අප්පච්චි සියඹලා ගෙනැත්ම නැත්ද? | Dambara Amila Thero
https://youtu.be/dwCJ8T2Bbjs
https://youtu.be/dwCJ8T2Bbjs
කොවිඩ් 19 ප්‍රභේද රැසක් පිලිබඳ මේ වන විට අප අසා ඇත්තෙමු. මේ කොවිඩ් පොකුරේ අලුත්ම ප්‍රභේදය වුයේ ඩෙල්ටාය. නමුත් දැන් ඩෙල්ටා වලටත් වඩා බිහිසුණු, එන්නත්වලින් මට්ටු කළ නොහැකි 'ලැම්බ්ඩා' විකෘති ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල්…
කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය සඳහා නිරෝධායන නීතිය ක්‍රියාත්මක කළ යුතු තත්ත්වයක් පැවතියද, එම නීතිය යොදාගනිමින් මේ වන විට ආණ්ඩුව විසින් ජනතාවගේ අදහස් පළකිරීමේ අයිතිය සහ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමට ශ්‍රී…
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති කමල් රත්වත්තේ මහතා අභ්‍රාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ එම ධුරයට හිටපු හමුදා ප‍්‍රධානියෙක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත. ඒ විශ‍්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාවය. වත්මන් රජය…
මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකි යයි යම් පාලන තන්ත්‍රයක් සිතනවා නම් එය විහිළුවක් බවත් එය රබර් බෝලයක් ජලය තුළ ඔබ්බවාගෙන සිටීමට සමාන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.…
සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ දෛනික පාඩුව රුපියල් මිලියන 84 ක් බව කොප් කාරක සභාවේදී හෙළි වී තිබේ. එසේම මෙම ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට සේවයේ යෙදී සිටින ඉහළ කළමණාකරණයේ නිලධාරියෙකු රුපියල්…
ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ දියත් කරන සිංහල, දෙමළ ක්‍රියාධාරීන් මර්දනය සඳහා වසංගත නීති යොදා ගනිමින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම යළිත් වරක් ආරම්භ කර තිබේ. පොලිස් නිලධාරියකු අතින් ඝාතනයට ලක්වූ සිය සමීපතමයකුට යුක්තිය ඉල්ලා විරෝධතාවයක් දියත් කිරීමට පැමිණි…
කොවිඩ් 19 තෙවැනි රැල්ලේ සංචරණ සීමා ලිහිල් කර දැන් මේ ගෙවී යන්නේ දෙවැනි සතියය. රටේ කටයුතු බොහොමයක් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන අතර පෞද්ගලික හා රාජ්‍ය ආයතනද බොහෝ ස්ථාන වල ආරම්භ කර ඇත. මේ වන…
දේශපාලඥයින්ට රට බාර දී රට විනාශ වූ බවත් දැන් එහි අවසානයක් දැකීමට දෙමළ ඩයස්පෝරාව ඇතුලු ජාතී භේද නොසලකා සියලු දෙනා දැන් දෙවන නිදහස් සටනට එක් විය යුතු බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි මේ වන…
https://youtu.be/9BLIzeptCT0
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉකුත් අප්‍රේල් 24 දා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා හා ඔහුගේ සොහොයුරු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරනයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ඉවත්…
මාධ්‍යවේදී තරිදු ජයවර්ධනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් කළ තර්ජනය සම්බන්ධ පරීක්ෂණවල ප‍්‍රගතිය කුමක්දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ඊයේ (06) දින පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය. රණවිරු දඩයම ලේබලය අලවාගෙන ශානි අබේසේකර…
මෑත කාලීන ශ්‍රී ලාංකික වාමාංශික අරගලයේ සටන්කාමී චින්තකයෙක් වූ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ දිවි ගමන නිමා කර තිබේ. හදිසි රෝගී තත්වයක් සඳහා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජුලි 6 අඟහරුවාදා හවස ඔහු මිය ගිය බව පවුලේ…
