ශ්‍රී ලංකන් විකුණයි
විශාල ලෙස පාඩු ලබන අසාර්ථකත්වයට පත්වී ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකරණය සඳහා යෝජනාවී ඇතැයි ද එය මෙම වර්ෂය අවසන් වෙන්නට ප්‍රථම කළ යුතුව ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව දේශපාලන පත්වීම…
විශාල ලෙස පාඩු ලබන අසාර්ථකත්වයට පත්වී ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකරණය සඳහා යෝජනාවී ඇතැයි ද එය මෙම වර්ෂය අවසන් වෙන්නට ප්‍රථම කළ යුතුව ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව දේශපාලන පත්වීම…
ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත් ශ්‍රී ලංකාවේ මිලියන 1.7 ක ජනතාවකට ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47.2 ක් අවශ්‍ය යැයි ද එය ලබා දෙන්න යැයි එක්සත් ජාතීන් ලෝකයෙන් ඊයේ (09) ඉල්ලා සිටියේය.…
පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ අද (09) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි හරහා ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටත්ව ගොස් ඇතැයි වාර්තා වෙයි. ඇය උදෑසන 3.15ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි වෙත ගොස්…
වකුගඩු අක්‍රීය තත්වයේ පවතින රෝගීන්ට ලබාදෙන රුධිර කාන්දුකරණ (ඩයලයිසීස්) ප්‍රතිකාරය සඳහා අයකරන ගාස්තු දෙගුණයකින් ඉහළ යාම නිසා රෝගීහු දැඩි පීඩාවකට පත්ව ඇත. පෞද්ගලික රෝහල්වලින් ඩයලයිසීස් ප්‍රතිකාරය ලබාදීම සඳහා මේ වන විට රුපියල් 10,500ත් 11,960 ත්…
- කේ. සංජීව - අද ජුනි 09 වෙනිදා. මැයි 09 සහාසික ප්‍රහාරය සහ ඊට පසුව රටතුළ උද්ගත වුණ ප්‍රතිප්‍රචණ්ඩත්වයට අදට මාසයක්. මේ මාසය ගතවීම නිමිත්තෙන් අද ගෝල්ෆේස් අරගල භූමියේ වගේම තැන තැන අනුස්මරණ උත්සව හමුවීම්…
- අජිත් පැරකුම් ජයසිංහ - පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් එඩිතර, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ලංකාවේ විප්ලවය සඳහා ඉතා වැදගත්ය. විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි. බලය කාගේ අතේ තිබේද යන්න විප්ලවයේදී එතරම් වැදගත් වන්නේ…
රට අඳුරේ තබා ඉන්දියාවෙන් තෙල් ඉල්ලන්න යැයි තමන් පවසන්නට එපා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. මේ පිළිබඳව ඔහු පැවසූවේ විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් හෙට (09) සිට දියත් කරනවා යැයි…
- අනුරාධා සංකල්පනී - සෝෂල් මීඩියාවලින් මඳක් ඈත්ව සිටීම නිසා මඟහැරෙන්නට ගිය අවස්ථාවකට ආරාධනා ලැබුණේ අහඹුවකිනි. මෙතරම් අපූරු සිතුවම් දැක්මක් ගිලිහී යන්නට නොදුන් සිත්තරියට ප්‍රථමයෙන්ම අනේක වරක් ස්තුති කළ යුතුය. දෙවනුව එය නැරඹූ සැණින් යමක්…
පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වැදගත්ම කාරක සභාවන් වන කෝප්, කෝපා සහ මහජන පෙත්සම් කාරක සභාවල සභාපති ධුරය විරුද්ධ පක්ෂයට ලබා දීමට පාර්ලිමේන්තුව එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්තා වෙයි. මෙම කාරකසභාවන් හි සභාපති තනතුරු විපක්ෂයට හිමිවිය යුතු බවට විපක්ෂ…
කිසිම අවුරුද්දක ජනවාරි මාසයේ සිට මෙලෙස මෙරටට සහල් ආනයනය කර නැති බව ක්ෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරයි. බොහෝ අවස්ථාවල සහල් ආනයනය කර තිබෙන්නේ අවුරුද්දේ අන්තිම කාර්තුවේදි බවත්, ඉතිහාසයේ පළමු වතාවට 2022 ජනවාරි මාසයේ සිටම…
- ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න - ලංකා සමසමාජ පක්ෂයේ නායක, විශිෂ්ට පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂ නායක සහ මුදල් ඇමති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ 117 වන ජන්ම දිනය ජූනි 06 වන දින සැමරේ. ඇන්. ඇම්. සහ…
මේ දවස්වල විශාල ජන ඝාතක රැල්ලක් යනවා ඇමෙරිකාවේ. තුවක්කුවක් රැගෙන එන තනි පුද්ගලයෙක් වෙළඳ ආයතනවල බඩු ගනිමින් ඉන්න පිරිස්වලට, පාසල්වල ළමුන්ට, ආපන ශාලා වල කෑම ගනිමින් සිටින පිරිස්වලට, රෝහල්වල සිටින පිරිස්වලට ආදී විශාල පිරිසකට වෙඩි…
