නව කොවිඩ් ප්‍රභේදය හමුවේ රැකියා වල නියුතු ගර්භණී මව්වරුන්ට අඩු සැලකිලි?
ශ්‍රී ලංකාවේ මේ වන විට පැතිර යන නව කොවිඩ් 19 වෛරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් අතිශය ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසා තිබුණු බව…

