රට තුළ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිවීම නිසා රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සේවයේ නියුතු ගැබිණි මව්වරුන් සේවයට කැඳවීම තාවකාලිකව අත්හිටුවීමට රජය පසුගියදා ගත් තීරණය මේ වනවිට ක්‍රියාත්මක නොකරමින් සේවිකාවන් සේවයට කැදවීමට ඇතැම් රාජ්‍ය අංශ ප්‍රධානින්…
ජනමාධ්‍ය නිදහසට මහත් හතුරුකම් කරන රාජ්‍ය නායකයන් “මාධ්‍ය නිදහසේ නාශකයෝ” ලෙස නම් කරමින් ජාත්‍යන්තර ආයතනයකින් නිකුත් කර ඇති අලුත්ම ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාටද තැනක් ලැබී තිබේ. පැරිසිය මුලස්ථාන කොටගත් දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ (RSF) විසින් මේ…
මුතුරාජවෙල රක්ෂිතයේ ප්‍රේරණ කලාපයෙහි අක්කර 100ක් ගොඩකරමින් ඉදිකිරීමට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘතිය යළිත් හොර රහසේම ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි. උන් වහන්සේ පවසන්නේ මුතුරාජවෙලට…
ශ්‍රී ලංකාව වගේ සමාජ මාධ්‍ය වලින් මිනිස්සුන්ට අපහාස කරන රටක් කොහෙවත් නැති බව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේ තර්ජිත ගම්මාන ආරක්ෂා කරන්න…
සීදුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී ශාම් නිලූකා සිල්වා මහත්මියට පිරිමි පුද්ගලයන් තිදෙනකු මහමගදී පහර දී හිංසනයන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා සීදුව පොලිස් ස්ථානයට එරෙහිව එක්සත් ලක්වනිතා පෙරමුණ පොලිස් මූලස්ථානයට ඊයේ …
යුරෝපා වෙළෙඳපොළට පහසුවෙන් ඇතුළුවීමට ශ්‍රී ලංකාවට ලබාදී තිබු අවස්ථාව අහිමි වීම වලක්වා ගැනීමට සැලසුම් කිරීමේදී කම්කරු අයිතීන් නොසලකා හැරීමට රජය උත්සාහ දරන බවට වෘත්තිය සමිති නායකයෝ චෝදනා කරති. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටා ඇති යුරෝපා පාර්ලිමේන්තුවේදී…
කොළඹට ආසන්න මුහුදේ දී පසුගිය මාසයේ මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට එක් වූ අධික විෂ සහිත ද්‍රව්‍ය ලංකාවේ වෙරල තීරය වනසා ලීමට අමතරව දකුණු ඉන්දීය වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ධීවරයන් ද භීතියට පත්…
පරිපූරක වෛද්‍ය සේවාවේත්, හෙද සේවාවේත්, අතුරු වෛද්‍ය සේවාවේත් මාණ්ඩලික සේවා තත්වය, උසස්වීම් ක්‍රමය, අමතර දීමනා ක්‍රමය, උපාධි වැටුප කප්පාදු කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට උවමනා ආකාරයට, සෞඛ්‍ය ලේකම්ලා ජනපති සාකච්ඡාවල ඉන්නේ ගල් බිල්ලෝ වගේ.…
ආණ්ඩුවක් පවතින්නේ මහජන මතය මත බවත් එය මර්ධනය කළහොත් ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බව ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද මහතා පවසයි. මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කළහොත් මහජනතාවගේ අසා සිටීමේ ජනතාවගේ අයිතිය අහිමි වන බවත්…
https://youtu.be/EqAHX3MVZgc
සියළු ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත්වීම ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගේ වගකීමක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධනට සාධාරණයක් ඉටු…
අධිකරණ 100 කට යනවාට වඩා පාර්ලිමේන්තුවේ නගන එක් ප්‍රශ්නයකින් සමාජයට බලපෑම් කළ හැකි බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. පොලීසියට යන හොඳ පුද්ගලයෙක් වුණත් මාස 06 ක් යන විට පරණ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes