පොලිස්පතිවරයා ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි. – සම්පත් සමරකෝන්
ශ්‍රී ලංකාවේ අලුතින් පත්වූ පොලිස්පතිවරයා, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් දරුවන්ව හිංසනයට පත්කිරීම යුක්තිසහගත කිරීමට උත්සහා කිරීම විසින් මතුකරන තතත්වය ඉතාමත් බරපතලය. පොලිස්පතිවරයා විසින් අදාළ ප්‍රකාශය සිදුකරන්නේ නීති පීඨයේ සුහද හමුවක වීමත්, එම ප්‍රකාශය සිදුකරන…

























