ගෝඨා මාලදිවයිනෙන් පිටවෙයි..!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට ටික වෙලාවකට ප්‍රථම මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්වී තිබෙන්නේ සෞදි ගුවන් සේවයට අයත් SV788 ගුවන් යානයෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

