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඔහුට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කර තිබේ. ඒ මන්ත්‍රීවරුන් 359 න් 211 ක් ඔහුට සහය ප්‍රකාශ කර ඇති හෙයිනි. ඔහුට විරුද්ධව ඇති චන්ද සංඛ්‍යාව 148 කි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, කොරෝනා හේතුවෙන්…
අජිත් පැරකුම් ජයසිංහ කොහොම වුණත්, ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ඉවත්ව යාමට අකැමැති වීම නරක තත්වයක් නොවේ. ඔහුට දැන් තමන් අතින් සිදුවූ වැරදි නිවැරදි කරගෙන, තමන්ගේ පුතාටත්, ඔහුගේ රට වන ඇමරිකා එක්සත් ජනපදයටත් අගෞරවයක් නෙවන…
අද (06) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව කලින් ප්‍රකාශ වුවත්, අද කැබිනට් රැස්වීමට එම සංශෝධනය ඉදිරිපත් කර නැත. මෙම කැබිනට් මණ්ඩල හමුවට ප්‍රථම ජනාධිපති මන්දිරයේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම…
සල්ලි අච්චු ගැසීම ප්‍රශ්නයක් වුවත්, යම් කාලයක් යන තුරු තවත් සල්ලි අච්චු ගහන්න සිදු වෙන බව පසුගිය දවසක අගමැතිවරයා ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් අගමැතිවරයෙක් මේ වගේ ප්‍රකාශයක් කරන්නේ නැහැ. සල්ලි අච්චු ගැහිල්ල කිය කියා කරන්නෙත් නැහැ.…
ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ බ්ලූම්බර්ග් මාධ්‍ය සමග මීට සුළු මොහොතකට කලින් පැවති සාකච්ඡාවක දී පවසා ඇත්තේ තමන්ට අවුරුදු 05ක ධූර කාලයක් ඇති බවත් කිසිසේත්ම අසමත් ජනාධිපතිවරයෙක් ලෙස මේ මොහොත් ඉල්ලා අස් නොවෙන බවත් ය. එසේම නැවත්…
අපේ රටේ ව්‍යවස්ථාවට සංශෝධන 20ක් එකතු මේ වෙනකොට එකතු වෙලා තියනවා. ව්‍යවස්ථාවට සංශෝධන එකතුවෙන එක වැරද්දක් නෙවේ. දියුණු පාළණ රටාවකට අවශ්‍ය සංශෝධන එකතු කර ගනිමින් අළුත් වෙන එක, දියුණු පරිණාමික ලක්ෂණයක් විදිහටත් සලකන්න පුළුවන්. නමුත්…
ශ්‍රී ලංකාව තුළ ආහාර සහ ඖෂධ හිඟයක් පවතින බවද ඒවා ලබාගැනීමට ඩොලර් නැති බවද එම නිසා මෙම අවශ්‍යතා වෙනුවෙන් ලංකාවට සහාය ලබාදෙන්න යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලිය වශයෙන් ඉල්ලීමක් කරන්නට සූදානම් බව මාධ්‍ය වාර්තා කරයි.…
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මේ ප්‍රශ්නයට විසඳුමක් තිබේ ද? රජයේ පාසැල් වල ගෙන ගන්නා සිසුන් අපොස සමාන්‍ය පෙළ O/L පෙනී සිටින්නේ වයස අවුරුදු 16 දී ය අන්තර් ජාතික පාසැල් International Schools වලින් ඉගෙන ගන්නා…
අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (9 කොටස) අසූව දශකය වනවිට ලෝකයේ සිදු වූ සංකීර්ණ දේශපාලන වෙනස්කම් සලකුණු කිරීමේ ප්‍රවාදයක් ලෙස 'ජනප්‍රියවාදය' නම් සංකල්පය දේශපාලන න්‍යායට එකතු විය. ජනප්‍රිය ස්වරූපයක් උසුළන දේශපාලන පක්ෂ හා පුද්ගලයන් කවදත්…
ලියොන් ද ප්‍රොෆෙෂනල් (Léon: The Professional) බැලුවේ මිට ගොඩක් කාලෙකට කලින්. ෆිල්ම් එක ආවේ 1994 විතර. මොන විදියටද මන්ද එක පාරටම ඉමේජ් එකක් පොප් අප් වෙලා තිබ්බ මුහුණු පොතේ. ඒකත් එක්ක මෙමරි එක අළුත් උණා.…
ඉකුත් මැයි 09 වන දින රට තුළ ඇති වූ භීෂණකාරී වාතාවරණය පදනම් කරගනිමින් සිවිල් ක්‍රියාධරයින් සහ වෘත්තිය සමිති නායකයින් දඩයම් කිරීමේ වාතාවරණයක් මේ වන විට රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බව නිරීක්ෂණය වේ. ඒ යටතේ…
දින පනහක අරගලයේ සංවත්සරය පසු ගිය සතියේ සැමැරිණි. 'අරගලය' තව දුරටත් බරසාර දේශපාලන තාක්ෂණික පදයක් නොවේ. එය දැන් ලාංකීය සමාජයේ එදිනෙදා ජන වහරේ සාමාන්‍ය කොටසක බවට පත් ව ඇත. සිංහල ඒ හැටි ව්‍යක්ත නොමැති, ඉංග්‍රීසියෙන්…
සංගා බලපත්‍ර අලුත් කරන පෝලිමේ සිටීම කිසිම ආකාරයකින් මැජික් එකක් වෙන්න බැහැ තමයි. ඒක තවත් එක මැජික් එකක් නොවී ලොකු පොඩි හැමෝටම එක සමාන තැනක් තිබිය යුතුයි කියන හයිපොතිටිකල් තැන ගැන කිසිම කතාවක් නැහැ. ඒක…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes