අපේකම හා සදාචාර පද්ධතිය -බැසිල් ප්‍රනාන්දු
‘‘හෝමෝසේපියන්ස්’’ නමින් හදුන්වනු ලබන මානවයා ඇතිවීමත්, ඉන් පසු දීර්ඝ කාලයක් ඔස්සේ එම මානවයන්ගේ අත්දැකීම් හා කල්පනා ධාරාවන් තුලින් වර්ධනය වූ ආධ්‍යාත්මික ගතිගුණත්, පසු කාලීනව ඇති වූ සියල්ලන්ගේම දායාදයක් බවට පත් විය. එම දායාදය ඉතාමත් පොහොසත්…












