නරුමත්වයට එරෙහිව හරිණි.., – මහේෂ් හපුගොඩ
දැන් මේ හරිණි අමරසූරිය අගමැතිණිය ගැන මෙච්චර කලබල වෙලා තියෙන්නේ ඇයි? එයාට මහන්සිලු. එයා ආතතියෙන්ලු. දැන් ඇති ඉල්ලා අස්වෙන්නලු. මේ වගේ කතා ගොඩයි. දැන් හරිණි මොකක්ද ඇත්තට කරලා තියෙන්නේ. සංඛ්‍යාලේඛන පැටලි පැටලි හරි මොකක්ද මේ…























