බන්ධනාගාර රෝහලේ හිටපු නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
හිරේ නොදා බන්ධනාගාර රෝහලට දාන්න ලක්ෂ 15ක් ඉල්ලලා... වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ආමි අසංක නමැත්තා තවදුරටත් එහි නේවාසිකව රඳවාගෙන ප්‍රතිකාර කිරීමට රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්…

























