අග්‍රාමාත්‍ය කාර්‍යාලය අසල උණුසුම්

මොහොතේ කොළඹ මල් පාර ප්‍රදේශයේ විරෝධතාවයක් සංවිධානය කර තිබේ.

ඔවුන් පවසන්නේ වහාම අගමැතිවරයාට ඉවත්වන ලෙසත් අරගලයේ අරමුණ එය බවත්ය.

මෙහිදී විරෝධතාවය උණුසුම් වීම හේතුවෙන් ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ඇති බවද වාර්තා වේ.

(නිව්ස් පීඩියා)

Social Sharing
නවතම