්‍රදේශයක මහා පරිමාන ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් ඇතැයි වාර්තා වෙයි. දැනගන්නට තිබෙන ආකාරයට කරදියනාරු පොලිස් සීමාවේ සිට මහඔය තොප්පිගල දක්වා ඉඩම් යොවුන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes