මාස හයට පොලිස් නිලධාරීන් 300කගේ වැඩ තහනම්..!
මේ වසරේ ජනවාරි මාසයේ සිට පසුගිය මාස 06ක කාලය තුළ පොලිස් නිලධාරීන් 300ක් පමණ වැඩ තහනමට ලක්වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. එමෙන්ම පසුගිය වසරේ (2024) 200ක පමණ නිලධාරීන් සංඛ්‍යාවකගේ වැඩ තහනම් කළ…
























