ශානි ගේ පෙත්සම නිසා සැඟවුණු පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට
නවතම

ශානි ගේ පෙත්සම නිසා සැඟවුණු පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට

හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ශේෂ්ඨාධිකරණයට ඉදිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම හරහා පාස්කු ප්‍රහාරය පිළිබඳ තිරයෙන් එහා තොරතුරු බොහෝමයක් අනාවරණය කර තිබුණ අතර මේ සමගම ජනතාවට රහසක්ව තබාගෙන සිටි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට…

විදුලි කප්පාදුව දෙගුණ වෙන ලකුණු
නවතම

විදුලි කප්පාදුව දෙගුණ වෙන ලකුණු

රට පුරා කලාප මට්ටමින් දැනට පැය හතර හමාරකට වඩා වැඩි විදුලිය සිඳලීමක් සිදුකරන අතර මෙම කාලය ඉදිරියේදී දෙගුණයක් වියහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවෙක් ප්‍රකාශ කළේය. කෙසේ වුණත් පසුගිය දා විදුලිබල මණ්ඩලය මහජන…

අලි අගල, අලි වැලි ජාවාරමක්
නවතම පුවත්

අලි අගල, අලි වැලි ජාවාරමක්

මහවැලි බී කලාපය සහ රක්ෂිත කැලෑව අතරින් වනජීවී අමාත්‍යාංශය විසින් මේ දිනවල කනිමින් සිටින අලි වැට ආසන්නයේ 'අලි අගල' වැලි ජාවරමක් බව වැලිකන්ද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරති. අඩි 10ක් පමණ පළලට සහ අඩි 8ක් පමණ ගැඹුරට…

මෛත්‍රීට යාපනයෙන් ජන ගඟක්
නවතම පුවත්

මෛත්‍රීට යාපනයෙන් ජන ගඟක්

යාපනේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට යාපනේ ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන්නි සමුළුව වව්නියාවේ දී පසුගිය 20 දා පැවති අතර ඉන් අනතුරුව යාපනය වඩමාරච්චි, කරවෙඩ්ඩි…

උතුරේ මාධ්‍යවේදීන් ඩලස්ට විරෝධය පායි…
නවතම පුවත්

උතුරේ මාධ්‍යවේදීන් ඩලස්ට විරෝධය පායි…

පසුගිය දා යාපනයේ සංචාරයක නිරතවූ ජනමාධ්‍ය අමාත්‍ය ඩල්ස් අලහප්පෙරුම හට උතුරේ ජනමාධ්‍යවේදීන්ගෙන් බරපතළ විරෝධයකට මුහුණ දෙන්නට සිදුවී ඇතැයි වාර්තා වෙයි. එහිදී යාපනය අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් ඇමතිවරයා මුණගැසී විරෝධය දක්වා ඇත්තේ ඉකුත් දශක කිහිපය පුරා උතුරු නැගෙනහිර…

ස්විස් බැංකුවේ රහස් හිමිකරුවන් හෙළි වේ.
නවතම විදෙස්

ස්විස් බැංකුවේ රහස් හිමිකරුවන් හෙළි වේ.

ලොව විශාලතම පුද්ගලික බැංකුවක් වන 'ක්‍රෙඩිට් ස්විස්' වෙතින් සිඳුවූ දැවැන්ත මඟහැරීමකින් පවුම් බිලියන 80ක වත්කම් ඇති රහස් ගිණුම් හිමියන් හෙළි වී තිබේ. ඒ අතර ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකුගේ ද නම් තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.…

බුරුමයත් ලංකාවත් සමාන බව මතක තබා ගන්න..!
නවතම විශේෂාංග

බුරුමයත් ලංකාවත් සමාන බව මතක තබා ගන්න..!

පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිත සැම එකකම පාහේ රථ වාහන පදවන්නේ පාරේ වම් පැත්තෙනි. නමුත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ බුරුමයේ පමණක් වාහන දකුණු පසින් පැදවෙයි. එරට ඉතිහාසයේ මුල සිටම වාහන පැදවුනේ පාරේ වම් පසින් වුවද 1970…

එක වගේ දෙදෙනෙක් :  ෆ්‍රීඩා කාලෝ සහ අම්රිතා ෂෙර් ගිල්
නවතම විශේෂාංග

එක වගේ දෙදෙනෙක් :  ෆ්‍රීඩා කාලෝ සහ අම්රිතා ෂෙර් ගිල්

විසිවෙන ශතවර්ෂයේ මහත් වූ කලා කෞශල්‍යයක් ප්‍රදර්ශනය කළ   මාහැඟි කලාකාරියෝ දෙදෙනෙක්  වූ ෆ්‍රීඩා කාලෝ සහ අම්රිතා ෂෙර් ගිල් භෞතිකව එකිනෙකාට බොහෝ සෙයින් දුරස්ව ජිවත් වුවත්, එකිනෙකට වෙනස් සංස්කෘතීක සහ පවුල් පසුබිම් තුළ ජීවත් වුවත්, සීමා…

හඳගමගේ ඇල්බොරාදා රූප කාව්‍යයකි.
නවතම විශේෂාංග

හඳගමගේ ඇල්බොරාදා රූප කාව්‍යයකි.

අශෝක හඳගමගේ ඇල්බොරාදා සිනමා සිත්තම පුළුල් සංවාදයකට නිමිත්ත වී තිබේ. ඇල්බොරාදා යනු කුමක්ද? මම එහි තේරුමවත් සොයන්නට නොවෙහෙසෙමි. මා චිත්‍රපටය රසවිඳින්නේ මගේ දැනුම සීමාව තුළයි. චිත්‍රපටයක් රසවිඳීම සඳහා තවත් බොහෝ අධ්‍යයන සිදුකළ යුතු විය හැකිය.…

“ජීනිවා ගියාට වැඩක් නෑ” අධිකරණ ඇමති කියයි
නවතම

“ජීනිවා ගියාට වැඩක් නෑ” අධිකරණ ඇමති කියයි

'ජිනීවා ගිහින් රිපෝර්ට් ප්‍රසිද්ධ කරන්න පුළුවන් ඕනෑ කෙනෙකුට. මෙච්චර කල් රිපෝර්ට් ඇවිත් තියෙනවා. ඉදිරියටත් ඒවි. එහෙත් රටේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ' අධිකරණ ඇමැති අලි සබ්රි ප්‍රකාශ කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සැසිය…