ගෑස් ඇත්තේ තවත් දින හතරකට පමණයි!
අද(30) දිනයේ මෙරටට පැමිණි නෞකාවේ පවතින ගෑස් තවත් දින හතරකට පමණ ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් කියා සිටියේ. මීට අමතරව තවත් ගෑස් තොගයක් අඩංගු නෞකාවක් ද මෙම සතියේ දිවයිනට ලඟා වීමට නියමිතයි. කෙසේ…
අද(30) දිනයේ මෙරටට පැමිණි නෞකාවේ පවතින ගෑස් තවත් දින හතරකට පමණ ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් කියා සිටියේ. මීට අමතරව තවත් ගෑස් තොගයක් අඩංගු නෞකාවක් ද මෙම සතියේ දිවයිනට ලඟා වීමට නියමිතයි. කෙසේ…
ශ්‍රී ලංකාවේ අර්බුදය ඉන්දියාවට ආශිර්වාදයක් වී ඇති බව නිව් ඉන්දියන් එක්ප්‍රස් ඊයේ (29) වාර්තා කර තිබේ. ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඉන්ධන සපයා ගැනීමට සහ කාර්ය මණ්ඩලය වෙනස් කිරීමේ ස්ථානය ලෙස තිරුවානන්දපුරම් ගුවන් තොටුපළ…
දිනය- 2021/පෙබරවාරී ස්ථානය - අනුරාධපුර ශික්ෂණ රෝහල වාට්ටු අංක 63 දරුවාගේ නම : XX දරුවාගේ වයස : අවුරුදු 10 රෝගය - දීර්ඝ කාලීන බඩේ කැක්කුම දිනය - 2021/මාර්තු ස්ථානය - අනුරාධපුර ශික්ෂණ රෝහල වාට්ටු…
මාධ්‍යවේදී චමුදිත සමඟ යූ ටියුබ් චැනලය ඔස්සේ සිදුකළ සාකච්ජාවකදී ආචාර්ය අනුජ ජයසිංහ මහතා විසින් රාජපක්ෂලා විසින් රුවන්මැලි මහා සෑය තුළ සිදුකල මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳව අනාවරණයක් සිදුකරන ලදී. එහිදී ඒ මහතා පවසා සිටියේ රුවන්වැලි මහා…
නුග ගහ කපල්ලේ ඉලංගකෝන් මහතා පොලිසියේ මුල් පුටුවට පත්වූයේ කවුරුත් නොසිතූ මොහොතකය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තිස් දෙවන පොලිස්පති වරයා ලෙස සේවය කළ මහින්ද බාලසූරිය මහතා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ සිදු වූ පොලිස්…
බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (30) සිට දින 14ක් නිවාඩු බව පොලිස්පතිවරයා දැනුන් දී ඇත. මෙම දැනුවත් කිරීමට අනුව නියෝජ්‍ය පොලිස්පති ඩී ජේ පලිහක්කාර ඉහත තනතුරේ දින 14ක කාලයක් සඳහා රාජකාරි…
අද අපේ රටෙි ප්‍රධාන ප්‍රශ්න ආර්ථික ක්ෂේත්‍රයට පමණක් සීමා වෙලා නැහැ. ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. යළිත් 19 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම එක ප්‍රශ්නයක්. ඒ පිළිබඳව දැන් අපි පක්ෂ නායකයන් හැටියට 21…
නේපාලයේ පොඛාරා නගරයේ සිට ජොම්සොම් නගරය බලා පියාසර කරමින් සිට පෞද්ගලික ගුවන් සේවයකට අයත් ගුවන් යානයක් මගීන් 22ක් සමඟ අද(29) අතුරුදහන් වී ඇතැයි එරට මාධ්‍ය නිවේදනය කර ඇත. අද(29) උදෑසන 10.15 ට පමණ පොඛාරා නගරයෙන්…
අධිකරණයට අපහස කළා යැයි සිර දඬුවම් විදින රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජ්න් රාමනායක මහාතා ගේ සුවදුක් විමසීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද දින වැළිකඩ බන්ධනාගාරය වෙත ගිය බව වාර්තා වේ. එහි…
පස් පාරක් අගමැති වෙලා රනිල් මොකද කළේ කියන එක මේ දවස්වල ජෙප්පන්ගෙ එහෙම රෙටොරික් ප්‍රශ්නයක්. ඕක අහන උන් ඒක ඇත්තට විශ්වාස කරනව ද, නැත්තං හැමෝම කියවන එක හිතන්නැතුව ඔහේ රිපීට් කරනව ද, නැත්තං ඇත්ත දැන…
පවතින පොහොර ගැටලුව හේතුවෙන් යල කන්නයේ වගා කටයුතු බොහොමයක් තවමත් ඇරඹී නැහැ. ඒ අනුව යල කන්නයේ 50%ක් අස්වනු අඩු වීමක් සිදු විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසනවා.…
ගෝල්ෆේස් අරගලයට දින 50 පිරීම හේතුවෙන් අද සවස කෝල්ලුපිටියේ සිට ගොඨා ගෝ ගමට කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු මැයෙන් විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.
අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (8 කොටස) අවම වශයෙන් අවසන් දශක හතරක පමණ ලංකාවේ සියලු සංස්කෘතික පිරිහීම්, සදාචාර අර්බුද, ආගමික අර්බුද, විරැකියාව ආදී සියලු දේශපාලන අස්ථාවරත්වයන්හි අවසන් හේතුව ලෙස නම් කෙරුනේ විජාතික අනෙකෙකි. දශක තුනක්…
(ආහාර අර්බුදයට මගේ සත දෙක - 01) -කේ. සංජීව- හැමතැනම කතාව සාඟතය ගැන. අනේ අපොයි කියන්න දෙයක් නෑ රට රකින්න ආපු විරුවා අන්තිමට නතරවුණේ බත් පතටත් කෙළලා. ගහෙන් ගෙඩි එන්න වගේ රසායනික පොහොර නතර කරපු…
විමල් වීරවංශගේ බිරිය වන ශෂී වීරවංශ අවුරුදු දෙකකට සිරගත වන්නේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම හේතුවෙනි. ඇය අතීතයේදී විදේශ රැකියාවක පවා නියුතුව සිටි අයෙකු වන අතර, 1967 සැබෑ උපන් වර්ෂය යෙදූ ගමන්…
මැයි 9 විනාශ වුණ නිවාස සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් සොයා බලා කටයුතු කිරීම සාර්ථකව ක්‍රියාත්මක කරනවා.. හැබැයි 2013 නැවත පදිංචි කිරීම යටතේ වැලිඔය සපුමල්තැන්න ගමේ දෙවන අදියරේ ගෙවල් වලට වහලය හදාගන්න වත් ඉතිරි මුදල් දීලා නෑ…
පසුගිය මැයි 25 දවසේ රෑ 11.47ට සිංගප්පූරු ගුවන් සේවයේ SQ 468 යානය කටුනායක ගුවන්තොටට ආවා. මේ පැමිණීම විශේෂයි. ඒකට හේතුව තමයි විකට ඇඳුම් තරඟයකට යනවා වගේ වෙස් අරගෙන හිටපු දෙන්නෙක් මේ යානයෙන් කටුනායකට ගොඩබැසීම. ඇත්තටම…
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මියට ආගමන විගමන නීති කඩකරමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත් දෙකක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් තිබූ චෝදනා විභාග කර කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වසර දෙකක සිර දඩුවමක් පැනවීය. මීට අමතරව රු.100,000…
රජයේ සේවක වැටුප් වැඩිකිරීම රජය අච්චුගසන මුදල් සමාජයේ බෙදාහරින මාධ්‍යයයි. ඔවුන් අතට මුදල් ගිය විට, බැංකුවලට, ලීසිං සමාගම්වලට, දේපළ වෙළඳ සමාගම්වලට, සුපර් මාකට්වලට, හෝටල්වලට, බේකරිවලට, බාර්වලට, ටියුෂන් කඩවලට, චැනල් සෙන්ටර්වලට, බස්වලට, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට, බාස් උන්නැහේලාට,…
අප උපදින විට බොහෝ දේවල් අපට ලැබී තිබුණි. ඒ, අපට කලින් පරම්පරාව අත්පත් කරගත් දේවල් ය. මා උපදින විට මේ රටට නිදහස ලැබී තිබුණි. ඒ වෙනුවෙන් මා කිසි ලෙසකින්වත් වෙහෙසී නැත. එබැවින්, ඒ නිදහස දිනාගත්…
දැනට සිටින පරපුරත් මතු උපදින පරපුරත් භෞතිකව ඝාතනය කළ නොහැකි තැන දී බුද්ධි හීන මිනිසුන් බිහිකරමින්, තවත් මනුෂ්‍ය කාණ්ඩයක් සමඟ නපුර ඇතිකරවමින්, වාසි ලබාගනිමින් රට අරාජික කරනු සඳහා අතීතයේ පටන් පාලකයන් අනුදත් ක්‍රමය වූයේ සමූහ…
කේ. සංජීව ඡායා රූප : සමීර වීරසේකර මම පහුගිය දොහක රඹුක්කන ගියා. හේතුව පොලීසිය වෙඩි තියලා එක් තැන් කරපු මිනිස්සු ටිකක් මුණ ගැහීම. පොලීසිය අහසට තියපු වෙඩි උණ්ඩය අහස හෙව්වේ පොඩි කොල්ලෙක්ගේ බඩ අස්සේ. ඉතිං…
-දිග වැඩියි. නොකියෙව්වාට පාඩුවක් නෑ- ගෝල්ෆේස් අරගලය අවසන් බව ඉතා අපහසුවෙන් වුවත් අපිට බාරගන්න සිද්ද වෙනවා. අරගලය අවසන් වුනේ මෝඩකම නිසා වගත් අපිට අකමැත්තෙන් වුනත් පිළිගන්න සිද්ද වෙනවා. මං හිතන්නෙ අත්දැකීම් නොමැතිකම නිසා අරගලය පටන්ගත්ත…
වර්තමාන යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එලබෙන මැයි 31 වෙනිදා යුද හමුදාපති ධුරයෙන් සමු ගැනීමට නියමිත බවවාර්තා වේ. මේ සමග වර්තමාන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනි දා සිටනව…
සී ශෙල්ස් දූපත්වල හිටපු විලියම් ග්‍රේ විල්සන් මහත්තයා සත්ව විද්‍යාඥයෙක්. 1882 වසරෙදි මේ මහත්තයා සී ශෙල්ස් දූපත් වලඉඳල සාන්ත හෙලේනා දූපත් වලට යද්දි ජොනතන්වත් අරන් යනවා. (Saint Helene Islands/සාන්ත හෙලේනා දූපත් තියෙන්නෙඅප්‍රිකාවත් දකුණු ඇමරිකාවත් අතර…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes