ගෝඨව අත්අඩංගුවට ගත යුතුයි – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව

වහාම ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කොට ජනපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවප්‍රකාශ කර ඇත.

එනම් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක සර් එඩ් ඩේවි විසින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ ප්‍රකාශ කොට තිබේ.

සර් එඩ් ඩේවි 2012-15 අගමැති ඩේවිඩ් කැමරන්ගේ ආණ්ඩුවේ බලශක්ති සහ දේශගුණික විපර්යාස රාජ්‍ය ලේකම්වරයා ලෙසකටයුතු කර ඇති අතර, 1997-2015 කාලයේත් ඉන් පසු 2017 සිටත් ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතුකරමින් ඇත.

වීඩියෝව මෙතනින්

https://www.facebook.com/watch/?ref=external&v=789514385790761

Social Sharing
නවතම