ජනාධිපතිතුමනි ජිනීවාවලට කියන්න
ජනාධිපතිතුමා කරපු ආසන්නම කතා කීපයක් අරන් බැලුවොත් ඔයාලට පේනවා ඇති ඒ කතා ඇතුලේ තියෙන්නේ එකම කතාව කියලා. රටේ රාළ මීට කලිනුත් ඔය කතාව කිව්වා. සමහරවිට ජනාධිපතිතුමා එක දිගට එකම කතාව කියන්නේ ඒ කතාව තහවුරු කරන්න…
ජනාධිපතිතුමා කරපු ආසන්නම කතා කීපයක් අරන් බැලුවොත් ඔයාලට පේනවා ඇති ඒ කතා ඇතුලේ තියෙන්නේ එකම කතාව කියලා. රටේ රාළ මීට කලිනුත් ඔය කතාව කිව්වා. සමහරවිට ජනාධිපතිතුමා එක දිගට එකම කතාව කියන්නේ ඒ කතාව තහවුරු කරන්න…
ජනාධිපතිතුමා විසින් පත් කර තිබෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ අද දිනයේ (28) පෙනී සිටින ලෙස මා වෙත දන්වා ඇත. මට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාව වන්නේ පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේදී ජාතික රූපවාහිනී සංස්ථාව ඉදිරියේ…
රට තුළ පවතින ඩීසල් හිඟය නිසා බස් රථ කර්මාන්තය අසීරු අඩියකට පත් වී ඇතැයිද එම තත්ත්වය තුළ පුද්ගලික බස් රථ ගමන් වාර සංඛ්‍යාව අද (28) සිට 50%කින් කපාහරින බව ලංකා පෞද්ගලික බස් රථ සංගමය ප්‍රකාශ…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තම රට තුළ න්‍යෂ්ටික බලකායන් සිරුවෙන් තබා ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය යුක්‍රේන අක්‍රමනයට විරුද්ධව රුසියාවට දැඩි ආර්ථික සම්බාධක රැල්ලක් පනවා ඇත. රුසියානු ආර්ථිකයට මෙන්ම…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව සමග සාකච්ජා කර ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියරට වන ඇමරිකාව වෙත යාමට නියමිත බව වාර්තා වෙයි. මේ අනුව එලබෙන අප්‍රේල්…
මහාචාර්ය සරච්ච්න්ද්‍රගේ විශිෂ්ටතම දෘශ්‍ය කාව්‍යය ලෙස සැලකෙන සිංහබාහු නාටකයේ සිංහයාගේ භූමිකාවට පණ පොවමින් ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා ගීතය පළමුවරට රසිකයන් අතර ජනප්‍රිය කර වූ සිංහබාහු නාටකයේ පළමු සිංහයා ලෙස 1961-1969 කාලයෙහි රඟ පෑ මාක්…
යුක්‍රේනය වෙත යුධ ආධාර ලබාදීමට බටහිර ප්‍රබල රටවල් පියවර ගනිමින් ඇතිබව විදෙස් පුවත් වාර්තා කරයි. මේ අනුව ඇමරිකාව ජර්මනිය ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය යන රටවලින් යුක්‍රේනයට යුධෝපකරණ සහ ඉන්ධන යැවෙනු ඇති. සමහර මාධ්‍ය වාර්තාවන් ප්‍රකාශ කරන්නේ…
One of the best locations to meet This particular language women is within nightclubs and discothèques. Whenever you into alcoholic beverages, it's a good idea to pre-drink in order to avoid the cost of liquor.…
https://youtu.be/hF8SCes-uAg
එලබෙන සඳුදායින් ආරම්භවන සතිය තුළ විදුලි කප්පාදු කාලසටහන තවත් දික් වෙන්නට පුලුවන් බව මහජන උපයෝගීතා කොමිසම දෙසින් එන වාර්තාවලින් දැනගන්නට ලැබේ. මේ අනුව ආසන්න වශයෙන් පැය 8ක විදුලිය සිඳලීමක් සිදුවිය හැකි බව ප්‍රකාශ වෙන අතර…
රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කිරීමත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගිය අතර ඊට සාපේක්ෂව තම ඉන්ධන මිල ගණන් ඉහළ දමන්නට සිදුවෙන බව IOC සමාගම ප්‍රකාශ කරයි. ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම…
https://youtu.be/0514qTY7gSk
යුක්‍රේනය ආක්‍රමනය කිරීම සඳහා රුසියානු හමුදා යුක්‍රේනයට ඇතුව ඇති අතර යුක්‍රේනයේ යුදමය වශයෙන් වැදගත් ස්ථානයන් ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාරයන්ද රුසියාව විසින් දියත් කර ඇත. මෙම ආක්‍රමනය ආරම්භ කරමින් ජාතිය අමතා ප්‍රකාශයක් කළ රුසියානු ජනාධිපති vladimir…
මම පසුගිය තෙමසකට වැඩි කාලයක් මුහුණුපොත පැත්ත පළාතක නොපැමිණියෙමි. මට ඇවැසි වූයේ තවත් ටික කලක් ඒ නිහඬ වතෙහි ම ගැලී ඉන්නට ය. වෙසෙසි හේතුවක් නිසාමත් නෙවේ. දරන්නට බැරි විඩාව, අහේතුක ගිලන් බව, හුදෙකලාවේ ඉන්නට ඇති…
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ රු. 12,056,803.38 ක් වූ හිඟ විදුලි බිල, අවුරුද්දක් ගිහිං තවමත් ගෙවා නැත. එහෙත් තවමත් මෙම නිවසේ විදුලිය සිඳලා නැති බවත් දැනගන්නට ලැබෙන අතර ඒ වෙනුවට ලංවීම තම නිවසේ කල් ඉකුත්…
https://youtu.be/-aTtGDYJR2U
මායිනී දඩයම යනු, මධ්‍යතන යුගයේ යුරෝපය පුරාත්, අනතුරුව ඇමරිකාවේත් දියත් කෙරුණු ක්‍රෑර මිනිස් ඝාතන රැල්ලකි. මෙය ක්‍රියාත්මක වුණේ පල්ලියේ නායකත්වය යටතේ ය. ඒ රැල්ල තුළ ඒ ඒ කාලයේ පල්ලියේ බලය හොබවන පූජක කණ්ඩායම් විසින් අන්‍ය…
සුනිල් මාධව ප්‍රේමතිලක පත්තර ලෝකයේ පුරාවෘත්තයක් කියලා කිව්වොත් හරි. අද උදෑසන ආරංචි වුණේ ඔහු තමන්ගේ දිවිසැරිය නිමා කරලා සුව නින්දකට පිවිස ඇති බව. ඉතිං සුනිල් ඔබට සුබ ගමන් කියන ගමන් සුනිල් මාධවයන් පිළිබඳව ෆේස්බුක් බිත්ති…
වර්තමාන විදුලි අර්බූදය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් 43 සේනාංකයේ නායක පා.ම පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරන්නේ වර්තමාන අර්බූදයට නිසි ලෙස මැදිහත් නොවුණහොත් ඉදිරි කාලයේ පැය 24ම විදුලිය බිඳ වැටෙන්න පුලුවන් බවය. රට ගොඩනැගීම සඳහා කරුණු…
ටෙස්ලා හිමිකරු ඊලෝන් මස්ක් එක්සත් ජනපදය විවේචනය කිරීම නිසා එරට බලධාරීන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාදා එල්ල කරමින් තමා පසුපස ලුහුබඳින බව ඔහු උසාවිය වෙත ප්‍රකාශ කර ඇත. උසාවිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් මස්ක්…
හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ශේෂ්ඨාධිකරණයට ඉදිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම හරහා පාස්කු ප්‍රහාරය පිළිබඳ තිරයෙන් එහා තොරතුරු බොහෝමයක් අනාවරණය කර තිබුණ අතර මේ සමගම ජනතාවට රහසක්ව තබාගෙන සිටි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට…
රට පුරා කලාප මට්ටමින් දැනට පැය හතර හමාරකට වඩා වැඩි විදුලිය සිඳලීමක් සිදුකරන අතර මෙම කාලය ඉදිරියේදී දෙගුණයක් වියහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවෙක් ප්‍රකාශ කළේය. කෙසේ වුණත් පසුගිය දා විදුලිබල මණ්ඩලය මහජන…
මහවැලි බී කලාපය සහ රක්ෂිත කැලෑව අතරින් වනජීවී අමාත්‍යාංශය විසින් මේ දිනවල කනිමින් සිටින අලි වැට ආසන්නයේ 'අලි අගල' වැලි ජාවරමක් බව වැලිකන්ද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරති. අඩි 10ක් පමණ පළලට සහ අඩි 8ක් පමණ ගැඹුරට…
යාපනේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට යාපනේ ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන්නි සමුළුව වව්නියාවේ දී පසුගිය 20 දා පැවති අතර ඉන් අනතුරුව යාපනය වඩමාරච්චි, කරවෙඩ්ඩි…
පසුගිය දා යාපනයේ සංචාරයක නිරතවූ ජනමාධ්‍ය අමාත්‍ය ඩල්ස් අලහප්පෙරුම හට උතුරේ ජනමාධ්‍යවේදීන්ගෙන් බරපතළ විරෝධයකට මුහුණ දෙන්නට සිදුවී ඇතැයි වාර්තා වෙයි. එහිදී යාපනය අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් ඇමතිවරයා මුණගැසී විරෝධය දක්වා ඇත්තේ ඉකුත් දශක කිහිපය පුරා උතුරු නැගෙනහිර…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes