PCID නමින් පොලීසියට නව විමර්ශන අංශයක් – DIG නිශාන්ත ද සොයිසා
අපරාධයකින් උත්පාදිත දේපල සම්බන්ධව විමර්ශන කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද විමර්ශන කොට්ඨාශය (PCID) නමින්, විශේෂ විමර්ශන කොට්ඨාශයක් ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ. බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද…

























