යුක්රේනය, න්‍යෂ්ටික පිපිරුමක් අත ලඟ
යුක්‍රේනයේ සැපොරිසහියා න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව සිදු කෙරෙන යුද ගැටුම් වහා අත්හිටුවන්නැයි එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික බලශක්ති සංවිධානය සියලු පාර්ශ්වවලට දී ඇත. එනම් දිගින් දිගටම ප්‍රහාර සිදුවුවහොත් යුක්‍රේනය න්‍යෂ්ටික ඛේදවාචකයක් කරා ගමන් කිරීම සිඳුවෙනු ඇතැයි එම සංවිධානය…

























